EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බැඳපු කුකුළ සහ බැදපු කුකුළ අතර වෙනස මොකද්ද? :P
    බැදපු කුකුල්ලු තෙලේ බැදලා...
    බැඳපු උන් ගහේ බැඳලා...
    දෙගොල්ලොම කන්න හදන්නේ....:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේ පාන්දරම බකටයක් වැටුනි..... :( ඔෆිස් එකේ OS දාන ලැප් වලට, ෆයර්ෆොක්ස් / ක්‍රෝම් සහ ඔපෙරා ඉන්ස්ටෝල් කරලා, ඒවායින්, ඔපෙරා එකට, හෝම් පේජ් එකට, එළකිරි එන ලෙස සැකසූ, OS Restore Disk එකකින්, OS එකක් දාපු ලැපක, කස්ටමර්ට, ඒ ඔපෙරා හෝම් පේජ් එකට මල පැන ඈත...... :angry: ඉතින් උදේම, දෙවන බොසාගෙන් අසාගතිමි. ආයේ නම් එක හොට්ටෙක්ට, ෆයර්ෆොක්ස් ඈර, වෙන කිසිම සොෆ්ට්වෙයා එකක් නොදාමි..... :dull: :angry:
     
    Status
    Not open for further replies.