EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිඉට වඩා දෙන්න ඉඟියක් නැත :
    l.jpg
    කවුද බං මේ????:baffled: ටීටි ද?:P:P

    තේරුණේ නෑ බං...........:dull::dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    tits eliye dan inne thin :P
    කියලා වැඩක් නෑ! මේකා වගේ ටියුබ් ලයිට් එකක්! ඔයිටත් වඩා තේරෙන්න පින්තුර දැම්මොත් ජිඉටියා මාව එළවලා දැයි! :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කියලා වැඩක් නෑ! මේකා වගේ ටියුබ් ලයිට් එකක්! ඔයිටත් වඩා තේරෙන්න පින්තුර දැම්මොත් ජිඉටියා මාව එළවලා දැයි! :lol:
    :rofl:
     
    kingdewi

    Well-known member
  • කියලා වැඩක් නෑ! මේකා වගේ ටියුබ් ලයිට් එකක්! ඔයිටත් වඩා තේරෙන්න පින්තුර දැම්මොත් ජිඉටියා මාව එළවලා දැයි! :lol:

    :yes:
    aniwa...
    ඔය නොතේරෙන විදියට හිටියට මූ හොද ත.ගුල්ලෙක් :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes:
    aniwa...
    ඔය නොතේරෙන විදියට හිටියට මූ හොද ත.ගුල්ලෙක් :P
    ආ! එකියන්නේ මේක මාව එලවන්න ගහපු ගැටයක් එහෙනං ? :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes:
    aniwa...
    ඔය නොතේරෙන විදියට හිටියට මූ හොද ත.ගුල්ලෙක් :P
    ඉස්සර එ දැන් එවා හිතෙන්නෙවත් නැතිව ඇති මෙ නාකියාට:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ! එකියන්නේ මේක මාව එලවන්න ගහපු ගැටයක් එහෙනං ? :P
    උඹව එළෙව්වම මට අහවල් එක හම්බ වෙනව ද බං?:dull::dull::dull::dull:
    ඉස්සර එ දැන් එවා හිතෙන්නෙවත් නැතිව ඇති මෙ නාකියාට:baffled:
    අනේ ෆල ෆල යන්න ලොන්ත කොකටුවා........!!!!:angry::angry::angry:
    මාව දැකපු උන් ගෙන් අහපං මම නාකිද කියලා........:yes::frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ නෑ ..මු ඔය දතකටවත් වග කියන ගමන් වෙන්න ඇති :P
    මේ වෙලාවේ ? 2යි 4රෙ පොල්ලකින්ද මෙවෙලාවේ දත් වලට වගකියන්නේ ? :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹව එළෙව්වම මට අහවල් එක හම්බ වෙනව ද බං?:dull::dull::dull::dull:

    අනේ ෆල ෆල යන්න ලොන්ත කොකටුවා........!!!!:angry::angry::angry:
    මාව දැකපු උන් ගෙන් අහපං මම නාකිද කියලා........:yes::frown:

    මම උබව දැකලා තියෙනවා :oo: කමිසය කලිසමට යට කරපු ලා නිල් පාට කමිසයක් ඇදලා
    ගොබ්බ විදියට බලන් ඉන්න පොටො එකකින්:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම උබව දැකලා තියෙනවා :oo: කමිසය කලිසමට යට කරපු ලා නිල් පාට කමිසයක් ඇදලා
    ගොබ්බ විදියට බලන් ඉන්න පොටො එකකින්:rofl:
    කමිසය කලිසමට නැතුව අහවල් ප**ට යට කරන්න ද බං............?????:dull::dull::dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹව එළෙව්වම මට අහවල් එක හම්බ වෙනව ද බං?:dull::dull::dull::dull:
    එහෙං මෙහෙන් රෙප් ටිකක් නං හම්බෙයි.. :D

    අනේ ෆල ෆල යන්න ලොන්ත කොකටුවා........!!!!:angry::angry::angry:
    මාව දැකපු උන් ගෙන් අහපං මම නාකිද කියලා........:yes::frown:
    උඹට තියන රෙස්පෙක්ට් එකට කවුරුත් මුකුත් කියන්නේ නෑ ඉතිං.. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ...
    පොඩි පොයින්ට් එකක් හෑව්.. ඒක මෙතන දැම්මොත් එකෙන් අයුතු ප්‍රයෝජන අරගෙන තියෙයි පහු කාලෙකදී..
    :rolleyes:
     
    Status
    Not open for further replies.