Tablet PC...!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    යාලුවනේ මට පොඩි හෙල්ප් එකක් ඕනේ. මම හිතන් ඉන්නවා Tablet PC එකක් ගන්න.

    1. Ebay වලින් ගන්නවනම් මෙහෙට අවම tax ගෙවන්න ඕනෙද?
    2. ගන්නවානම් ටිකක් අඩු හොද එක මොකක්ද ?
    3. Tablet PC එක ගන්නකොට බලන්න ඕනේ දේවල් මොනවද ?

    මට පොඩි හෙල්ප් එකක් දෙන්න.
    තැනක් කු හැමෝටම
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1 ඇල්ලුවොත් ගෙවන්න වෙනව. සාමාන්‍යයෙන් අල්ලනව
    2 චයිනීස් ඒව අරගෙන ඉක්මනට කැඩෙන්න ඉඩ වැඩියි. ඉතින් ටිකක් ගාන වැඩි වුණාට හොඳ බ්‍රෑන්ඩඩ් එකක් ගන්න එක තමයි වාසිය
    3 ඔයාට වියදම් කරන්න පුළුවන් ගාන අනුව තමයි ඉතින් ඒකනම් කියන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: SSonic9999

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    1 ඇල්ලුවොත් ගෙවන්න වෙනව. සාමාන්‍යයෙන් අල්ලනව
    2 චයිනීස් ඒව අරගෙන ඉක්මනට කැඩෙන්න ඉඩ වැඩියි. ඉතින් ටිකක් ගාන වැඩි වුණාට හොඳ බ්‍රෑන්ඩඩ් එකක් ගන්න එක තමයි වාසිය
    3 ඔයාට වියදම් කරන්න පුළුවන් ගාන අනුව තමයි ඉතින් ඒකනම් කියන්න වෙන්නෙ.

    machan mehen gannawanam koheda hoda place ekak thiyenne ?
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Ebay වලින් ගන්නවනම් මෙහෙට අවම tax ගෙවන්න ඕනෙද?
    It depend on your lucky.Custom charger depend on weight. if they stop at custom u have to get authorization letter from TRC and pay tax.
    But don't purchase cheap chinease tablets from ebay. they shipped low quality and low durable tablets and they didnt even support you too, better to go for zigo ,mid or huwaie low cost tablet from sl or galaxy tab
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    2516_589313374421106_1427806805_n.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    1 ඇල්ලුවොත් ගෙවන්න වෙනව. සාමාන්‍යයෙන් අල්ලනව
    2 චයිනීස් ඒව අරගෙන ඉක්මනට කැඩෙන්න ඉඩ වැඩියි. ඉතින් ටිකක් ගාන වැඩි වුණාට හොඳ බ්‍රෑන්ඩඩ් එකක් ගන්න එක තමයි වාසිය
    3 ඔයාට වියදම් කරන්න පුළුවන් ගාන අනුව තමයි ඉතින් ඒකනම් කියන්න වෙන්නෙ.

    :yes:
     
    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    mamanam A13 7'' tablet1k genawa hebey eka gedaratama awa.. gannawanam hoday kiyala hithena tab1k tiye meka balanna ainol hero 2 quad core:D:D:D