වෙලා තියෙන විපර්යාසේ දැක්කම පිස්සු නොහැදී තියෙයිද......?
නොදොකින්...... අප්‍රිකානු කෙල්ලෙක්වද තෝරාගත්තේ මසාජ් කරගන්න...... හයියෝ පතායා.....
බොට පිස්සුද කොහු බත් කන්නෝ ? මතේ පුකේ අමාරුව කියල හිතුවද ?

වෙලා තියෙන විපර්යාසේ දැක්කම පිස්සු නොහැදී තියෙයිද......?
නොදොකින්...... අප්‍රිකානු කෙල්ලෙක්වද තෝරාගත්තේ මසාජ් කරගන්න...... හයියෝ පතායා.....

ආහ්.............
පතායා කුකුළා ඇවිත් නේද?
කෝමෙයි සවාරිය...කාර් කෑල්ල හමුබවුණා ද?
අර කෑලිත් හමුබ වුණා ද????![]()
නොතෙරේද......?එපා කිව්වේ ඒ නිසා ගෙනාවේ නෑ![]()
විහිලුවක්වත් තේරෙන්නේ නෑ මෙයාට...... 
හපොයි... මාව නම් තනියෙන් යවන්නේ නෑ අපේ උන්දෑ...![]()

කාර් කෑල්ල නෑ බන් .. අනික උන්ගේ රටේ පර්මිට් දෙන්නේ මැනුවල් කාර් වලට විතරයි ලුඔටෝ කාර් බෙහෙතකටවත් හොයා ගන්න බෑ
අම්මෝ කෑලි ගොඩයි !![]()

අඩේ එහේ ඔටෝ වාහන නැද්ද..? මාරයිනේ...
මොකද්ද ඕනේ කෑල්ල...?
එකට උන් කියන්නේ ටොයෝටා ඇල්ටිස් කියල .. අපේ අලුත් විට්ස් එකට උන් බැජ් එක හයි කරලා තියෙන්නේ යාරිස් කියල පිස්සි පීකුදු වෙනවා බන් ! එහෙ එසෙම්බල් කරන්නේ ඔක්කොම.. හැම එකක්ම මැනුවල් !! උන් එහෙම කරන්නේ වාහන සීමා කරන්නලු !! 
කුකුළනි...
පින්තූරු කොහෙද?
මට ලින්ක් එක එවලා මකලා දාපල්ලා කෝ....
හිස්ට්‍රිය මැකුව ඒකයි...........

බොට පිස්සුද කොහු බත් කන්නෝ ? මතේ පුකේ අමාරුව කියල හිතුවද ?![]()
විහිලුවක්වත් තේරෙන්නේ නෑ මෙයාට......
![]()

මේ උඹ මේ පැත්තේ එනවද අද ? 
ඔව් යකෝ එහෙ ටැක්සි වලට තියෙන්නේ 141 බන්එකට උන් කියන්නේ ටොයෝටා ඇල්ටිස් කියල .. අපේ අලුත් විට්ස් එකට උන් බැජ් එක හයි කරලා තියෙන්නේ යාරිස් කියල පිස්සි පීකුදු වෙනවා බන් ! එහෙ එසෙම්බල් කරන්නේ ඔක්කොම.. හැම එකක්ම මැනුවල් !! උන් එහෙම කරන්නේ වාහන සීමා කරන්නලු !!
ඕනේ අපේ තාත්තගේ N16 කාර් එකට speedo meter එක (220 ස්පීඩ් තියෙන මහත පැනල එක )

එහේ වෙනම නම් සිස්ටම් එකක්නේ යන්නේ... අඩෝ ටැක්සි 141 ද..? අය්යෝ ලංකාව...
ස්පීඩොමීටරේ තාම ලැබුනේ නැද්ද..? මෙච්චර බඩු තියෙන ලංකාවේ ඕක නැති එක පුදුමයි...

මේක නේද ඔය කියන කාර් එක....... අයියා කෙනෙක් ඉන්නවා අහලා බලන්නම්......
![]()