මීදුම් තරණය -අලගල්ල

Jahutaa

Banned
  • Apr 12, 2013
    99
    3
    8
    රෑට නවතින්න පුලුවන්ද? ටෙන්ට් එකක් ගහන්න ගිනිමැලයක් ගහන්න එහෙම හුළඟ සැර වැඩි නැද්ද?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    රෑට නවතින්න පුලුවන්ද? ටෙන්ට් එකක් ගහන්න ගිනිමැලයක් ගහන්න එහෙම හුළඟ සැර වැඩි නැද්ද?

    කන්ද මුදුනේ නම් රැට සීතල වැඩිවෙයි මචන්..එත් ඊට ටිකක් යටින් නම් camping වලට හොඳ තැනක් තියනවා..එතන ටෙන්ට් ගහගන්නත් පුළුවන්..එත් ටිකක් වැඩිපුර වතුර අරන් යන්න වෙයි..උල්පත් වතුර තිබුනත් ඒවා එතරම්ම පිරිසිදු නැ..කොළ එහෙම වැටිලා ..බිමට සුදුසු නැ..
     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    කන්ද මුදුනේ නම් රැට සීතල වැඩිවෙයි මචන්..එත් ඊට ටිකක් යටින් නම් camping වලට හොඳ තැනක් තියනවා..එතන ටෙන්ට් ගහගන්නත් පුළුවන්..එත් ටිකක් වැඩිපුර වතුර අරන් යන්න වෙයි..උල්පත් වතුර තිබුනත් ඒවා එතරම්ම පිරිසිදු නැ..කොළ එහෙම වැටිලා ..බිමට සුදුසු නැ..
    ඇත්තටම නියමයි, ටෙන්ට් එකක් ගහලා නවතින්න තිබුණනම්. ඉතින් ොඩි පිල්ටර් එකක් ගෙනිච්ොත් ොඩ දාගන්න බැරිද බං... මරැ හයික් එක බං. ෝ ගත්ත ෝස් දාපං. වීඩිො එකත් මරැ. ොඩ්ඩක් එච් ඩී වේ වුනා නම් පට්ට... තැන්කියු මචං. එල....:yes: