EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පතායා ගීත!!

    පෙම්බර තරියාණ - ඔබ නැති සදපාන
    මොරටුව අගුලාන - පුරහල හිඹුටාන
    මා රිදවයි - සිත තනිවෙයි
    ** මැලවේවී!!!!!:rofl::P
     
    • Like
    Reactions: urajdrlk

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උරන් කැකුණ තලන කොට හබන් කුකුලන්ට ජය මගුල් කියලයි ඉස්සර කිව්වේ
    දැන් එළකිරි කුකුලන් බැංකොක් වලින් යනකොට බැංකොක් උරන්ට ජයමගුල් ලු
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔන්න මගෙන් දැන් 14ක්ම ගානේ අවුරුදු තෑගි දීලා ඈති අපේ අනාත කුකුළන්ට...... :yes:
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න මගෙන් දැන් 14ක්ම ගානේ අවුරුදු තෑගි දීලා ඈති අපේ අනාත කුකුළන්ට...... :yes:

    isthuthiyi........ ඔන්න මමත් සැලකුව පුළුවන් හැටියකට....... මට තව 200ක් අඩුයි පවර් ඒක 10ක් කරගන්න....... :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න මගෙන් දැන් 14ක්ම ගානේ අවුරුදු තෑගි දීලා ඈති අපේ අනාත කුකුළන්ට...... :yes:
    තැන්කු තැන්කු ලදිමි , දමාද ගැසුවෙමි ,ත ව එකසිය ගානක් ආවිට මමද නොන් ටො ඕල් :P:P

    දැන් රටේ තත්වේ

    5339_601185059909726_1718294253_n.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    isthuthiyi........ ඔන්න මමත් සැලකුව පුළුවන් හැටියකට....... මට තව 200ක් අඩුයි පවර් ඒක 10ක් කරගන්න....... :)

    :oo: මැයි වල, උඹට කොහොමත් 10ක් වෙයි...... ජොයින් ඩේට් එක අනුව.....:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තැන්කු තැන්කු ලදිමි , දමාද ගැසුවෙමි ,ත ව එකසිය ගානක් ආවිට මමද නොන් ටො ඕල් :P:P

    දැන් රටේ තත්වේ

    View attachment 45117

    හැබැයි ඇත්ත තත්වේ රට බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කට ගිහිං තියෙන්නේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මැයි වල, උඹට කොහොමත් 10ක් වෙයි...... ජොයින් ඩේට් එක අනුව.....:yes:

    හිතාගෙන හිටියේ ඒ වෙනකොට 11ක් කරගන්න...... දැන් 2800යි..... ඉතිං තව 200ක් හොයාගත්තාම 3000 දී 10 වෙනවා...... මැයි වල ජෝන් ඩේට් එකෙන් 11 කරගන්නයි හිතන හිටියේ....... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තැන්කු තැන්කු ලදිමි , දමාද ගැසුවෙමි ,ත ව එකසිය ගානක් ආවිට මමද නොන් ටො ඕල් :P:P

    දැන් රටේ තත්වේ

    View attachment 45117

    :oo: එල එල..... ස්තූති..... :)

    දැන් රටේ තත්වේ ගැන කතා නොකර ඉමු....... :baffled::dull::angry::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හිතාගෙන හිටියේ ඒ වෙනකොට 11ක් කරගන්න...... දැන් 2800යි..... ඉතිං තව 200ක් හොයාගත්තාම 3000 දී 10 වෙනවා...... මැයි වල ජෝන් ඩේට් එකෙන් 11 කරගන්නයි හිතන හිටියේ....... ;)

    :oo: ඉතින් කෝක මුලින් උනත්, ඕක වෙනවා...... :yes:
     
    Status
    Not open for further replies.