පෙම්බර තරියාණ - ඔබ නැති සදපාන
මොරටුව අගුලාන - පුරහල හිඹුටාන
මා රිදවයි - සිත තනිවෙයි
** මැලවේවී!!!!!![]()



උරන් කැකුණ තලන කොට හබන් කුකුලන්ට ජය මගුල් කියලයි ඉස්සර කිව්වේ
දැන් එළකිරි කුකුලන් බැංකොක් වලින් යනකොට බැංකොක් උරන්ට ජයමගුල් ලු




ඔන්න මගෙන් දැන් 14ක්ම ගානේ අවුරුදු තෑගි දීලා ඈති අපේ අනාත කුකුළන්ට......![]()

isthuthiyi........ ඔන්න මමත් සැලකුව පුළුවන් හැටියකට....... මට තව 200ක් අඩුයි පවර් ඒක 10ක් කරගන්න.......![]()
මැයි වල, උඹට කොහොමත් 10ක් වෙයි...... ජොයින් ඩේට් එක අනුව.....
තැන්කු තැන්කු ලදිමි , දමාද ගැසුවෙමි ,ත ව එකසිය ගානක් ආවිට මමද නොන් ටො ඕල්
දැන් රටේ තත්වේ
View attachment 45117
මැයි වල, උඹට කොහොමත් 10ක් වෙයි...... ජොයින් ඩේට් එක අනුව.....
![]()

තැන්කු තැන්කු ලදිමි , දමාද ගැසුවෙමි ,ත ව එකසිය ගානක් ආවිට මමද නොන් ටො ඕල්
දැන් රටේ තත්වේ
View attachment 45117
එල එල..... ස්තූති.....




හැබැයි ඇත්ත තත්වේ රට බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කට ගිහිං තියෙන්නේ......
දුක තමා බං..... මොකා ආවත් ඔච්චර තමා අන්තිමට....... 
හිතාගෙන හිටියේ ඒ වෙනකොට 11ක් කරගන්න...... දැන් 2800යි..... ඉතිං තව 200ක් හොයාගත්තාම 3000 දී 10 වෙනවා...... මැයි වල ජෝන් ඩේට් එකෙන් 11 කරගන්නයි හිතන හිටියේ.......![]()
ඉතින් කෝක මුලින් උනත්, ඕක වෙනවා...... 
ඉතින් කෝක මුලින් උනත්, ඕක වෙනවා......
![]()
නුවර හරහාද යන්නේ , එහෙම නම් පොඩ්ඩන් කොකන් පාල පලයන්නෑ බං මේ ඉරිදා යන්නයි ඉන්නේ.....![]()
