EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටද මේ දිනවල දැඩි ආතතියක් ඇත... අවරුදු නිවාඩුවෙන් පසු වෑන් එකේ කොලුවා නැත...උගේ ජාතකේ මතක් කර කර කට්ට කමි ... චූන් එකට කෙලවිය ... තොපිට කෙසේද ? :eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මටද මේ දිනවල දැඩි ආතතියක් ඇත... අවරුදු නිවාඩුවෙන් පසු වෑන් එකේ කොලුවා නැත...උගේ ජාතකේ මතක් කර කර කට්ට කමි ... චූන් එකට කෙලවිය ... තොපිට කෙසේද ? :eek:
    3 in 1 da ? 2 in 1 da :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මටද මේ දිනවල දැඩි ආතතියක් ඇත... අවරුදු නිවාඩුවෙන් පසු වෑන් එකේ කොලුවා නැත...උගේ ජාතකේ මතක් කර කර කට්ට කමි ... චූන් එකට කෙලවිය ... තොපිට කෙසේද ? :eek:

    :oo: මාමට ඔහොම ආතතිය නම්....... අප ගැන කවර කතාද......?? :(

    30 වෙනිදා, ශොප් එකේ රෙන්ට් එක ගෙවිය යුතුය..... 1 වෙනිදා සේල්ස් මැනේජරයාගේ පඩි නඩි, පෙට්‍රල් ගාස්තු ගෙවිය යුතුය. ලයිට් බිල :baffled: :dull: ටෙලිෆෝන් බිල (SLT + Dialog) වතුර බිල ගෙවිය යුතුය....... :( අයියෝ...... මා කුමක් කරම්දෝ....... :( පිස්සු වගේ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    936669_251540094992844_229706205_n.jpg

    මේ රැ ඇහැරලා මගුලක් කරනවාද?
    සිංහල ජාතිය වඳ වෙනවා අහරේ

    :P :P ඔන්න අපේ රජතුමා ඒකට දුන්නා විසදුමක්..... :P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මාමට ඔහොම ආතතිය නම්....... අප ගැන කවර කතාද......?? :(

    30 වෙනිදා, ශොප් එකේ රෙන්ට් එක ගෙවිය යුතුය..... 1 වෙනිදා සේල්ස් මැනේජරයාගේ පඩි නඩි, පෙට්‍රල් ගාස්තු ගෙවිය යුතුය. ලයිට් බිල :baffled: :dull: ටෙලිෆෝන් බිල (SLT + Dialog) වතුර බිල ගෙවිය යුතුය....... :( අයියෝ...... මා කුමක් කරම්දෝ....... :( පිස්සු වගේ...... :(

    මම ඔය ගැන කලින් කිව්වා ... කිව්වා නාහන ගුරු අහවල් තැනින් ගියත් කමක් නෑ :angry: තොපි දෙන්නා හදීසි උනා නොදකින් :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම ඔය ගැන කලින් කිව්වා ... කිව්වා නාහන ගුරු අහවල් තැනින් ගියත් කමක් නෑ :angry: තොපි දෙන්නා හදීසි උනා නොදකින් :dull:

    :rofl: හරි හරි මාමේ...... මට ඕනා කම්පැණි එක්ක ගනුදෙනු කරන්න මිසක්, බෝඩ් දැකලා එන කස්ටමර්ලා නෙවේ....... :no: හිටු ඉතින් ඉවසලා බලනවා..... මොකද වෙන්නේ කියලා...... ලබන මාසේ විතර ඉදන්, මාත් බහින්න බැලුවේ වැඩේට..... අවුල් වගේ උනොත්, බස් ඩ්‍රයිවර් වැඩේ හරි කරලා දානවා...... ඒකත් බැරි උනොත්, උඹේ බිස්නස් එකටවත් සෙට් වෙන්නම්....... :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: හරි හරි මාමේ...... මට ඕනා කම්පැණි එක්ක ගනුදෙනු කරන්න මිසක්, බෝඩ් දැකලා එන කස්ටමර්ලා නෙවේ....... :no: හිටු ඉතින් ඉවසලා බලනවා..... මොකද වෙන්නේ කියලා...... ලබන මාසේ විතර ඉදන්, මාත් බහින්න බැලුවේ වැඩේට..... අවුල් වගේ උනොත්, බස් ඩ්‍රයිවර් වැඩේ හරි කරලා දානවා...... ඒකත් බැරි උනොත්, උඹේ බිස්නස් එකටවත් සෙට් වෙන්නම්....... :rofl: :P

    magulak kiyanawa :oo: mata kaawa hari hoyala deepanko ban :dull: epa wela ban inne :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මට ආතතිය සෑදී තිබේ... බොසා දානෙ වලදා ඉවර නැත.. ඌ තාම වලදයි... දානේ ගෙදරක හාමුදුරුවොත් නික්ම වැඩිය පසුව මූ මොන පයන්නක් කරනවා දැයි මට නොතේරේ :dull:
    පරිඝණකයක් මිලට ගැනීමට අයෙක් කථා කර ඇත...
    පවර් සප්ලයි එකක් ගැනීමට එකෙක් පැමිණෙන බව පැවසීය...
    පරිඝනකය විකිණීමට පිටවී යා යුතුය... පවර් සප්ලයි එක විකිණීමට නං නතර වී සිටිය යුතුය...
    තනි මං කුමක් කරම්ද :baffled:

    :rofl::rofl:

    පවර් සප්ලයි එකයි බිලයි මට ගෙනත් දීල තෝ පල.......
    පවර් සප්ලයි එක ගන්න ඈයට මා ගාවට එන්න කියපිය.........
    වෙන කරන්න දෙයක් නෑ.....
    ඔය හුකංපාරුව කන්න ගිහාම ඉතිං එන ආත්මෙ තමා එන්නේ...........

    :frown::angry:

    :love::love::love::love:
    පවර් සප්ලයිකාරයා හෙට පැමිණේ...
    හුකංපාරුවා ඉස්මුරුත්තාවටම ගිල දමා ඇත...කථා කර ගැනීමටත් අපහසු යැ...
    දැං එනවා යැයි කීය..
    :rolleyes:

    :frown: තෝ අහු වෙයන්කෝ හිපාටුවා....... :baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1550416

    මොනවා උනත් මේක නම් පට්ට........ :rofl: :cool: :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: මට ත්‍රෙඩ් එක කන්න දීපිය...... :angry:
    දවල් ගිලපුවා මදිවටද ?:rolleyes: මාස 10ක විතර බඩකුත් දාගෙන ආවෙ .. ස‍්ටියරිං එක ඇදවෙලාද දන්නෙත් නෑ කාර් එකේ :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ගෙටවුන ඔබතුමා ඔහුගේ උදරය දැකීම මහත් අල්හාදජනකයැ :cool::rofl:

    :rofl:

    අබාන්ස් එකේ හිටපු කාලෙ දැකල තියෙනව ... :P

    :frown: තෝ මාව දන්නවැයි බස්සෝ......?? උඹ ගෙදරින් එලියට බැස්සයි කියන එකත් පුදුමයි...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උදේ සිට දවල් 3 විතර වෙනකං ඔන්ලයින් හිටියත් ආසාවටවත් උරුලෑවෙක් ආවේ නෑනේ...... :P

    :rofl: මා නැත්නම්, මේ ත්‍රෙඩ් එක කෑමට එකෙක් නොමැත..... :cool: :yes:
     
    Status
    Not open for further replies.