සුබ උදෑසනක් වේවා!!! කොක්කබාබණි........!!!!
යුරාජ්ටත් හම්බ මඩක් ගිහිල්ල නේ ඊයේ.........
අර ඇමසින් කියන අපතය අම්මපා..........
පට්ට ආතල්
උන් අපිට ආතල් සපයන්න එනවා....... අදත් ඈවිත්ලු නේ..... මට සංජියා කිව්වේ...... 
ටිකක් නෙවෙයි සෑහෙන්න තිබ්බා යුරාට..........
පට්ටම කෑල්ල තමා මම මිගාරයලු.........!!!ලොවෙත් නැත යකෝ.......![]()
හිනා කාලා පණ යනවා...... JKCS එක.....
මුන් මේ ත්රෙඩ් වල අපි කියන ටික අල්ලන් නටනවා......
පව් අසරණයා...... 






අම්මෝ,තව හිටියනම් මොනවා කරයිද...අර ඩෝසර් දෙකෙන් එකක් ෆයර්ඩ්...............
17 ඉදන් නෑ අවේ......කෝල් එකක් වත් නැත....මෙහෙන් දෙන කෝල්ස් වලට ආන්ස්ර් ද නැත........
අනිත් ඩෝසරේට කෝල් කරල කියල වෙන තැනකට යනව කියලා......
පස්සේ මේ ඉන්න ඩෝසරේ කියනවා මෙහෙන් මාස්ක්, ග්ලවුස් විතරක් නෙවෙයි, බොන්න තිබ්බ නෙස්කැෆේ ටිකත් උස්සල කියලා.......
තව පඩ ටෝක් ටිකකුත් ඉෂූ කරල.........
මම වයිෆ්ට කිව්වා කෝල කරල කියන්න කියල මම දීපු හෑන්ඩ් බුක් එක ගෙනත් දෙන්න නැත්තං පොලිසි යන්න ලෑස්ති වෙන්න කියලා.....ඊයේ ඒක අනිත් ඩෝසරේට ලෙනත් දීල.....ඒකි ගේ කොල්ල අමතල හෙරට...........
මම කියන්න හිටිය ටික පොර කියල..............![]()



ඒක නම් ඇත්ත.......අම්මෝ,තව හිටියනම් මොනවා කරයිද...
ඔයින් ගියාට සතුටුවෙයන්.....![]()





ඒක නම් ඇත්ත.......
කොන්දිට ගහනව කිව්වලු පාරෙදි හමුබ වුනොත්........
හැබැයි කොන්දි කලින් වැඩ කරලු තැන ඩොකා ගේ # එක අරගෙන ලු ඒහෙට කතා කරල ජොබ් එක සෙට් කර ගන්න......
කොන්දි දැන් කතා කරල ඒ ඩොකාට දුන්න මෙයා ගේ පෙර වැරදි වාර්තාව.....
මගේ ජුන්නෙක්...මම කිව්ව නම් කියන කං ඉදල අහපං කියල “ඔයා ද අර කෝපි හොරකම් කරපු කෙනා“ කියල............![]()

යකෝ ෆේක් එකක් හදාගන්නත් මුන්ට ටියුෂන් දෙන්න වෙලා
මල් පොන්නයෝ ඉන්නේ ශික් අම්මපා .නම වත් ගහපියවුකෝ හරියට![]()
ඇමසින්/හියුමනොයිඩ්/එළටෝක්/අප්පුවා හෙවත් අපේ බචමාරෝ වෘෂභ නපුංසකයා නැවත කරලියට........
ශික්.... අද ආතල් ගොඩක් මිස් වෙලා වගේ මට....... 
උරුලෑවා චකබ්ලාස් ද?![]()

පට්ට ආතල්
උන් අපිට ආතල් සපයන්න එනවා....... අදත් ඈවිත්ලු නේ..... මට සංජියා කිව්වේ......
![]()
![]()
හිනා කාලා පණ යනවා...... JKCS එක.....
මුන් මේ ත්රෙඩ් වල අපි කියන ටික අල්ලන් නටනවා......
පව් අසරණයා......
![]()
