බැඳපු කුකුළ සහ බැදපු කුකුළ අතර වෙනස මොකද්ද?ගුඩ් මෝනිං කුකුලණි........

බැඳපු කුකුළ සහ බැදපු කුකුළ අතර වෙනස මොකද්ද?ගුඩ් මෝනිං කුකුලණි........

බැඳපු කුකුළ සහ බැදපු කුකුළ අතර වෙනස මොකද්ද?![]()

බැදපු කුකුල්ලු තෙලේ බැදලා...බැඳපු කුකුළ සහ බැදපු කුකුළ අතර වෙනස මොකද්ද?![]()

දෙගොල්ලොම ලිඳේබැදපු කුකුල්ලු තෙලේ බැදලා...
බැඳපු උන් ගහේ බැඳලා...
දෙගොල්ලොම කන්න හදන්නේ....![]()

බැදපු කුකුල්ලු තෙලේ බැදලා...
බැඳපු උන් ගහේ බැඳලා...
දෙගොල්ලොම කන්න හදන්නේ....![]()

thnx...හොරා වගේ 10000 පැන්නුවාට සුභ පැතුම් ඔන්න උදේ පාන්දරින්ම.........![]()
![]()


ආ පින්සිරි ළමයිනේ.........

සුභ උදෑසනක් කුකුළණි......![]()
![]()

ඔෆිස් එකේ OS දාන ලැප් වලට, ෆයර්ෆොක්ස් / ක්රෝම් සහ ඔපෙරා ඉන්ස්ටෝල් කරලා, ඒවායින්, ඔපෙරා එකට, හෝම් පේජ් එකට, එළකිරි එන ලෙස සැකසූ, OS Restore Disk එකකින්, OS එකක් දාපු ලැපක, කස්ටමර්ට, ඒ ඔපෙරා හෝම් පේජ් එකට මල පැන ඈත......
ඉතින් උදේම, දෙවන බොසාගෙන් අසාගතිමි. ආයේ නම් එක හොට්ටෙක්ට, ෆයර්ෆොක්ස් ඈර, වෙන කිසිම සොෆ්ට්වෙයා එකක් නොදාමි.....
