Celebrating ur birthday :)

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඔගොල්ලොත් තමුන්ගෙ උපන් දිනය බොහොම සතුටෙන් සමරන්න ආසයි නෙද? අද කාලෙ ඉතින් ඔවට සෑහෙන්න වියදමක් යන්ව තමා, එත් උපන්දිනය ගොඩක් දෙනා සමරන එකක් නෙ . :)

    අපි ගොඩක් දෙනා කරන්නෙ යාලුවො සෙට් එකක් එක්ක පිට කඩෙකට ගිහින් කාලා ෆිල්ම් එකක් බලල ෆන් එකක් ගන්න එක . එහෙම කරන එකෙ කිසිම වෙරද්දක් මන් දකිනෙත් නෑ , වෙරදී කියලා කියන්නෙත් නෙ ...

    ඒත් අපි අපෙ උපන් දිනය ඊටත් වඩා අර්තාන්විත විදියකට සමරන්න හිතුවොත් හොන්දයි කියල හිතුනා :)

    මෙ video එක බලන්න. තුශාන් & රුවින්දි එගොලන්ගෙ උපන්දිනය සමරුවෙ ජතික ලේ බෑ0කුවෙදි ... ඔව් සාමන්යෙන් එවගෙ තෙනක එහෙම දෙවල් වෙනව අඩුයි . එත් නාරහෙන්පිට අලුත් ලේ බෑ0කු ගොඩනෙගිල්ලෙ අපිට දෑන් එ option එක දීලා තියෙවා.

    හේබයි මෙහෙමයි එක සිද්ද වෙන්නෙ , අපිට නිකන් ගිහින් උපන්දිනය සමරන්න බෙ එකෙ. අපි ලෙ දන්දීමෙ camp එකක් සන්විදානය කරන්න ඔනෙ .
    ඉතින් මේ දෙන්නත් එහෙම ලෙ දන්දීමෙ camp එකක් ස0විදානය කලා. 60ක් විතර කට්ටිය අවා ලේ දෙන්න. ඒ ආපු කට්ටිය ඔක්කොම එගොලන්ගෙ යලුවො සහ නෑදෑ හිතව්තුන් . cake එකක් කපල music දලා එව්දියටත් දාල දෙනව blood bank එකෙන්ම. ඉතින් කට්ටියම එකතු වෙලා හොන්ද වෙඩක් කල එදා :)

    මෙ විදිහෙ blood donation එකක් හඩුන්වන්නෙ in-house blood donation කියලා. ලෙ බෑ0කුවෙ කට්ටිය කියන විඩියටනම් මෙක තමලු ලේසිම ලේ දන්දීමෙ ක්‍රමය. ඉතින් ඔගොල්ලන්ටත් හිතෙනවා නම් මෙවගෙ වෙඩක් කරන්න නාරහෙන්පිට තියෙන ලෙ බෑ0කුවට ගිහින් කතකරල දිනය දාල දන්න කට්ටියට එන්න කියන්න . ලොකු පිනක් . :)

    එවගෙම අපිට දෙනගන්න ලෙබුන April සහ May මාසවලලු අඩුම ලෙ දන්දීම් වර්තා වෙන්නෙ .. ඉතින් අන්න ඒකලෙ birth day තියෙන අය ඉන්නවන්ම් මෙන්න කරන්න ලොකු වෑඩක්.. :)

    video eka balannako ehenam :)



    601755_10151585834611520_1019672591_n.jpg
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඇත්ත ...
    11.gif
    .
    කාල පිස්සු නටන එකේ කිසිම වැරැද්දක් නෑ .....ඒත් ඒ සතුට තාවකාලිකයි ..
    පුලුවන් තරම් නැති බැරි කෙනෙක්ට උදව් කරන එක තමයි වටින්නෙ ....
     
    • Like
    Reactions: 88gee

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඇත්ත ...
    11.gif
    .
    කාල පිස්සු නටන එකේ කිසිම වැරැද්දක් නෑ .....ඒත් ඒ සතුට තාවකාලිකයි ..
    පුලුවන් තරම් නැති බැරි කෙනෙක්ට උදව් කරන එක තමයි වටින්නෙ ....

    ඔව් ඒක සම්පුර්න එත්ත...... අපිට පුලුවන් විදියට පුලුවන් දෙවල් කරල ලබන සතුට ගොඩක් වටිනව :)