කුකුළණි, තොපට කෙසේද.....?? කිලෝ මීටර් 600ක ගමනකින් පසු, ගෙදර පැමිණියෙමි.![]()
ආවනම් දණ ගහපන්

කුකුළණි, තොපට කෙසේද.....?? කිලෝ මීටර් 600ක ගමනකින් පසු, ගෙදර පැමිණියෙමි.![]()

ඌ කන එකත් හොඳයි කියල හිතුන බන් පහුගිය දවස් දෙක තුනේ මේක වේලෙනකොට.....![]()

ආවනම් දණ ගහපන්![]()

ඒ වගේ. එකෙක් පවුලගේ ගමේ ගියා මොනවා වෙලාද නෑ.....![]()
මේ ඉන්නේ යස අගේට..... එහෙට සිග්නල් නෑ.... ඉතින් නෙට් නෑ.... 
අම්මෝ ඇති යාන්තන්, පාලුවේ හිටියේ උඹල නැතිව.....
කොහොමද ට්‍රිප....![]()
අපි හිටියහමත් බනිනවා..... නැතත් බනිනවා......
ඌ නම් හොඳ ආතල් එකක් ගන්නවා ඇති... ලොකු ට්‍රිපක් යනවා කිව්වෙ...![]()
පොළොන්නරුවේ ඉදන් පාසිකුඩා වලට, තනි කෙලින් පාර...... ආන්න නයිට් රේස් එහෙම තියන්න නම්, නියම පාර...... 
අපි හිටියහමත් බනිනවා..... නැතත් බනිනවා......
![]()
![]()
ට්‍රිප් එක වරදක් නෑ...... මග දිගට ** පොලිස් කාරයෝ හිටිය නිසා, යන්න පැය 4ක්..... එන්න පැය 6ක් ගියා......![]()
යද්දි ගහන් ගියේ 95න්...... එද්දි නම් 90න්...... කොහොම නමුත් 16.11ක් කරලා තිබ්බා ලීටරේට......![]()
![]()
![]()
New Beast ~ Same Bloodline![]()
![]()
![]()
![]()
![]()

ත්‍රෙඩ් කන්නා අවා ත්‍රෙඩ් කන්නා අවා ත්‍රෙඩ් කන්නා අවා ත්‍රෙඩ් කන්නා අවාහුරෙ හුරෙ හුප්
ආවනම් දණ ගහපන්![]()

gara yaka wage
uba ara board eka gahuwe nadda ? Defence eka![]()
දුක හිතෙන කතා කියන්න එපා සහෝ.....
අවුරුදු දවසේ, මාමලගේ ගෙදර යන්න උනේ නෑ නේ..... හොදට නිදාගත්තා මිසක්.... ඉතින් ඒක ගන්න උනේ නෑ...... මම යද්දි නම්, පාගලා යන එකෙක් පස්සේ තියාගෙන ගියා..... එනකොට නම් කාත්තන්කුඩි CTB එකක් පස්සේ තියාගෙන ආවා.....
අඹේපුස්සේ ඉදන්, කවුදෝ පොලිටික්කෙක්ගේ වාහන සෙට් එකක් පස්සේ ආවා.....

ඇයි බං මොකෝ කේස් එක....මේකේ කට්ටිය ඒකට ගියෙ නැහනේ...
උන්ට පිස්සු බං... තමන්ගෙ වැඩේ හරියට කරන්නෙ නැතුව දැන් දඟලලා වැඩක් නෑ..

එදා ගෙදර මේසේ උඩ තිබුන ලයිට් වැල හයිකරලා වගේ....