අපිනම් ගිහින් කොමෙන්ට් දාල ආවෙ ... උඹට හොරෙන් බලන් ඉන්න ලැජ්ජ නැද්ද![]()

අපිනම් ගිහින් කොමෙන්ට් දාල ආවෙ ... උඹට හොරෙන් බලන් ඉන්න ලැජ්ජ නැද්ද![]()

අමිහිර් අත්දැකීම් අමතක වනතුරු විවේක ගන්නවා වෙන්නැතිආහ්.....
කොකටුවණි......!!!
කෙසේද කෙසේ ද නවක තතු.....
ෆේක් ආතල් එහෙම සෙට් වුනේ නැතැයි????![]()

ආහ්.....
කොකටුවණි......!!!
කෙසේද කෙසේ ද නවක තතු.....
ෆේක් ආතල් එහෙම සෙට් වුනේ නැතැයි????![]()

මොන විවෙක ද බං???අමිහිර් අත්දැකීම් අමතක වනතුරු විවේක ගන්නවා වෙන්නැති![]()

ෆේක් ආතල් නම් ඉවර වී ඇති සැටියක් පෙනේ ... කට්ටිය හොරෙන් බිකිණි ෂෝ බලනව![]()

තෝත් බලනව නේද??????? (නැත්තං සහසුද්දෙන් දන්නේ කෝමෙයි???)![]()

පවර් සප්ලයි එකයි බිලයි මට ගෙනත් දීල තෝ පල.......මට ආතතිය සෑදී තිබේ... බොසා දානෙ වලදා ඉවර නැත.. ඌ තාම වලදයි... දානේ ගෙදරක හාමුදුරුවොත් නික්ම වැඩිය පසුව මූ මොන පයන්නක් කරනවා දැයි මට නොතේරේ
පරිඝණකයක් මිලට ගැනීමට අයෙක් කථා කර ඇත...
පවර් සප්ලයි එකක් ගැනීමට එකෙක් පැමිණෙන බව පැවසීය...
පරිඝනකය විකිණීමට පිටවී යා යුතුය... පවර් සප්ලයි එක විකිණීමට නං නතර වී සිටිය යුතුය...
තනි මං කුමක් කරම්ද![]()
පවර් සප්ලයි එකයි බිලයි මට ගෙනත් දීල තෝ පල.......
පවර් සප්ලයි එක ගන්න ඈයට මා ගාවට එන්න කියපිය.........
වෙන කරන්න දෙයක් නෑ.....
ඔය හුකංපාරුව කන්න ගිහාම ඉතිං එන ආත්මෙ තමා එන්නේ...........

කෙසෙල් ලෙල්ල සමග පොර මාට්ටු ද??????![]()
මට ආතතිය සෑදී තිබේ... බොසා දානෙ වලදා ඉවර නැත.. ඌ තාම වලදයි... දානේ ගෙදරක හාමුදුරුවොත් නික්ම වැඩිය පසුව මූ මොන පයන්නක් කරනවා දැයි මට නොතේරේ
පරිඝණකයක් මිලට ගැනීමට අයෙක් කථා කර ඇත...
පවර් සප්ලයි එකක් ගැනීමට එකෙක් පැමිණෙන බව පැවසීය...
පරිඝනකය විකිණීමට පිටවී යා යුතුය... පවර් සප්ලයි එක විකිණීමට නං නතර වී සිටිය යුතුය...
තනි මං කුමක් කරම්ද![]()
බොසාගෙ බඩෙ හැටියට කන්නත් එපැයිගෙටවුන ඔබතුමා ඔහුගේ උදරය දැකීම මහත් අල්හාදජනකයැ![]()
![]()
![]()
බොසාගෙ බඩෙ හැටියට කන්නත් එපැයි

ගෙටවුන ඔබතුමා ඔහුගේ උදරය දැකීම මහත් අල්හාදජනකයැ![]()

ගෙටවුන ඔබතුමා ඔහුගේ උදරය දැකීම මහත් අල්හාදජනකයැ![]()

අහ්ලාදජනක......
අල්හාද නෙවෙයි යකෝ........කී පාරක් නම් කිව්ව ද ඕක.........!!!!!
අලහාදයා තමා කිව්වෙ ඕක තමා හරි වචනෙ කියලා..