EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: කටුනායක ඉඳන් මත්තලට නම් ගිහින් වැඩක් නෑ..... විනාඩි 15ක් විතරයි උඩ...... ආයේ බිම...... අනික ඔය කුරුල්ලොයි අරවයි මේවයි ප්‍රශ්න ඉවර වෙනකම් එහේ යන්න හිතන්න එපා...... හැබැයි මේ මාසෙන් පස්සේ, 4999/= ට යන්න වෙන්නේ නම් නෑලු..... 9999/=ක් කරනවලු..... :baffled:

    උඩ කුරුල්ලෝ බිමට බැස්සට පස්සේ වන අලි.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්.............
    පතායා කුකුළා ඇවිත් නේද?:D
    කෝමෙයි සවාරිය...කාර් කෑල්ල හමුබවුණා ද?

    අර කෑලිත් හමුබ වුණා ද????:P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ආරංචියක් ආවා තිරිහන් වෙච්චි පාර දැන් බොන්ගෝව කරේ තියාගෙන මිනිහා දුවනවා කියලා කඩ ගානේ පෑන් බෙදන්න....... :rofl:

    :rofl: බොංගෝවක් සමග ජබුක්...... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: එයාර් ටැක්සිය නම් පැයක් හමාරක් යනවනේ නේද.....? ඕවට සෙනග ඉන්නවද බං.....?? :rolleyes:

    නුවරැලියට විනාඩි හතලිස්පහයිලු... සෙනග ඇති බං...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ ෆොටෝ එක දැක්කම පිස්සු හැදුනේ ? :oo:

    නෑ කලුයි :P

    වෙලා තියෙන විපර්යාසේ දැක්කම පිස්සු නොහැදී තියෙයිද......?

    නොදොකින්...... අප්‍රිකානු කෙල්ලෙක්වද තෝරාගත්තේ මසාජ් කරගන්න...... හයියෝ පතායා.....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න කොහොමද උඹ ගියානම් එහෙම පවර් ඔෆ් පතායා ගන්න, නැව් කරේ තියන් පිනන්නේ වරායේ....... :P

    හපොයි... මාව නම් තනියෙන් යවන්නේ නෑ අපේ උන්දෑ... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ්.............
    පතායා කුකුළා ඇවිත් නේද?:D
    කෝමෙයි සවාරිය...කාර් කෑල්ල හමුබවුණා ද?

    අර කෑලිත් හමුබ වුණා ද????:P:P:P

    කාර් කෑල්ල නෑ බන් .. අනික උන්ගේ රටේ පර්මිට් දෙන්නේ මැනුවල් කාර් වලට විතරයි ලු :baffled: ඔටෝ කාර් බෙහෙතකටවත් හොයා ගන්න බෑ :dull:

    අම්මෝ කෑලි ගොඩයි ! :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාර් කෑල්ල නෑ බන් .. අනික උන්ගේ රටේ පර්මිට් දෙන්නේ මැනුවල් කාර් වලට විතරයි ලු :baffled: ඔටෝ කාර් බෙහෙතකටවත් හොයා ගන්න බෑ :dull:

    අම්මෝ කෑලි ගොඩයි ! :P

    අඩේ එහේ ඔටෝ වාහන නැද්ද..? මාරයිනේ... :baffled:

    මොකද්ද ඕනේ කෑල්ල...?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුළනි...
    පින්තූරු කොහෙද?
    මට ලින්ක් එක එවලා මකලා දාපල්ලා කෝ....
    හිස්ට්‍රිය මැකුව ඒකයි...........
     
    Status
    Not open for further replies.