EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක් වේවා!!! කොක්කබාබණි........!!!!

    යුරාජ්ටත් හම්බ මඩක් ගිහිල්ල නේ ඊයේ.........
    අර ඇමසින් කියන අපතය අම්මපා..........

    :rofl: පට්ට ආතල් :lol: උන් අපිට ආතල් සපයන්න එනවා....... අදත් ඈවිත්ලු නේ..... මට සංජියා කිව්වේ...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ටිකක් නෙවෙයි සෑහෙන්න තිබ්බා යුරාට..........

    පට්ටම කෑල්ල තමා මම මිගාරයලු.........!!!ලොවෙත් නැත යකෝ.......:rofl::rofl::rofl::rofl::rofl:

    :rofl: :lol: හිනා කාලා පණ යනවා...... JKCS එක..... :lol: මුන් මේ ත්‍රෙඩ් වල අපි කියන ටික අල්ලන් නටනවා...... :lol: පව් අසරණයා...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ඩෝසර් දෙකෙන් එකක් ෆයර්ඩ්...............:frown:
    17 ඉදන් නෑ අවේ......කෝල් එකක් වත් නැත....මෙහෙන් දෙන කෝල්ස් වලට ආන්ස්ර් ද නැත........
    අනිත් ඩෝසරේට කෝල් කරල කියල වෙන තැනකට යනව කියලා......
    පස්සේ මේ ඉන්න ඩෝසරේ කියනවා මෙහෙන් මාස්ක්, ග්ලවුස් විතරක් නෙවෙයි, බොන්න තිබ්බ නෙස්කැෆේ ටිකත් උස්සල කියලා.......:angry::angry:
    තව පඩ ටෝක් ටිකකුත් ඉෂූ කරල.........
    මම වයිෆ්ට කිව්වා කෝල කරල කියන්න කියල මම දීපු හෑන්ඩ් බුක් එක ගෙනත් දෙන්න නැත්තං පොලිසි යන්න ලෑස්ති වෙන්න කියලා.....ඊයේ ඒක අනිත් ඩෝසරේට ලෙනත් දීල.....ඒකි ගේ කොල්ල අමතල හෙරට...........
    මම කියන්න හිටිය ටික පොර කියල..............:rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    අම්මෝ,තව හිටියනම් මොනවා කරයිද...:baffled:
    ඔයින් ගියාට සතුටුවෙයන්.....:yes::cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000238.png

    :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මෝ,තව හිටියනම් මොනවා කරයිද...:baffled:
    ඔයින් ගියාට සතුටුවෙයන්.....:yes::cool:
    ඒක නම් ඇත්ත.......:yes::yes:
    කොන්දිට ගහනව කිව්වලු පාරෙදි හමුබ වුනොත්........:baffled:
    හැබැයි කොන්දි කලින් වැඩ කරලු තැන ඩොකා ගේ # එක අරගෙන ලු ඒහෙට කතා කරල ජොබ් එක සෙට් කර ගන්න......
    කොන්දි දැන් කතා කරල ඒ ඩොකාට දුන්න මෙයා ගේ පෙර වැරදි වාර්තාව.....
    මගේ ජුන්නෙක්...මම කිව්ව නම් කියන කං ඉදල අහපං කියල “ඔයා ද අර කෝපි හොරකම් කරපු කෙනා“ කියල............:rofl::rofl:
     
    kingdewi

    Well-known member
  • ඒක නම් ඇත්ත.......:yes::yes:
    කොන්දිට ගහනව කිව්වලු පාරෙදි හමුබ වුනොත්........:baffled:
    හැබැයි කොන්දි කලින් වැඩ කරලු තැන ඩොකා ගේ # එක අරගෙන ලු ඒහෙට කතා කරල ජොබ් එක සෙට් කර ගන්න......
    කොන්දි දැන් කතා කරල ඒ ඩොකාට දුන්න මෙයා ගේ පෙර වැරදි වාර්තාව.....
    මගේ ජුන්නෙක්...මම කිව්ව නම් කියන කං ඉදල අහපං කියල “ඔයා ද අර කෝපි හොරකම් කරපු කෙනා“ කියල............:rofl::rofl:

    anna niyama wade...horunta samawak denna hoda na :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යකෝ ෆේක් එකක් හදාගන්නත් මුන්ට ටියුෂන් දෙන්න වෙලා
    මල් පොන්නයෝ ඉන්නේ ශික් අම්මපා .නම වත් ගහපියවුකෝ හරියට :P

    ඇමසින්/හියුමනොයිඩ්/එළටෝක්/අප්පුවා හෙවත් අපේ බචමාරෝ වෘෂභ නපුංසකයා නැවත කරලියට........

    :( ශික්.... අද ආතල් ගොඩක් මිස් වෙලා වගේ මට....... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: පට්ට ආතල් :lol: උන් අපිට ආතල් සපයන්න එනවා....... අදත් ඈවිත්ලු නේ..... මට සංජියා කිව්වේ...... :yes:

    මේ දවස ටිකේ සෑහෙන්න ටච් එකේ ඉන්න වෙලා තියෙන්නේ සයිට් එකේ..... පොඩ්ඩක් එහෙට මෙහෙට වුනොත් ආතල් ගොඩක් මිස් වෙනවා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :lol: හිනා කාලා පණ යනවා...... JKCS එක..... :lol: මුන් මේ ත්‍රෙඩ් වල අපි කියන ටික අල්ලන් නටනවා...... :lol: පව් අසරණයා...... :P

    හික්ස්..... අපිට කිඹුලාගෙන් වාසනා කේක් කන්න පුළුවන්........ :rofl:
     
    Status
    Not open for further replies.