EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්හ් සුභා සන්ද්‍යාවක් , වාහෙලා ලනී
    එසේම වේවා...
    මචෝ ගංජා, කංසා කියන්නේ දෙකක්ද.....:rolleyes:
    මේක දැකපු නිසා ඇහුවේ....:P

    කංසා ගසෙන් ගංජා සුරුට්ටු හදලා
    2013 අපේ‍්‍රල් මස 23 15:28:36 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

    fb.png
    බණ්ඩාරගම මොරන්තුඩුවේ ගෙදරක අඩි අටහමාරක් උසට කංසා ගසක් වවා තිබූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
    උස් තාප්පවලින් වට කර තිබූ මේ ගෙදරට ඇතුළු විය නොහැකි බවත්, ගංජා සුරුට්ටු හදා විකිණීමක් ගැන තොරතුරු ලැබුණු බවත් පොලීසිය කියයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kimbulagen ahanna ooneda umbadha fake aathal denne kiyala? umba danne nedda umbama fake walin enawada nedda kiyala? :P

    එහෙම තමයි... ෆේක් එකෙන් ඇවිල්ලා බැනලා පස්සෙ හොද මිනිහා වෙනවා... ඔය මිනී මරලත් පස්සෙ මලගෙදර ගිහිල්ලා අඬන්නේ... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ... කිත් දඹුලනි... :)

    මෙසේ නොනවත්වා ව්‍යජ්‍යයන් ඔබට පහර ගසන්නේ මන්ද..? :rolleyes:
    දේශපාලනයයි........
    ඔය අනාතයා එන්ජීඒ එකක එකෙකි....
    ලංකාඊනිවුස් වෙත කිරියෙන් ට්‍රැෆික් ඇදීමේ කොන්තරාත්තුව කලේ ඔය අමනයාය.......
    ලංකාව යුද්ධය අවසන් වූ වහාම ඇති වූ ජාත්‍යන්තර අතපෙවීම් වලට විරුද්ධව මම කතා කලෙමි.
    මේ උරුලෑව එකල rope/derrick vegas/elephant/uniko/france ආදී ෆේක් 30-60ත් අතර ප්‍රමාණයක් අටවා ගෙන පචබාහු වැනි ලොල්ලන් හට උඩ ගෙඩි දෙමින් කිරියෙන් උන් ගේ සයිට් වලට ට්‍රැෆික් ඇද්දේය.......
    එපමණක් නොව විවිධ මෙමිබර්ස්ලා ගේ නමින් -රෙප් ද දී තිබුනි.
    මේකට තීරණාත්මකව විරුද්ධ වී මේ එකවුන්ට් බෑන් කලේ මාතර කිඹුළා සහ මමය.......
    ඔරොප්පුව ඒකය...........

    ඉතිං අපට පාන් ද බං??????
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එසේම වේවා...
    මචෝ ගංජා, කංසා කියන්නේ දෙකක්ද.....:rolleyes:
    මේක දැකපු නිසා ඇහුවේ....:P

    කංසා ගසෙන් ගංජා සුරුට්ටු හදලා
    2013 අපේ‍්‍රල් මස 23 15:28:36 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

    fb.png
    බණ්ඩාරගම මොරන්තුඩුවේ ගෙදරක අඩි අටහමාරක් උසට කංසා ගසක් වවා තිබූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
    උස් තාප්පවලින් වට කර තිබූ මේ ගෙදරට ඇතුළු විය නොහැකි බවත්, ගංජා සුරුට්ටු හදා විකිණීමක් ගැන තොරතුරු ලැබුණු බවත් පොලීසිය කියයි.
    මම නම් දන්නා විදියට එකයි මචන්
    බට් ජමයිකාවේ කියන්නේ කන්සා කියලා :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකත් මරු නෙහ්....:P
    අපි වවමු, රට යවමු....;)

    මාතර කොකේන් ගිනි දෙවියාට
    2013 අපේ‍්‍රල් මස 23 12:09:02 | ක‍්‍රිෂාන් ජීවක ජයරුක්

    fb.png
    මාතර දිස්ත්‍රිකයේ ඇතැම් ගෙවතුවල වගා කර ඇති කොකේන් මැයි 14 වැනිදාට පෙර ගලවා ගිණිතබා වනසන ලෙස මාතර මහ දිසාපතිනි ඩබ්ලිව් කේ කේ අතුකෝරාල මහත්මිය ග්‍රාම සේවා නිලධාරින්ට නියෝග කළාය.
    සුඳු හඳුන්යැයි සිතා කොකේන් වගා කර ඇති බව කියති.
    කොකේන් බීජ ගෙවතුවලට ලැබුනේ කෙසේදැයි දැන් පරීක්ෂණයක් ද අරඹා ඇත.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එළකිරි සම්මාන:rofl:

    කාලෙකින් හරියට බැනුම් අහන්න බැරි උනා

    ආ... හියපං තියපං... තියලා අපි ටිකට සම්මාන බෙදපං... එතකොට හරි... උඹට ඕනෙ තරම් බැනුම් අහන්න පුලුවං... :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එසේම වේවා...
    මචෝ ගංජා, කංසා කියන්නේ දෙකක්ද.....:rolleyes:
    මේක දැකපු නිසා ඇහුවේ....:P

    කංසා ගසෙන් ගංජා සුරුට්ටු හදලා
    2013 අපේ‍්‍රල් මස 23 15:28:36 | බිමල් ශ්‍යාමන් ජයසිංහ

    fb.png
    බණ්ඩාරගම මොරන්තුඩුවේ ගෙදරක අඩි අටහමාරක් උසට කංසා ගසක් වවා තිබූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
    උස් තාප්පවලින් වට කර තිබූ මේ ගෙදරට ඇතුළු විය නොහැකි බවත්, ගංජා සුරුට්ටු හදා විකිණීමක් ගැන තොරතුරු ලැබුණු බවත් පොලීසිය කියයි.

    එකම තම්යි :oo:
    හරියට කිතුල් මල කපලා රා ගන්නවා වගෙ
    වි වලින් බත් ගන්නවා වගෙ :rofl:
    ඔහොම වෙන්න ඔන:confused:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දේශපාලනයයි........
    ඔය අනාතයා එන්ජීඒ එකක එකෙකි....
    ලංකාඊනිවුස් වෙත කිරියෙන් ට්‍රැෆික් ඇදීමේ කොන්තරාත්තුව කලේ ඔය අමනයාය.......
    ලංකාව යුද්ධය අවසන් වූ වහාම ඇති වූ ජාත්‍යන්තර අතපෙවීම් වලට විරුද්ධව මම කතා කලෙමි.
    මේ උරුලෑව එකල rope/derrick vegas/elephant/uniko/france ආදී ෆේක් 30-60ත් අතර ප්‍රමාණයක් අටවා ගෙන පචබාහු වැනි ලොල්ලන් හට උඩ ගෙඩි දෙමින් කිරියෙන් උන් ගේ සයිට් වලට ට්‍රැෆික් ඇද්දේය.......
    එපමණක් නොව විවිධ මෙමිබර්ස්ලා ගේ නමින් -රෙප් ද දී තිබුනි.
    මේකට තීරණාත්මකව විරුද්ධ වී මේ එකවුන්ට් බෑන් කලේ මාතර කිඹුළා සහ මමය.......
    ඔරොප්පුව ඒකය...........

    ඉතිං අපට පාන් ද බං??????
    ගල් ගසන්නේ පල ඇති රුකට පමණි ,
    scurvy වගේ එවුන්ට බලපන් ඔහොම වෙනවද කියල
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා ඇවිත් නේද, තරිය නම් පේන්න නෑ. ආයෙත් පතායා යන්න ඕනි කිය කියා හිටියා, ගිහින්ද මන්ද.....;):rolleyes:
    muuta thai maalu katawal allalaa gihin wage.. ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දේශපාලනයයි........
    ඔය අනාතයා එන්ජීඒ එකක එකෙකි....
    ලංකාඊනිවුස් වෙත කිරියෙන් ට්‍රැෆික් ඇදීමේ කොන්තරාත්තුව කලේ ඔය අමනයාය.......
    ලංකාව යුද්ධය අවසන් වූ වහාම ඇති වූ ජාත්‍යන්තර අතපෙවීම් වලට විරුද්ධව මම කතා කලෙමි.
    මේ උරුලෑව එකල rope/derrick vegas/elephant/uniko/france ආදී ෆේක් 30-60ත් අතර ප්‍රමාණයක් අටවා ගෙන පචබාහු වැනි ලොල්ලන් හට උඩ ගෙඩි දෙමින් කිරියෙන් උන් ගේ සයිට් වලට ට්‍රැෆික් ඇද්දේය.......
    එපමණක් නොව විවිධ මෙමිබර්ස්ලා ගේ නමින් -රෙප් ද දී තිබුනි.
    මේකට තීරණාත්මකව විරුද්ධ වී මේ එකවුන්ට් බෑන් කලේ මාතර කිඹුළා සහ මමය.......
    ඔරොප්පුව ඒකය...........

    ඉතිං අපට පාන් ද බං??????

    ආහ්... ඒකයි සිද්ධිය... මේ මාතර කිඹුලා මොකෝ ගියේ..?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආ... හියපං තියපං... තියලා අපි ටිකට සම්මාන බෙදපං... එතකොට හරි... උඹට ඕනෙ තරම් බැනුම් අහන්න පුලුවං... :P
    :rofl: ඔව් ඔව් දන්න කියන උන්ට දිලා දාන්න ඔන:baffled:
    ada mugen barapathala lesa wada aran wage.. kasa paarawaluth wadilada? :P
    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කිය කිය......
    ඒකි තමා ඉදලා හිටලා -රෙප දෙන්නේ ලොන්ත විදියට.........
    අර බිග්ටොප නෙවෙයි නේ.............:rofl:
    :no: මම වි ඇම් එකක් දෙකක් දැම්මා එකි අතුරුදන් උනා ආයෙ ඉයෙ සෙට් උනා
    පස්සෙ කොමන්ට් කරන කමෙ වෙනස් කරා අදත් හිටියා:yes:
     
    Status
    Not open for further replies.