මචන්ලා මට excelsoft එකෙන් interview එකකට එන්න කිව්වා .Trainee Java Developers විදියට තමයි ගන්නේ . Interview+Test+IQ Test එකක් තියෙනවා .
Test එකකට සාමන්යෙන් මොන වගේ දේවල් ද බන් අහන්නේ ?
දන්න එකෙක් කියහන්කෝ
ලොකු උදව්වක්

Test එකකට සාමන්යෙන් මොන වගේ දේවල් ද බන් අහන්නේ ?
දන්න එකෙක් කියහන්කෝ
ලොකු උදව්වක්