EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් යන්නේ නෑ, අහපු නිසා කියුවේ. එත් යන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔය ගානට සෙට් කරන්න පුළුවන්.:yes:
    ඔය ගාන අවුලක් නෑ කියපන්කො. තව ලක්ෂයක්වත් ගෙනියන්න වෙනවනේ අනෙත් වියදම් වලට. මේ වෙලාවේ අමාරුයි.
    ලබනපාර බලමු.....
    මටත් ආසයි බන් කට්ටියත් එක්ක ප්ලේන් එකක යන්න. වෙලාවක කටුනායක ඉඳන් මත්තලට හරි යනවා....:rolleyes:

    එහෙම කටුනායක ඉඳන් මත්තලට ගිහින් ඇත්තටම වැඩක නෑ මිනියෝ....... මමනම් කොහොමහරි තායිලන්තේ හරි ඉන්දියාවේ හරි යනවා...... අපේ දේදුනුගේ අක්කා ඉන්නේ ඩෙන්මාර්ක් වල පහුගිය දවසක කියලා තිබුනා නිවාඩුවකට ගෙන්වගන්නම් කියලා...... වැඩිය ඩෝන්ට් කෙයා ගානට හිටියට මම ඒ කතාවට ගෙන්වගන්නවා කිව්වොත් පැනලා දුවන්නේ මුලින්ම මම....... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    යකෝ නිකං ටිකට් හම්බවෙලත් මම යන්න විදිහක් නැතිව ඉන්නවා... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::baffled::(:(
    ඔව්, ඊළඟ ආත්මේ පදිසන්දුන්නට වැඩක් නෑ....
    කවුරුවත් දන්නේ නෑනේ මේ ගිය ආත්මේ අහවලා කියල.

    එහෙනම්...... මොන මගුලකටද ලබන ආත්මෙකට තියාගන්නේ මෙලෝ යකෙක් දන්නවයි මේ ඉන්නේ ගිය ආත්මේ අරූ කියලා...... උන් එහෙම ලබන ආත්මේ මලත් එතකොට මිනිස්සු දුක වෙනවා ඒ අකල් මරණේ ගැන පවු මේ මනුස්සයට අකල් මරණයක් කියලා..... එකෙනුත් උන්ටමයි වාසි...... මිනිස්සුන්ගේ දේවල් හොරකන් කරන එවුන්ට මේ අත්මේම පඩිසන් දෙන්න ඕනේ නැතුව වැඩක නෑ.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශුවර් පොරක් ඉන්නවනම් කටාර් වල ජොබක් තියෙනවා... Network/server ගැන දන්න එක්ස්පීරියන්ස් තියෙන එකෙක් ඉන්නවනම් සෙට් කරපල්ලා... පඩිය ලක්ශයක් විතර ගන්න පුලුවං..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    වෙනත් සැප කියන්නේ වෙනත් සැප කියන ඒකට........ පැහිච්චි කතා නොකිය හිටු මට ගුටි කන තැනට වැඩ සිද්ධ නොකර....... :frown:

    :oo: මම මොනවා හරි දෙයක් අහන්නේ මගේ හිතේ තියෙන ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න...... ඒක ගැන උඹලගේ අදහස් දැන ගන්න...... බ්ලා..... බ්ලා..... බ්ලා......... :rofl: :P :baffled: :dull:

    පතයා කියපු ගමන් පතබායි අහුවෙන එකකින්....... :P

    :yes: හෆොයි එකෙන්ම.......!! :shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ශුවර් පොරක් ඉන්නවනම් කටාර් වල ජොබක් තියෙනවා... Network/server ගැන දන්න එක්ස්පීරියන්ස් තියෙන එකෙක් ඉන්නවනම් සෙට් කරපල්ලා... පඩිය ලක්ශයක් විතර ගන්න පුලුවං..

    ෂුවර් එවුන් නේ නැත්තේ....... :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මම මොනවා හරි දෙයක් අහන්නේ මගේ හිතේ තියෙන ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න...... ඒක ගැන උඹලගේ අදහස් දැන ගන්න...... බ්ලා..... බ්ලා..... බ්ලා......... :rofl: :P :baffled: :dull:

    :yes: හෆොයි එකෙන්ම.......!! :shocked:

    කෝ හොට්ටෝ කොපිරයිට්ස්....... :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෂුවර් එවුන් නේ නැත්තේ....... :oo:

    ශුවර් කියන්නෙ හොදට වැඩ දන්න එකෙක්.. ඒ වගේම සිංහල එකෙක්... ඒ වගේම රිජෙක්ට් හම්බ බ්‍රෑන්ඩ් නැති එකෙක්... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ වෙන්නේ කුකුලනි ! ත්‍රෙඩ් එක දැක්කම පිස්සු වගේ :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ශුවර් කියන්නෙ හොදට වැඩ දන්න එකෙක්.. ඒ වගේම සිංහල එකෙක්... ඒ වගේම රිජෙක්ට් හම්බ බ්‍රෑන්ඩ් නැති එකෙක්... :lol:

    මමනම් කාවවත් දැන් කෙනෙක්ට රෙකමෙන්ඩ් කරන්නේ නෑ කවියෝ....... එකෙක්ගෙන් නම් මදැයි දෙන්නෙක් නිසා හත්පොලේ ගාගත්තා වගේ චාටර් වුනා මම පවු කියලා ජොබ් හොයලා දෙන්න ගිහිං.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමනම් කාවවත් දැන් කෙනෙක්ට රෙකමෙන්ඩ් කරන්නේ නෑ කවියෝ....... එකෙක්ගෙන් නම් මදැයි දෙන්නෙක් නිසා හත්පොලේ ගාගත්තා වගේ චාටර් වුනා මම පවු කියලා ජොබ් හොයලා දෙන්න ගිහිං.......

    මමත් හරියට දන්න උන් නෑ බං... :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ වෙන්නේ කුකුලනි ! ත්‍රෙඩ් එක දැක්කම පිස්සු වගේ :cool:

    උඹගේ අලුත් ෆොටෝ දැක්කම අපිට පිස්සු වගේ........

    ඉතින් කියපන්කො විස්තරේ එහෙ..... සුදුයිද......? :rolleyes:
     
    Status
    Not open for further replies.