මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උට තෙරුම් කරලා දුන්නා මුලින් එත් මු පිලි ගත්තෙ නැහැ මම එදාම කිවුවා උබට අපෙන් සමාව
    ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාන්න සලස්වනවා කියලා:oo: දැන් එක වෙලා අපි බැනලා කරලා මුව හදා ගත්තා විතරයි උ යන්න හදනවා
    2.gif
    තරහකට නෙමෙ බන් බනින්නෙ හදා ගන්න දෙමවුපියො ලමයින්ට ගහන්නෙ තරහටද? නැහැනෙ හදා ගන්නනෙ අන්න එ වගෙ අපිත් මුව හදා ගන්න එහෙම කරෙ:dull:

    :D:cool::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කෝ බන් යනව කිවුවට ගිහින් නෑනේ? තෙඩ් එක කියවනව මූ..
    ලොල්. ඉස්සරත් ඔහොම නේ කොපි පේස්ට් කරා බම්ප් වෙනව බලන් හිටියා

    :rofl: හදා ගත්ත පැල දාලා කොහේ යන්නද කියලා හිතෙනවා ඈති...... :)
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඌට තෙරුම් කරලා දුන්නා මුලින් එත් මු පිලි ගත්තෙ නැහැ මම එදාම කිවුවා උබට අපෙන් සමාව ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාන්න සලස්වනවා කියලා:oo: දැන් එක වෙලා අපි බැනලා කරලා මුව හදා ගත්තා විතරයි...
    :yes: මට ඒ සිද්දිය හා උබ කරපු චැලේන්ජ් එක හොදට මතකයි... ඒ වගේම මෙයා මීට කලින් වතාවක් කියලා පිළිඅරගෙන තියනවා අනුජ සහ මැට්ටා කියන්නේ එක් කෙනෙක් කියලා. පස්සේ බබා වගේ කියනවා, "ඇයි මැට්ටාව අනුජට අන්දවන්නේ... මැට්ටා සහ අනුජ කියන්නේ දෙන්නෙක් කියලා" දැන් ආයෙමත් අර පරණ තැටිය...:angry:

    යන අන්තිම මොහොතේත් (මම නම් කීයටවත් ඒක පිළිගන්නේ නැහැ...) කියන්නේ සර්ව ආගමික පුට්ටුව සම්බන්ද අන්ඩර දෙමළයක්... :rofl: අනේ මැට්ටෝ:dull:.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    දෙබිඩි චරිත වලට සමුදෙන එක හොදයි එක උබට විතරක් නෙමේ මුළු එලකිරියටම හොදයි තව අයි ඩි එකක් හදාගෙන තමන්ගේ වයසේ හැටියට තමන්ගේ දැනුමේ හැටියට තරමට ඉදිමෙන්න ඉගෙනගෙන අපහු එන්න උබ එළකිරියේ ලැග්ගා වැඩි ඕනිම දෙයක් ඕනවට වඩා ඕනි නැහැ කියන්නේ නිකම් නෙමේනේ. අනුජ අයි ඩි එකෙන් පාඩුවේ හිටියනම් ඔය හිත් රිදීම් නැතුව තාම එළකිරි එකේ ආතල් එකේ ඉන්නවා නේද?
    ජය වේවා
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    100% අවංක මොකෙක්වත් නැහැ බන්
    එහෙම කියල ගොනා වෙන්න හදන්න එපා
    ඉන්න ටිකේ fun එකේ ඉදපන්
     
    Last edited:

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    මේකට කියන්නේ Dissociative identity disorder එක කියලයි. දෙබිඩි චරිත කියලා සිංහලෙන් කියන්නේ මේකටයි. ගොඩක් අය ලග මේ තත්වය තියෙනවා. මේක මානසික ලෙඩක්.
    මේකේ රෝග ලක්ෂණ තමයි. පුද්ගලයා ලග විවිධ චරිත එකකට වඩා තියෙන එක. අනෙක් එක තමන්ගේ තමන්ගේ අතවශ්‍යය දින , පෞද්ගලික දේවල් අමතක වෙන ගතිය. ලංකාවේ මානසික රෝග තියෙන අය ප්‍රතිශතයක් වශයෙන් වැඩියි.

    DID.jpg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් උඹම පිළිගත්ත එකේ
    මුලින්ම මැට්ටා එකවුන්ට් එක බෑන් කරවපන්
    ඊට පස්සෙ උඹ වරෙන් ආයෙත්
    අපි යාළුවො වගේ ඉමු (තව ෆේක් බස්සන්නෙ නැතිව)
    උඹම කියන නවෝද් අයියගෙන්ම අහපන් දන්නෙ නැත්නම් උඹ හිතන විදියට අපි නරක උන්ද කියල
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes: මට ඒ සිද්දිය හා උබ කරපු චැලේන්ජ් එක හොදට මතකයි... ඒ වගේම මෙයා මීට කලින් වතාවක් කියලා පිළිඅරගෙන තියනවා අනුජ සහ මැට්ටා කියන්නේ එක් කෙනෙක් කියලා. පස්සේ බබා වගේ කියනවා, "ඇයි මැට්ටාව අනුජට අන්දවන්නේ... මැට්ටා සහ අනුජ කියන්නේ දෙන්නෙක් කියලා" දැන් ආයෙමත් අර පරණ තැටිය...:angry:

    යන අන්තිම මොහොතේත් (මම නම් කීයටවත් ඒක පිළිගන්නේ නැහැ...) කියන්නේ සර්ව ආගමික පුට්ටුව සම්බන්ද අන්ඩර දෙමළයක්... :rofl: අනේ මැට්ටෝ:dull:.
    :yes::yes:;) අපි කිවුව විදියටම උනා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලොකු දෙයක් බන්.. කියන දෙයක් රියල් account එකෙන් ඇවිත් කියන්න කොන්ද පන නැති උබල වගේ පැටව් අහු උනාමත් මෙච්චර කල් ගොන් ආතල් ගත්ත උබ තමා ලැජ්ජ වෙන්න ඕන.. මම නම් එදාමයි යන්නෙ...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මිමෝ, මේක public forum එකක්, මෙතන ගොඩක් උන්ව ඇත්තටම හම්බ වෙලත් නැහැ , අඩු ගානේ කළුද සුදුද කියලවත් දන්නේ නැහැ. උඹ ඔය මැට්ට කියන එක අත ඇරලා අනුජ එකෙන් දිගටම හිටු. අනික forum එකක කවුරු හරි බැන්න කියල උඹ මේක දාල යන්නේ මොන මගුලකට ද බන්? මටත් කොච්චර බැනල කුණුහරුප කියල තියෙනවද? මොකද උඹේ ඇඟේ වදිනවා කියලයි?
     
    Status
    Not open for further replies.