EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    532124_496257423756919_1668758379_n.jpg
    we have techsmart ලෙස නිවැරදි විය යුතුය.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේකෙ යන සීන් වල හැටියට දැන් වෙනකොට හාඩ් ඩිස්ක් දෙකතුනක් පිරෙන්න පීඩීඑෆ් ඇතිනේද? :D
    :no: විහිලුවට කිවුවෙ මොනවත් නැහැ හැබයි මම ඉන්න කොට උන රන්ඩුවකනම් මට මතකයි තැන මෙතන කියලා කොහොමද හොයන්නෙ කියලා එ ඇරෙන්න මොනවාත් නැහැ:D
    we have techsmart ලෙස නිවැරදි විය යුතුය.
    :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මු අද පෙත්ත අරං නැහැ වගෙ රත්නෙ අයියා පෙත්ත රං වරෙන්:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes::yes:

    තව මරු එකක් තියෙනවා... වෙලාවක සෙට් එකට pm කරන්නම්... :P

    :frown: යවන PM එකක් මටත් එවපන්..... මොකද උඹලා ඒක පාර්ශවික තීරණ ගන්න එක හරි නෑ නේ කවුරු හරි කිව්ව පලියට..... නේ.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කට්ටිය සෙට් වුන වෙලාවක මම කියන්නම් සීන් එක.... :lol:

    :frown::frown:

    රත්නෙගේ වෙලාව හොඳයි... ලොක්කා ඒක මකලා...:( මේ ලඟක් වෙනකන් තිබ්බා.... :oo:

    :oo: අනේ මගේ මොකෝ බං...... :lol: මම ඕවා මකන්න කියලා ඉල්ලීම් කරලා නෑ...... :no: මොකද වෙච්ච දේ සහ සුද්දෙන් දන්නේ, CJ සහ මම විතරයි..... ඕනා කෙනෙක්ට චෝදනා කරන්න පුලුවන්...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    pdf විදියට ඔනද එක:rofl:

    :oo: උඹලට වෙන වැඩ නැද්ද බං මේ කිරියේ යන යන පෝස්ට් / ත්‍රෙඩ් ගැන ඔහොම PDF වගේ හෝ වෙන විදිහකට තියා ගන්න......?? මතක තියන් ඉන්න......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ.. මහා එකා එකාගෙන්, මූ බෑන් උන සීන් එකද?

    :oo: මේ කවුද බං මම බෑන් උන කතාවක් උඹට කිව්වේ......?? මේ මල්කවියත් එදා තෝලංගමු ගියපු වෙලාවෙත් කිව්වා....... මම නම් දන්න තරමින්, තවම බෑන් වෙලා නෑ...... :no: ඒත් ආසයි, බෑන් උනහම, මොකක්ද ලොගින් එකේදි එන්නේ කියලා දැක ගන්න...... :rofl: :P
     
    Status
    Not open for further replies.