EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උදේ පාන්දරම බකටයක් වැටුනි..... :( ඔෆිස් එකේ OS දාන ලැප් වලට, ෆයර්ෆොක්ස් / ක්‍රෝම් සහ ඔපෙරා ඉන්ස්ටෝල් කරලා, ඒවායින්, ඔපෙරා එකට, හෝම් පේජ් එකට, එළකිරි එන ලෙස සැකසූ, OS Restore Disk එකකින්, OS එකක් දාපු ලැපක, කස්ටමර්ට, ඒ ඔපෙරා හෝම් පේජ් එකට මල පැන ඈත...... :angry: ඉතින් උදේම, දෙවන බොසාගෙන් අසාගතිමි. ආයේ නම් එක හොට්ටෙක්ට, ෆයර්ෆොක්ස් ඈර, වෙන කිසිම සොෆ්ට්වෙයා එකක් නොදාමි..... :dull: :angry:

    පිස්සු බං උඹට...... යකෝ පණ්ඩිත වැඩ කරන්නේ නැතුව කස්ටමර්ස්ලා ඉල්ලන, උඹේ මහා එවුන් දෙන්නයි කියල තියෙන දේවල් විතරක් දීපන්කො ඔය ඒක එකාගෙන් ඒක ඒක ඒවා අහගන්න වැඩ සිද්ධ කරගන්නේ නැතුව......
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පිස්සු බං උඹට...... යකෝ පණ්ඩිත වැඩ කරන්නේ නැතුව කස්ටමර්ස්ලා ඉල්ලන, උඹේ මහා එවුන් දෙන්නයි කියල තියෙන දේවල් විතරක් දීපන්කො ඔය ඒක එකාගෙන් ඒක ඒක ඒවා අහගන්න වැඩ සිද්ධ කරගන්නේ නැතුව......
    :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකයි ඇත්ත සීන් එක..මම බදින්න කලින් මැරීඩ් ක්ලබ් එකට පොඩියට සෙට් වෙලා හිටිය..ඊට පස්සෙ මෙහෙ මැරීඩ් ක්ලබ් එකට පදිංචි වෙන්නම හිතාගෙන ඉද්දි මෙහෙ ඉන්න ජ්‍යෙෂ්ට පොරක් අහේතුකව මාත් එක්ක ඔරොප්පු වුනා... මාව ෆේස්බුක් එකෙනුත් අයින් කරල.. ඊට පස්සෙ ඒ දවස් වල එක මැරීඩ් ක්ලබ් එකක් ඕපන් කරන් කරගෙන ගියේ පොර.. ඊට පස්සෙ ෆේස්බුක් එකේ මැරීඩ් ක්ලබ් එකට හැමෝටම ඉන්වයිට් කරල, මට නැතුව.. ඒ වගේ සීන් දෙක තුනක් ගියා.. මම අහන්න ගියේ නැහැ බන්..අද වෙද්දි හරියටම අවුරුද්දක් විතර වෙලා.. මම දැන් නිකමට වගේ එනව යනව..එච්චරයි..

    :oo::oo: මේ මොකක්ද බොල මේ සීන් එක......?? :oo: හා හා ඒවායින් වැඩක් නෑ..... මෙන්න මෙහේට වෙලා හිටු...... :D :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හාලම් ශේක් එක කරල බැනුම් අහල කඹ අදින්න ගිහින් ඒකත් චව් කරගෙන දැං MTA tournament එකක් කරන්න යනව :cool:

    හයියෝ ඒ කියන්නේ අවුරුද්දේ උඹේ ග්‍රහයෝ කිච වෙලා...... :oo:

    මේ උඹවත් පොඩ්ඩක් තේරුම කරපන් මොකක්ද මේ Harlem Shake කියන්නේ කියලා.....
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හයියෝ ඒ කියන්නේ අවුරුද්දේ උඹේ ග්‍රහයෝ කිච වෙලා...... :oo:

    මේ උඹවත් පොඩ්ඩක් තේරුම කරපන් මොකක්ද මේ Harlem Shake කියන්නේ කියලා.....
    ඔව් කිච වෙලා ලොල්

    ඒකෙ තියෙන්නෙ අර සින්දුව දාගෙන පිස්සු නටන එක :P
     
    Status
    Not open for further replies.