රෑට නවතින්න පුලුවන්ද? ටෙන්ට් එකක් ගහන්න ගිනිමැලයක් ගහන්න එහෙම හුළඟ සැර වැඩි නැද්ද?
ඇත්තටම නියමයි, ටෙන්ට් එකක් ගහලා නවතින්න තිබුණනම්. ඉතින් පොඩි පිල්ටර් එකක් ගෙනිච්චොත් ගොඩ දාගන්න බැරිද බං... මරැ හයික් එක බං. කෝ ගත්ත පොටෝස් දාපං. වීඩියො එකත් මරැ. පොඩ්ඩක් එච් ඩී වගේ වුනා නම් පට්ට... තැන්කියු මචං. එල....කන්ද මුදුනේ නම් රැට සීතල වැඩිවෙයි මචන්..එත් ඊට ටිකක් යටින් නම් camping වලට හොඳ තැනක් තියනවා..එතන ටෙන්ට් ගහගන්නත් පුළුවන්..එත් ටිකක් වැඩිපුර වතුර අරන් යන්න වෙයි..උල්පත් වතුර තිබුනත් ඒවා එතරම්ම පිරිසිදු නැ..කොළ එහෙම වැටිලා ..බිමට සුදුසු නැ..
