උඹ ගත්තේ ඕවද...? මට කාමරේට දාන්නයි ඉස්තෝප්පුවට දාන්නයි ගන්න ඕනේ...
අද පලවෙනි හරස් වීදියෙ රවුමක් ගහලා බලන්න ඕනේ...![]()

SMD kiyanne?ඕව තමයි SMD LED කියන්නෙ ... අනිත් LED ඒවයෙ එළියක් නෑ![]()
harima lol sahagatai lolSurface Mount LED
Bright anith LED ekata wada
layards rd ... duplication පාරෙ ඉඳන් හැව්ලො පැත්තට හැරෙද්දිම දකුණු අත පැත්තෙ
BTW කොහෙන් ගත්තත් SMD ඒව ගනින් ... LED ගන්නෙපා
මතුගමනෙ බන් ... කළුතරට තමයි අහුවෙන්නෙ![]()

අද පුළුවන් තරම් අඩු ගනනට දෙන විදුලිය පාවිච්චි කරපල්ලා...... ආයේ මෙහෙම දවසක් එන්නේ නෑ අදින් පස්සේ......


උඹව මානසිකව වැට්ටුව![]()

මේ දෙකේ වෙනස මොකක්ද....![]()
ඒ වුනාට ශොප් එකට ලාබයිනේ...![]()
මම ගිහින් ශොප් එකේ පදිංචි වෙන්න කල්පනා කරේ....... 