උදේ පාන්දරම බකටයක් වැටුනි.....ඔෆිස් එකේ OS දාන ලැප් වලට, ෆයර්ෆොක්ස් / ක්‍රෝම් සහ ඔපෙරා ඉන්ස්ටෝල් කරලා, ඒවායින්, ඔපෙරා එකට, හෝම් පේජ් එකට, එළකිරි එන ලෙස සැකසූ, OS Restore Disk එකකින්, OS එකක් දාපු ලැපක, කස්ටමර්ට, ඒ ඔපෙරා හෝම් පේජ් එකට මල පැන ඈත......
ඉතින් උදේම, දෙවන බොසාගෙන් අසාගතිමි. ආයේ නම් එක හොට්ටෙක්ට, ෆයර්ෆොක්ස් ඈර, වෙන කිසිම සොෆ්ට්වෙයා එකක් නොදාමි.....
![]()
![]()
පිස්සු බං උඹට...... යකෝ පණ්ඩිත වැඩ කරන්නේ නැතුව කස්ටමර්ස්ලා ඉල්ලන, උඹේ මහා එවුන් දෙන්නයි කියල තියෙන දේවල් විතරක් දීපන්කො ඔය ඒක එකාගෙන් ඒක ඒක ඒවා අහගන්න වැඩ සිද්ධ කරගන්නේ නැතුව......
ඔෆිස් එකේ OS දාන ලැප් වලට, ෆයර්ෆොක්ස් / ක්‍රෝම් සහ ඔපෙරා ඉන්ස්ටෝල් කරලා, ඒවායින්, ඔපෙරා එකට, හෝම් පේජ් එකට, එළකිරි එන ලෙස සැකසූ, OS Restore Disk එකකින්, OS එකක් දාපු ලැපක, කස්ටමර්ට, ඒ ඔපෙරා හෝම් පේජ් එකට මල පැන ඈත......
ඉතින් උදේම, දෙවන බොසාගෙන් අසාගතිමි. ආයේ නම් එක හොට්ටෙක්ට, ෆයර්ෆොක්ස් ඈර, වෙන කිසිම සොෆ්ට්වෙයා එකක් නොදාමි.....








