පද පේලි .....

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland

me song eke movie eka mokadda danna kenek innawada
video eka lassanata hadala..
11.gif
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අන්නාසිකාරයෙක්
:P

කට්ට කාල දා ගත්ත කෙල්ල යාළු
ආයෙ මාව හම්බ වෙන්න එන්නේ නෑලු //

මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක
මම බොක්ක උනත් දෙන්න හිටියෙ ඇ හට
දැනුයි මට හැඟෙන්නේ ඇය ගැලෙව්වේ මගේ දත
අද කනේරු ඇට කන්න හිතෙනවා මට

කියල වැඩක් නැ නින්ද යන්නේ නැ
මේවා හිතලා හිතලා මගේ නාඩි වැටෙන්නේ නැ

මචන් ඔව්වා ඔහොම තමයි කෙල්ලෝ හිටියට
එයාලා අපිව දාලා යන්නෙ අනේ නොකියම
උබට සෙට් වෙනකම් හොඳ කෙල්ලෙක් ළඟදීම
සින්දුවක් කියලා ඉමු ආතල් එකෙ අද

හිතල වැඩක් නැ
ආයෙ එන්නේ නැ
මේක ගැනම හිතලා හිතලා වැඩක් වෙන්නේ නැ

කට්ට කාල දා ගත්ත කෙල්ල යාළු
ආයෙ මාව හම්බ වෙන්න එන්නේ නෑලු................

එයා ගියා කියලා අපි හඬන්නේ නැ
වෙන කෙල්ලක් සෙට් උනාම තනිය නැ ..//
:P
 
  • Like
Reactions: rcccc

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Somathilaka Jayamaha..........

බැඳුනු සෙනෙහස නොවන නිම්හිම්~
ඇතද පණ නල සමඟ රැකෙමින්..
අපේ අත්වැල ලිහී ගිලිහෙන
~
මොහොත එයි කවදාක හෝ..
යා යුතුය ඒ නියත නික්මන
~
සියළු බැමි සිඳිනා..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය පුංචි සුදු මූණ මට රත්තරන්
    බැහැ නොදැකනම් ඉන්න මොහොතක් තරම්
    හිමිවෙන්නෙ මොනදේද සතුටින් අරන්
    ඔබගේ ම ළඟ ඉන්න පතමී වරම්
    මං ආදරෙයි ආදරෙයි ඒ තරම්

    සඳපාන වගෙ පෑව හසරැල් නිසා
    දුටුදාම හිත මාගෙ ඔබ ඉල්ලුවා
    මිමිනූවෙ නැතුවාට වදනක් එදා
    ඔය දෑස මට හීන දහසක් වෙලා

    රිදවාල කිසාදාක දුර යන්නෙපා
    තනිපාලු දුක දීල සැඟවෙන්නෙපා
    මගෙ ලෝකෙ නවතින්න හැකිනම් සදා
    පණවාගෙ රැකගන්න පුළුවන් ඔයා

    ඔය පුංචි සුදු මූණ ...............


    ගායනය :- ප්‍රදීප් මධුශංක
















    ඒ මොකක් ද ඒ වචනෙ තේරුම? :confused:
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලෙන්ගතුයි කියලා මටත් සැක
    බෝම හිත් පෑරෙයි
    ලඳේ නුඹ නෝක්කාඩු බැල්මක් හෙලනවිට
    ඔය මුව තව එළියයි

    ගෝමර බඳවට කරන සේල පට
    ලැසි ගමනට බාදයි
    බැද්දෙ පිපුණු තනි පින්න මලට විස
    බඹර බැල්ම නාකයි
    සුකුමල පා පොඩිත්තට නොයන්න බැරි රුව
    යන්න හිතුනු සේමයි
    අපට කොයිබ වෙද යන්ට තිරික්කල
    යන්නට දුර බෝමයි

    නෙතු හී සරය හිත් පත්ලට ම වැද
    හිත් පෙලන සේමයි
    අනේ එක පින්බරව බැල්මක් හෙලන් ලඳ
    හිත් මලක් පීදෙයි
    සිතුවම් කළ ද හද මන්දිරය අද
    නෙත් සුසුම් බෝමයි
    ඉඳින් ඔය නෙත් දිහා නොබලා හිඳින්නම්
    හිත් වෙනස් වේමැයි

    ලෙන්ගතුයි කියලා මටත් ..................


    ගායනය :- ක්‍රිෂාන්ත එරන්දක හා නෙලූ අධිකාරි
     
    • Like
    Reactions: prageeth119lk

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පට්ට..මං ආසම සිංදු වලින් එකක්..
    11.gif
    :yes:
    11.gif

    11.gif

    කට්ට කාල දා ගත්ත කෙල්ල යාළු
    ආයෙ මාව හම්බ වෙන්න එන්නේ නෑලු //
    :rofl:
    ඒ මොකක් ද ඒ වචනෙ තේරුම? :confused:
    :rofl:
    annasikaraya kiyanne thread wala wena mokak hari link dana kenata kiyana samana wachanyak:P
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය පුංචි සුදු මූණ මට රත්තරන්
    බැහැ නොදැකනම් ඉන්න මොහොතක් තරම්
    හිමිවෙන්නෙ මොනදේද සතුටින් අරන්
    ඔබගේ ම ළඟ ඉන්න පතමී වරම්
    මං ආදරෙයි ආදරෙයි ඒ තරම්

    සඳපාන වගෙ පෑව හසරැල් නිසා
    දුටුදාම හිත මාගෙ ඔබ ඉල්ලුවා
    මිමිනූවෙ නැතුවාට වදනක් එදා
    ඔය දෑස මට හීන දහසක් වෙලා

    රිදවාල කිසාදාක දුර යන්නෙපා
    තනිපාලු දුක දීල සැඟවෙන්නෙපා
    මගෙ ලෝකෙ නවතින්න හැකිනම් සදා
    පණවාගෙ රැකගන්න පුළුවන් ඔයා

    ඔය පුංචි සුදු මූණ ...............


    ගායනය :- ප්‍රදීප් මධුශංක



    ඒ මොකක් ද ඒ වචනෙ තේරුම? :confused:
    ඇත්තටම මේ හාදයා දාන ගොඩක් සිංදු මම අහලත් නැ:rofl:
    ගායකයගෙ නම නම් හුරුයි වගෙ:oo:

    :yes:
    11.gif


    11.gif


    :rofl:

    :rofl:
    annasikaraya kiyanne thread wala wena mokak hari link dana kenata kiyana samana wachanyak:P
    Lol
    Maara songs ne oyat hoyaganne malli :P



    ඔබ හරි මාලිංග සයිඩ් බිස්නොස් කරනවා ත්‍රෙඩ් එකෙ:oo:
    ඔය සිංදුව ගැන ජුජුබ්සා ජනක හැගිම් මතු වෙනවා:oo:
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Keerthi Paskuwel...........

    සඳ ලතා පායලා~
    මල් වැට ගාව ඉරිමා උදේ..
    සුදු මල් තාරුකා~
    ඇගෙ පරිවාර තරුවැල් වගේ..
    සඳුට උපමා ඔබයි ලඳුනේ~
    මටයි හැඟුනේ ආදරේ..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඉරකි ඔබ මට සඳකි ඔබ මට
    කිසිදු කිසිවිට සමු නොගන්නා
    සයුරු රල ඔබ ඈත සමුදුර
    සයුරු තෙර මා හමුවෙනා
     

    Simba.B

    Banned
    Apr 13, 2013
    60
    1
    0
    Lost In The Echo
    ඉරකි ඔබ මට සඳකි ඔබ මට
    කිසිදු කිසිවිට සමු නොගන්නා
    සයුරු රල ඔබ ඈත සමුදුර
    සයුරු තෙර මා හමුවෙනා

    oyatath lassanata lyanna puluwan ,dan italy neme da inne
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන රූ සපුව ඔබේ දැක මා නෙතු සසැලුනා
    පෙම්බර සිහිනයක් වගේ ළය මත ඔබ නැවතුනා
    මුලකී මතකයෙන් නගේ ගියමුත් ඈතට ඔයා
    ඉල්ලන්නට දුකයි මගේ සිත ඔබ අරගෙන ගියා

    දහසක් දේ කීවත් මා කතා නොකළට
    සැරයක් හරි මදෙස බලා හිනා නොවුණට
    මොහොතක් මා අභියස නැවතිච්ච ඩිංගට
    ඔබටත් රහසින් ඔබ මගෙ වුණා සන්තක

    ලස්සන රූ සපුව ඔබේ .............

    සහසක් පැතුමන් ඔබ ගැන තියා හදවත
    ආයෙත් හමුවන්නට මඟ බලමි හැමවිට
    මොහොතක් නෑරිම ඇවිදින් මගේ මතකෙට
    ඔබටත් රහසින් ඔබ මා ළඟයි හැමවිට

    ලස්සන රූ සපුව ඔබේ .............


    ගායනය :- තුෂාර විජේවර්ධන















    annasikaraya kiyanne thread wala wena mokak hari link dana kenata kiyana samana wachanyak:P

    කවුද ඉතින් ඕව දන්නෙ. ස්තූති වේවා!

    ඇත්තටම මේ හාදයා දාන ගොඩක් සිංදු මම අහලත් නැ:rofl:
    ගායකයගෙ නම නම් හුරුයි වගෙ:oo:

    සමහර ඒව අලුත් ඒව. සමහර ඒව ගොඩක් පරණ ඒව. ඉතින් ඒ සේරම වගේ ඇහෙන්නෙ නෑ වැඩිය.
     
    • Like
    Reactions: DAMER
    Status
    Not open for further replies.