http://www.elakiri.com/forum/member.php?u=468972 මේ ඉන්නේ අනාතයා ආයෙත් වෙන ෆේක් එකක් හදාගෙන ඈවිත්....... පව් අසරණයා......![]()

තොපි හතර දෙනා ගල් ගිලලද......?? 
සුපුරුදු සන්තෑසිය තමයි මේ ෆේක් ප්‍රොෆයිල් එකටත්....... මට කවියකුත් හිතට ආව බං.......![]()
ඔබේ කවි අදහස් පුබුදුවන්න බලන්න එහෙනම්.......

ඔබේ කවි අදහස් පුබුදුවන්න බලන්න එහෙනම්.......
![]()
![]()
ටිකක් රළු වැඩියි වගේ නෙහ්...අර අමරදේව මාස්ටර් ගේ "බඹරෙකු ආවයි නිරිත දිගේයා" සින්දුවේ තාලෙට තමා හැදුවේ.....
බල්ලෙකු රෙනවා මෙතන ඇවිල්ලා.....
ගහලා මරන්නයි වටින්නේ මේකා.....
හැම තැන රීලා ගඳ ගස්සලා......
බෑන් වෙලා යයි මේ උරුලෑවා........//
ටිකක් රළු වැඩියි වගේ නෙහ්...
මෙහෙම කිව්වොත්.....
බල්ලෙක් ආවයි..... කිරිය දිගේ යා....
ඇවිදින් බිරුවයි..... කිඹුලා වටේයා.....
බලු ඇට තැලුවයි..... කිඹුලා බෝමා.....
කදුලුත් ආවයි...... ලොවෙත් නැතේයා......
පාකි නකේ බෙල් තේරී ගියාදෝ.......
ඇල්ලයි පොට දෙකයි රුවිතෙට ගියාදෝ......
උත්තර නැතුව ඌ ගොලු වී ගියාදෝ......
ෆේකක් දමාලා බුර බුර ගියාදෝ..........
බල්ලෙක් ආවයි.....
සල මුදු සුමුදු නැති පොලු කැති මුගුරු අරන්...
මද නල සමග හරඹෙට යන මෙවන් එවුන්....
පළ ඇති රුකට ගල් වරුසා එමට බැවින්....
මා හිත මිතුර මේ හිවලුන් බැහැර හරින්....
බල්ලෙක් ආවයි.....
අර අමරදේව මාස්ටර් ගේ "බඹරෙකු ආවයි නිරිත දිගේයා" සින්දුවේ තාලෙට තමා හැදුවේ.....
බල්ලෙකු රෙනවා මෙතන ඇවිල්ලා.....
ගහලා මරන්නයි වටින්නේ මේකා.....
හැම තැන රීලා ගඳ ගස්සලා......
බෑන් වෙලා යයි මේ උරුලෑවා........//

ටිකක් රළු වැඩියි වගේ නෙහ්...
මෙහෙම කිව්වොත්.....
බල්ලෙක් ආවයි..... කිරිය දිගේ යා....
ඇවිදින් බිරුවයි..... කිඹුලා වටේයා.....
බලු ඇට තැලුවයි..... කිඹුලා බෝමා.....
කදුලුත් ආවයි...... ලොවෙත් නැතේයා......
පාකි නකේ බෙල් තේරී ගියාදෝ.......
ඇල්ලයි පොට දෙකයි රුවිතෙට ගියාදෝ......
උත්තර නැතුව ඌ ගොලු වී ගියාදෝ......
ෆේකක් දමාලා බුර බුර ගියාදෝ..........
බල්ලෙක් ආවයි.....
සල මුදු සුමුදු නැති පොලු කැති මුගුරු අරන්...
මද නල සමග හරඹෙට යන මෙවන් එවුන්....
පළ ඇති රුකට ගල් වරුසා එමට බැවින්....
මා හිත මිතුර මේ හිවලුන් බැහැර හරින්....
බල්ලෙක් ආවයි.....



තුන්, හතර වේලකට හරියන්න ඇදල දාපිය.....ඔව් මේ යන්න පරක්කු වෙලා ඉන්නේ......


අර අමරදේව මාස්ටර් ගේ "බඹරෙකු ආවයි නිරිත දිගේයා" සින්දුවේ තාලෙට තමා හැදුවේ.....
බල්ලෙකු රෙනවා මෙතන ඇවිල්ලා.....
ගහලා මරන්නයි වටින්නේ මේකා.....
හැම තැන රීලා ගඳ ගස්සලා......
බෑන් වෙලා යයි මේ උරුලෑවා........//
ටිකක් රළු වැඩියි වගේ නෙහ්...
මෙහෙම කිව්වොත්.....
බල්ලෙක් ආවයි..... කිරිය දිගේ යා....
ඇවිදින් බිරුවයි..... කිඹුලා වටේයා.....
බලු ඇට තැලුවයි..... කිඹුලා බෝමා.....
කදුලුත් ආවයි...... ලොවෙත් නැතේයා......
පාකි නකේ බෙල් තේරී ගියාදෝ.......
ඇල්ලයි පොට දෙකයි රුවිතෙට ගියාදෝ......
උත්තර නැතුව ඌ ගොලු වී ගියාදෝ......
ෆේකක් දමාලා බුර බුර ගියාදෝ..........
බල්ලෙක් ආවයි.....
සල මුදු සුමුදු නැති පොලු කැති මුගුරු අරන්...
මද නල සමග හරඹෙට යන මෙවන් එවුන්....
පළ ඇති රුකට ගල් වරුසා එමට බැවින්....
මා හිත මිතුර මේ හිවලුන් බැහැර හරින්....
බල්ලෙක් ආවයි.....
ඇඬේනවා හෝ ගාලා....... පට්ට යකෝ! මම මොන්ටිසෝරි ලෙවල් එකේ උඹත් එක්ක බැලුවම.....
