EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මූසිල උදේම ත්‍රෙඩ් එක අනුභව කරනවා වගේ :dull: එන්න්නත් එපා වෙනවා මේවා දකින කොට :oo:

    :frown: කවුද යකෝ ත්‍රෙඩ් එක අනුභව කරන්නේ......?? :angry: බලාපිය ඊයෙම ඔක්කොම අනුභව කරලා ඉවර කලා........ :yes: අද උදේම, කොන්ද පණ නැති ෆේක් අනාතයෙක් නම් ඈවිල්ලා තිබ්බා....... :yes::angry: :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: කවුද යකෝ ත්‍රෙඩ් එක අනුභව කරන්නේ......?? :angry: බලාපිය ඊයෙම ඔක්කොම අනුභව කරලා ඉවර කලා........ :yes: අද උදේම, කොන්ද පණ නැති ෆේක් අනාතයෙක් නම් ඈවිල්ලා තිබ්බා....... :yes::angry: :frown:

    බලපන් මෙලෝ රහක් නැති පින්තූර දදා අනුබව කරන්නේ තෝනේ ? :angry: යකෝ මෙහෙම පෝස්ට් දාලා පෝස්ට් කවුන්ට් එක වැඩි කරන්නේ නැතුව වැඩකට ඇති දෙයක් දාපන් ගල් ඉබ්බා :angry::frown: තොට වඩා ෆේක් අනාතයෝ හොඳයි උන් වැඩිම උනොත් පෝස්ට් 5ක් දායි :baffled: :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බලපන් මෙලෝ රහක් නැති පින්තූර දදා අනුබව කරන්නේ තෝනේ ? :angry: යකෝ මෙහෙම පෝස්ට් දාලා පෝස්ට් කවුන්ට් එක වැඩි කරන්නේ නැතුව වැඩකට ඇති දෙයක් දාපන් ගල් ඉබ්බා :angry::frown: තොට වඩා ෆේක් අනාතයෝ හොඳයි උන් වැඩිම උනොත් පෝස්ට් 5ක් දායි :baffled: :oo:

    :frown: හරි මම ආයේ පෝස්ට් දාන්නේ නෑ මේකේ...... :no: උඹ ඕනා එකක් කරගනින්...... මම ආවහමනේ මෙතන ප්‍රශ්න...... :( මම යන්නම්..... උඹ ඈදගෙන පලයන්...... :cool: :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: හරි මම ආයේ පෝස්ට් දාන්නේ නෑ මේකේ...... :no: උඹ ඕනා එකක් කරගනින්...... මම ආවහමනේ මෙතන ප්‍රශ්න...... :( මම යන්නම්..... උඹ ඈදගෙන පලයන්...... :cool: :yes:

    තොට මම යන්න කිව්වද පුබ්බඩයෝ ? :frown: ත්‍රෙඩ් එක කන්න එපා කියල කිව්වේ :oo: තොට සිංහල තේරෙන්නේ නැද්ද ? :baffled: මම මේක ඇදගෙන යන්න ඇඩ්මින් ද ? :rofl: ටිකක් වැදගත් විදිහේ ත්‍රෙඩ් ටිකක් වත් දාපිය තොගේ බිසිනොස් එකට සමගාමී වෙන්නවත් හැලපයා :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:

    මොකෝ මේ උදේම කෙහිවලු පටලවාගෙන ? :D

    බලහන් බන් මූ ෆේස්බුක් එකේ තියෙන මල ජරාව ඔක්කොම මෙතනට ඇදල දානවා මට වමනෙට වගේ බන් :baffled: මුගේ ගොන් පොලිටික්ට් දැනුම ගැන හිතුවම මට ලිඳටම පනින්න තමා හිතෙන්නේ :rofl: මෙලෝ රහක් නෑ ...දාපන් වටිනා දෙයක් :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ඕක හින්දා තමයි මම දැන් සන්ජියාගේ තියරියෙන් ත්‍රෙඩ් එකට එන්නේ. එන වෙලාවේ දකින පොස්ට් වලට විතරයි රිප්ලයි දාන්නෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියෝ උඹට අර ලැප්ටොප් චාජර් එක එපාද ? අන්න ඊබේ එකෙන් වෝනින් එවලා එකට ගෙව්වේ නෑ කියලා.. :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    did you not know that i can bury em all in one place
    still requires a pretty large backyard..
    Unless you mean you bury them on the same spot.. however, if you consider the time a body takes to decompose down to just bones so that you can dump another one, your age will have to be measured in light years.. :P
     
    Status
    Not open for further replies.