මේකෙ යන සීන් වල හැටියට දැන් වෙනකොට හාඩ් ඩිස්ක් දෙකතුනක් පිරෙන්න පීඩීඑෆ් ඇතිනේද?![]()
විහිලුවට කිවුවෙ මොනවත් නැහැ හැබයි මම ඉන්න කොට උන රන්ඩුවකනම් මට මතකයි තැන මෙතන කියලා කොහොමද හොයන්නෙ කියලා එ ඇරෙන්න මොනවාත් නැහැ
we have techsmart ලෙස නිවැරදි විය යුතුය.

we have techsmart ලෙස නිවැරදි විය යුතුය.
කොටියම කාපිය උඹව නම්..... 
දැලිපිහිය ගන්න කාලයක් දත කෑවා...![]()
ඒ ඉතින් එක එක අයට දැනෙන හැටි...... 
මිනු ත්‍රෙඩ් එකේ...![]()
හුටා ඒකේ රිප්ලයි දාන්නේ නැද්ද ආයේ......?? මම මේ තාමත් කියවනවා ඒක....... 
තරියො, උඹ තායිලන්ඩ් ගියේ මත්තලින්ද?
Pissuwak naa ban oya doteta gihin guwan gatha wenna 
![]()
තව මරු එකක් තියෙනවා... වෙලාවක සෙට් එකට pm කරන්නම්...![]()
යවන PM එකක් මටත් එවපන්..... මොකද උඹලා ඒක පාර්ශවික තීරණ ගන්න එක හරි නෑ නේ කවුරු හරි කිව්ව පලියට..... නේ.....?? 
කට්ටිය සෙට් වුන වෙලාවක මම කියන්නම් සීන් එක....![]()


රත්නෙගේ වෙලාව හොඳයි... ලොක්කා ඒක මකලා...මේ ලඟක් වෙනකන් තිබ්බා....
![]()
අනේ මගේ මොකෝ බං......
මම ඕවා මකන්න කියලා ඉල්ලීම් කරලා නෑ......
මොකද වෙච්ච දේ සහ සුද්දෙන් දන්නේ, CJ සහ මම විතරයි..... ඕනා කෙනෙක්ට චෝදනා කරන්න පුලුවන්...... 
Mata mathak wenakotath hinaa seen eka ban![]()
මේ ඔක්කොම බලා ඉන්නේ වරදින තුරු අපිට......

pdf විදියට ඔනද එක![]()
උඹලට වෙන වැඩ නැද්ද බං මේ කිරියේ යන යන පෝස්ට් / ත්‍රෙඩ් ගැන ඔහොම PDF වගේ හෝ වෙන විදිහකට තියා ගන්න......?? මතක තියන් ඉන්න......?? 
ආ.. මහා එකා එකාගෙන්, මූ බෑන් උන සීන් එකද?
මේ කවුද බං මම බෑන් උන කතාවක් උඹට කිව්වේ......?? මේ මල්කවියත් එදා තෝලංගමු ගියපු වෙලාවෙත් කිව්වා....... මම නම් දන්න තරමින්, තවම බෑන් වෙලා නෑ......
ඒත් ආසයි, බෑන් උනහම, මොකක්ද ලොගින් එකේදි එන්නේ කියලා දැක ගන්න......

මු අද පෙත්ත අරං නැහැ වගෙ රත්නෙ අයියා පෙත්ත රං වරෙන්![]()
මහින්දට ගහද්දි මේ සුනිමල් අඩන්නේ මොකෝ......?? 