මමත් යන්නේ නෑ, අහපු නිසා කියුවේ. එත් යන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔය ගානට සෙට් කරන්න පුළුවන්.
ඔය ගාන අවුලක් නෑ කියපන්කො. තව ලක්ෂයක්වත් ගෙනියන්න වෙනවනේ අනෙත් වියදම් වලට. මේ වෙලාවේ අමාරුයි.
ලබනපාර බලමු.....
මටත් ආසයි බන් කට්ටියත් එක්ක ප්ලේන් එකක යන්න. වෙලාවක කටුනායක ඉඳන් මත්තලට හරි යනවා....![]()
එහෙම කටුනායක ඉඳන් මත්තලට ගිහින් ඇත්තටම වැඩක නෑ මිනියෝ....... මමනම් කොහොමහරි තායිලන්තේ හරි ඉන්දියාවේ හරි යනවා...... අපේ දේදුනුගේ අක්කා ඉන්නේ ඩෙන්මාර්ක් වල පහුගිය දවසක කියලා තිබුනා නිවාඩුවකට ගෙන්වගන්නම් කියලා...... වැඩිය ඩෝන්ට් කෙයා ගානට හිටියට මම ඒ කතාවට ගෙන්වගන්නවා කිව්වොත් පැනලා දුවන්නේ මුලින්ම මම.......





මම මොනවා හරි දෙයක් අහන්නේ මගේ හිතේ තියෙන ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න...... ඒක ගැන උඹලගේ අදහස් දැන ගන්න...... බ්ලා..... බ්ලා..... බ්ලා.........



