EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ko-kiss illanna yanna athi nonagathe welawe :)

    මොන මගුලක් ඉල්ලුවත් දැන් එන්න කල් ඇතිනේ බං... සංකපාලයා නෑ... ලිබර්ටියා නෑ... තරියා නම් ඉතිං බැංකොක්.. යුරා ට්‍රිප.. කිං නෑ... බස්සා නම් ඇවිල්ල ඔලුව දාලා ගියා... කොසා දවස් ගානක ඉඳන් නෑ.. සංජියා නම් ඉතිං එන්නෙඔෆිස් ගියහමනෙ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒ වුනාට උන් කිසිම ලොකුවට ප්‍රචාර කටයුතු කරේ නැහනේ... අනිත් උන් බැහැලම ගේම දුන්නා... මම කියන්නේ ඒක... ඒ කාලෙත් pm/vm/skype/fb/sms වලින්නෙ ඔය ගේම ගියේ... මට නම් දිනපු පැත්තේ අය විතරයි වෝට් කරන්න කිව්වෙ... අනිත් එයගෙන් කිසිම ඉල්ලීමක් ආවේ නෑ.. :no:
    :yes: එක හරි නමුත් ඔතන වෙන දෙකුත් උනා ඔවා ගැන දිගින් දිග්ටම කියලා වැඩක් නැහැ:dull::cool:
    මට දුක අවුරුදු කුමාරය වෙන්න බැරි උන එක ගැන ගස් ලබ්බෙත් ඇට ගනන් කරා එකත් දිනන්න බැරි උනා බලාපොරොත්තුව තිබ්බෙ ලොකුම බොරුවයි කුමරයි විම:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    kuwait otu ayya kohomada oheta awurudu.

    කැවිලි පෙවිලි ටිකක් හැදුවා ටිකක් අපෙ ලංකාවෙ කඩෙන් ගත්තා නැ ගෙවල් වල ගියා පොඩ්ඩක් කසියා ගැහුවා:rofl: එච්චරයි ලංකාව වගෙ තම්යි අපෙ ෆමිලි එකෙ 18ක් ඉන්නවා මෙහෙ පොඩි අය නැතිව:cool:;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: එක හරි නමුත් ඔතන වෙන දෙකුත් උනා ඔවා ගැන දිගින් දිග්ටම කියලා වැඩක් නැහැ:dull::cool:
    මට දුක අවුරුදු කුමාරය වෙන්න බැරි උන එක ගැන ගස් ලබ්බෙත් ඇට ගනන් කරා එකත් දිනන්න බැරි උනා බලාපොරොත්තුව තිබ්බෙ ලොකුම බොරුවයි කුමරයි විම:rofl:

    ඕවා එච්චර ගනන් ගන්න එපා බං.. මේ ඔන්ලයින් ජීවිතේනේ.. ඕවාගෙන් හම්බවෙන ලබ්බක් නැහනේ.. වෙච්ච දේවල් වලිනුත් ආතල් එකක් අරන් ඉන්න තියෙන්නෙ... :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඕවා එච්චර ගනන් ගන්න එපා බං.. මේ ඔන්ලයින් ජීවිතේනේ.. ඕවාගෙන් හම්බවෙන ලබ්බක් නැහනේ.. වෙච්ච දේවල් වලිනුත් ආතල් එකක් අරන් ඉන්න තියෙන්නෙ... :yes:
    :rofl:ෆන් එකට කිවුවෙ :lol: ;);) owa ගනන් ගන්නවාද
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කැවිලි පෙවිලි ටිකක් හැදුවා ටිකක් අපෙ ලංකාවෙ කඩෙන් ගත්තා නැ ගෙවල් වල ගියා පොඩ්ඩක් කසියා ගැහුවා:rofl: එච්චරයි ලංකාව වගෙ තම්යි අපෙ ෆමිලි එකෙ 18ක් ඉන්නවා මෙහෙ පොඩි අය නැතිව:cool:;)

    අඩෝ කැවුමක් කීයද ගත්තේ...? අපේ අක්ක ගත්තලු කැවුමක් මෙහෙ සල්ලි වලින් රුපියල් 200 ටත් වැඩිලු... :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොන මගුලක් ඉල්ලුවත් දැන් එන්න කල් ඇතිනේ බං... සංකපාලයා නෑ... ලිබර්ටියා නෑ... තරියා නම් ඉතිං බැංකොක්.. යුරා ට්‍රිප.. කිං නෑ... බස්සා නම් ඇවිල්ල ඔලුව දාලා ගියා... කොසා දවස් ගානක ඉඳන් නෑ.. සංජියා නම් ඉතිං එන්නෙඔෆිස් ගියහමනෙ...
    තරිය එන්නේ හෙට....
    යුරා පාසිකුඩා....
    විකිය නම් කෝල් කරනවා. මේ දවස්වල ඉන්න පැත්තේ නෙට් එන්න සර්විස් නෑලු.
    දිගටම ගස් උඩ. පට්ට ආතල් කියල අපිටත් එන්නලු.:rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කැවිලි පෙවිලි ටිකක් හැදුවා ටිකක් අපෙ ලංකාවෙ කඩෙන් ගත්තා නැ ගෙවල් වල ගියා පොඩ්ඩක් කසියා ගැහුවා:rofl: එච්චරයි ලංකාව වගෙ තම්යි අපෙ ෆමිලි එකෙ 18ක් ඉන්නවා මෙහෙ පොඩි අය නැතිව:cool:;)

    ela ne. mehe nam lankawe kada apiwa wikunanawa. frozen kawum pettiyak $ 8y. tikiri kawum thiyenneth. allapu gedara sudu aunty ta dunna kawum kokis :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩෝ කැවුමක් කීයද ගත්තේ...? අපේ අක්ක ගත්තලු කැවුමක් මෙහෙ සල්ලි වලින් රුපියල් 200 ටත් වැඩිලු... :baffled:
    ලංකාවෙ මුදලින් රු 125 විතර :yes: මෙහෙ ඉන්නකොට ගානක් නැහැ ලංකාවෙදි ගන්න ගියානම් තම්යි පුක ඉරෙන්නෙ:rofl: හැත්ත කියක් කියලා ඉන්නවාද:angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තරිය එන්නේ හෙට....
    යුරා පාසිකුඩා....
    විකිය නම් කෝල් කරනවා. මේ දවස්වල ඉන්න පැත්තේ නෙට් එන්න සර්විස් නෑලු.
    දිගටම ගස් උඩ. පට්ට ආතල් කියල අපිටත් එන්නලු.:rolleyes:

    අ.... විකියාව අමතක වුනානේ... :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කැවිලි පෙවිලි ටිකක් හැදුවා ටිකක් අපෙ ලංකාවෙ කඩෙන් ගත්තා නැ ගෙවල් වල ගියා පොඩ්ඩක් කසියා ගැහුවා:rofl: එච්චරයි ලංකාව වගෙ තම්යි අපෙ ෆමිලි එකෙ 18ක් ඉන්නවා මෙහෙ පොඩි අය නැතිව:cool:;)
    :P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ela ne. mehe nam lankawe kada apiwa wikunanawa. frozen kawum pettiyak $ 8y. tikiri kawum thiyenneth. allapu gedara sudu aunty ta dunna kawum kokis :)
    :rofl: ඔව් ඉතින් මෙහෙ ඔවා හදන්නත් කට්ටක් කන් වෙනවානෙ එ නිසා ගනන් ගන්නවා
    ජයනම් එච්චරයි:cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලංකාවෙ මුදලින් රු 125 විතර :yes: මෙහෙ ඉන්නකොට ගානක් නැහැ ලංකාවෙදි ගන්න ගියානම් තම්යි පුක ඉරෙන්නෙ:rofl: හැත්ත කියක් කියලා ඉන්නවාද:angry:

    ෆුඩ් සිටියෙ කැවුමක් රුපියල් 24, මම ඒක දැකලා බැන බැන හිටියා... එහෙම බැලුවහම ෆුඩ් සිටියෙන් අරන් ඔහෙට කුරියර් කරත් ලාබයි... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ela ne. mehe nam lankawe kada apiwa wikunanawa. frozen kawum pettiyak $ 8y. tikiri kawum thiyenneth. allapu gedara sudu aunty ta dunna kawum kokis :)
    සුදු ආන්ටි උඹට කෝ කිස් දුන්නද...:rolleyes:
     
    Status
    Not open for further replies.