උට තෙරුම් කරලා දුන්නා මුලින් එත් මු පිලි ගත්තෙ නැහැ මම එදාම කිවුවා උබට අපෙන් සමාව
ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාන්න සලස්වනවා කියලාදැන් එක වෙලා අපි බැනලා කරලා මුව හදා ගත්තා විතරයි උ යන්න හදනවා
තරහකට නෙමෙ බන් බනින්නෙ හදා ගන්න දෙමවුපියො ලමයින්ට ගහන්නෙ තරහටද? නැහැනෙ හදා ගන්නනෙ අන්න එ වගෙ අපිත් මුව හදා ගන්න එහෙම කරෙ![]()
![]()



දැන් එක වෙලා අපි බැනලා කරලා මුව හදා ගත්තා විතරයි උ යන්න හදනවා
හදා ගත්ත පැල දාලා කොහේ යන්නද කියලා හිතෙනවා ඈති...... 


මට ඒ සිද්දිය හා උබ කරපු චැලේන්ජ් එක හොදට මතකයි... ඒ වගේම මෙයා මීට කලින් වතාවක් කියලා පිළිඅරගෙන තියනවා අනුජ සහ මැට්ටා කියන්නේ එක් කෙනෙක් කියලා. පස්සේ බබා වගේ කියනවා, "ඇයි මැට්ටාව අනුජට අන්දවන්නේ... මැට්ටා සහ අනුජ කියන්නේ දෙන්නෙක් කියලා" දැන් ආයෙමත් අර පරණ තැටිය...
අපි කිවුව විදියටම උනා