EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙලා තියෙන විපර්යාසේ දැක්කම පිස්සු නොහැදී තියෙයිද......?

    නොදොකින්...... අප්‍රිකානු කෙල්ලෙක්වද තෝරාගත්තේ මසාජ් කරගන්න...... හයියෝ පතායා.....

    බොට පිස්සුද කොහු බත් කන්නෝ ? මතේ පුකේ අමාරුව කියල හිතුවද ? :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්.............
    පතායා කුකුළා ඇවිත් නේද?:D
    කෝමෙයි සවාරිය...කාර් කෑල්ල හමුබවුණා ද?

    අර කෑලිත් හමුබ වුණා ද????:P:P:P

    ඒවා සම්බ වී ඇති නිසා නොවේද මොහු මෙතරම් තිරිහන් වී සිටින්නේ...... :rolleyes: නොතෙරේද......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාර් කෑල්ල නෑ බන් .. අනික උන්ගේ රටේ පර්මිට් දෙන්නේ මැනුවල් කාර් වලට විතරයි ලු :baffled: ඔටෝ කාර් බෙහෙතකටවත් හොයා ගන්න බෑ :dull:

    අම්මෝ කෑලි ගොඩයි ! :P

    මාර රටක්නේ යකෝ එක...... උඹ කාර් බලන්නද එහෙ ගියේ......? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ එහේ ඔටෝ වාහන නැද්ද..? මාරයිනේ... :baffled:

    මොකද්ද ඕනේ කෑල්ල...?

    ඔව් යකෝ එහෙ ටැක්සි වලට තියෙන්නේ 141 බන් :baffled: එකට උන් කියන්නේ ටොයෝටා ඇල්ටිස් කියල .. අපේ අලුත් විට්ස් එකට උන් බැජ් එක හයි කරලා තියෙන්නේ යාරිස් කියල පිස්සි පීකුදු වෙනවා බන් ! එහෙ එසෙම්බල් කරන්නේ ඔක්කොම.. හැම එකක්ම මැනුවල් !! උන් එහෙම කරන්නේ වාහන සීමා කරන්නලු !! :dull:

    ඕනේ අපේ තාත්තගේ N16 කාර් එකට speedo meter එක (220 ස්පීඩ් තියෙන මහත පැනල එක )
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් යකෝ එහෙ ටැක්සි වලට තියෙන්නේ 141 බන් :baffled: එකට උන් කියන්නේ ටොයෝටා ඇල්ටිස් කියල .. අපේ අලුත් විට්ස් එකට උන් බැජ් එක හයි කරලා තියෙන්නේ යාරිස් කියල පිස්සි පීකුදු වෙනවා බන් ! එහෙ එසෙම්බල් කරන්නේ ඔක්කොම.. හැම එකක්ම මැනුවල් !! උන් එහෙම කරන්නේ වාහන සීමා කරන්නලු !! :dull:

    ඕනේ අපේ තාත්තගේ N16 කාර් එකට speedo meter එක (220 ස්පීඩ් තියෙන මහත පැනල එක )

    එහේ වෙනම නම් සිස්ටම් එකක්නේ යන්නේ... අඩෝ ටැක්සි 141 ද..? අය්යෝ ලංකාව...:baffled:
    ස්පීඩොමීටරේ තාම ලැබුනේ නැද්ද..? මෙච්චර බඩු තියෙන ලංකාවේ ඕක නැති එක පුදුමයි...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් යකෝ එහෙ ටැක්සි වලට තියෙන්නේ 141 බන් :baffled: එකට උන් කියන්නේ ටොයෝටා ඇල්ටිස් කියල .. අපේ අලුත් විට්ස් එකට උන් බැජ් එක හයි කරලා තියෙන්නේ යාරිස් කියල පිස්සි පීකුදු වෙනවා බන් ! එහෙ එසෙම්බල් කරන්නේ ඔක්කොම.. හැම එකක්ම මැනුවල් !! උන් එහෙම කරන්නේ වාහන සීමා කරන්නලු !! :dull:

    ඕනේ අපේ තාත්තගේ N16 කාර් එකට speedo meter එක (220 ස්පීඩ් තියෙන මහත පැනල එක )

    මේක නේද ඔය කියන කාර් එක....... අයියා කෙනෙක් ඉන්නවා අහලා බලන්නම්......

    url
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහේ වෙනම නම් සිස්ටම් එකක්නේ යන්නේ... අඩෝ ටැක්සි 141 ද..? අය්යෝ ලංකාව...:baffled:
    ස්පීඩොමීටරේ තාම ලැබුනේ නැද්ද..? මෙච්චර බඩු තියෙන ලංකාවේ ඕක නැති එක පුදුමයි...

    ඔව් බන් කාර් ටික නම් පංකාදු පහයි බන් :baffled::D

    නෑ බන් හම්බුනේ ඔකේ හීනි මීටරේ සහ මහත මීටරේ කියල දෙකක් තියෙනවා .. හීනි එක ගොඩක් තියෙන්නේ මහත එක නෑ.. singapore ලු තියෙන්නේ බඩු :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක නේද ඔය කියන කාර් එක....... අයියා කෙනෙක් ඉන්නවා අහලා බලන්නම්......

    url

    ඔව් ඔව් බන් !! ලොකු දෙයක් අහල කියපන්කො :cool:
     
    Status
    Not open for further replies.