යාලුවනේ මට පොඩි හෙල්ප් එකක් ඕනේ. මම හිතන් ඉන්නවා Tablet PC එකක් ගන්න.
1. Ebay වලින් ගන්නවනම් මෙහෙට අවම tax ගෙවන්න ඕනෙද?
2. ගන්නවානම් ටිකක් අඩු හොද එක මොකක්ද ?
3. Tablet PC එක ගන්නකොට බලන්න ඕනේ දේවල් මොනවද ?
මට පොඩි හෙල්ප් එකක් දෙන්න.
තැනක් කු හැමෝටම
1. Ebay වලින් ගන්නවනම් මෙහෙට අවම tax ගෙවන්න ඕනෙද?
2. ගන්නවානම් ටිකක් අඩු හොද එක මොකක්ද ?
3. Tablet PC එක ගන්නකොට බලන්න ඕනේ දේවල් මොනවද ?
මට පොඩි හෙල්ප් එකක් දෙන්න.
තැනක් කු හැමෝටම