EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    58087_611244898888008_1315250629_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්.....
    කොකටුවණි......!!!:D:D
    කෙසේද කෙසේ ද නවක තතු.....
    ෆේක් ආතල් එහෙම සෙට් වුනේ නැතැයි????:D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආහ්.....
    කොකටුවණි......!!!:D:D
    කෙසේද කෙසේ ද නවක තතු.....
    ෆේක් ආතල් එහෙම සෙට් වුනේ නැතැයි????:D
    අමිහිර් අත්දැකීම් අමතක වනතුරු විවේක ගන්නවා වෙන්නැති :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආහ්.....
    කොකටුවණි......!!!:D:D
    කෙසේද කෙසේ ද නවක තතු.....
    ෆේක් ආතල් එහෙම සෙට් වුනේ නැතැයි????:D

    ෆේක් ආතල් නම් ඉවර වී ඇති සැටියක් පෙනේ ... කට්ටිය හොරෙන් බිකිණි ෂෝ බලනව :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමිහිර් අත්දැකීම් අමතක වනතුරු විවේක ගන්නවා වෙන්නැති :D
    මොන විවෙක ද බං???:dull::dull::dull:
    වැඩ ටිකක් අඩුවුණේ 3ට විතර..........
    ආව ඉතිං මේ පැත්තේ, නැත්තං කෑවෙ නෑ වගේ නේහ්.....:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ආතතිය සෑදී තිබේ... බොසා දානෙ වලදා ඉවර නැත.. ඌ තාම වලදයි... දානේ ගෙදරක හාමුදුරුවොත් නික්ම වැඩිය පසුව මූ මොන පයන්නක් කරනවා දැයි මට නොතේරේ :dull:
    පරිඝණකයක් මිලට ගැනීමට අයෙක් කථා කර ඇත...
    පවර් සප්ලයි එකක් ගැනීමට එකෙක් පැමිණෙන බව පැවසීය...
    පරිඝනකය විකිණීමට පිටවී යා යුතුය... පවර් සප්ලයි එක විකිණීමට නං නතර වී සිටිය යුතුය...
    තනි මං කුමක් කරම්ද :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ආතතිය සෑදී තිබේ... බොසා දානෙ වලදා ඉවර නැත.. ඌ තාම වලදයි... දානේ ගෙදරක හාමුදුරුවොත් නික්ම වැඩිය පසුව මූ මොන පයන්නක් කරනවා දැයි මට නොතේරේ :dull:
    පරිඝණකයක් මිලට ගැනීමට අයෙක් කථා කර ඇත...
    පවර් සප්ලයි එකක් ගැනීමට එකෙක් පැමිණෙන බව පැවසීය...
    පරිඝනකය විකිණීමට පිටවී යා යුතුය... පවර් සප්ලයි එක විකිණීමට නං නතර වී සිටිය යුතුය...
    තනි මං කුමක් කරම්ද :baffled:
    පවර් සප්ලයි එකයි බිලයි මට ගෙනත් දීල තෝ පල.......
    පවර් සප්ලයි එක ගන්න ඈයට මා ගාවට එන්න කියපිය.........
    වෙන කරන්න දෙයක් නෑ.....
    ඔය හුකංපාරුව කන්න ගිහාම ඉතිං එන ආත්මෙ තමා එන්නේ...........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පවර් සප්ලයි එකයි බිලයි මට ගෙනත් දීල තෝ පල.......
    පවර් සප්ලයි එක ගන්න ඈයට මා ගාවට එන්න කියපිය.........
    වෙන කරන්න දෙයක් නෑ.....
    ඔය හුකංපාරුව කන්න ගිහාම ඉතිං එන ආත්මෙ තමා එන්නේ...........
    :love::love::love::love:
    පවර් සප්ලයිකාරයා හෙට පැමිණේ...
    හුකංපාරුවා ඉස්මුරුත්තාවටම ගිල දමා ඇත...කථා කර ගැනීමටත් අපහසු යැ...
    දැං එනවා යැයි කීය..
    :rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කෙසෙල් ලෙල්ල සමග පොර මාට්ටු ද??????:baffled::baffled::P:P:rofl::rofl:

    :rofl: :rofl:

    මට ආතතිය සෑදී තිබේ... බොසා දානෙ වලදා ඉවර නැත.. ඌ තාම වලදයි... දානේ ගෙදරක හාමුදුරුවොත් නික්ම වැඩිය පසුව මූ මොන පයන්නක් කරනවා දැයි මට නොතේරේ :dull:
    පරිඝණකයක් මිලට ගැනීමට අයෙක් කථා කර ඇත...
    පවර් සප්ලයි එකක් ගැනීමට එකෙක් පැමිණෙන බව පැවසීය...
    පරිඝනකය විකිණීමට පිටවී යා යුතුය... පවර් සප්ලයි එක විකිණීමට නං නතර වී සිටිය යුතුය...
    තනි මං කුමක් කරම්ද :baffled:

    :baffled: :baffled: බොසාගෙ බඩෙ හැටියට කන්නත් එපැයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled::baffled::baffled::rofl::rofl::rofl:

    අහ්ලාදජනක......
    අල්හාද නෙවෙයි යකෝ........කී පාරක් නම් කිව්ව ද ඕක.........!!!!!
    :rofl: අලහාදයා තමා කිව්වෙ ඕක තමා හරි වචනෙ කියලා..:baffled:
    බලහංකො ඒකෙත් හැටි :rofl:
     
    Status
    Not open for further replies.