උඹත් Pureit එකක් ගත්තද ... වැඩේ නැගල යනව නෙ![]()
කොස් මාමත් හොදයි කිව්ව නිසා ගත්තා.... දැන් මාස දෙක තුනක් වෙනවා අරන්.....
දැන් වතුර උණු කරන්නේ නෑ...... පාරේ ලයින් එකෙන් කෙලින්ම Pureit එකට..... 
ඊට පස්සේ පැනලා යන්න කිව්වාද 5000 බේරගන්න ?ආගමේ හොද ගෑණු ලමෙක් බලලා යාලු වෙන්නලු![]()

මෙයා මගුලක් ටෝකිං.. අර බ්ලෝවර් එක අරං එන්නත් බැරි උනා.. පොඩි සර්විස් පාරක් දාලා ගන්න..
අර ලැප් එක ගත්තට පස්සෙ නං වැඩේ හරියයි..
TOSHIBA NOTEBOOK SATELLITE SL850-B514 I5-3120
මේක තමා බැලුවෙ![]()
මොඩල් නම්බර් සහ සීරියල් එක අනුව, චෙක් කරලා බලන්නේ නැතුව ගන්න එපා..... මෙහේ ගානට වඩා, පන් හය දාහක වෙනසකට එහෙන් ගන්නත් එපා..... වැඩක් නෑ එහෙම අරන්....... 
තාම එහෙම කිව්වෙ නෑ.. ඒකත් කියයි...ඊට පස්සේ පැනලා යන්න කිව්වාද 5000 බේරගන්න ?![]()

ඔය මීටරෙ කේස් එක අපේ ගෙදරටත් තිබ්බ ඉස්සර .. රු500 කට වඩා බිලක් එන්නෙම නෑ ... පස්සෙ මීටරෙ බලන එකා ගේම ඉල්ලල මීටරෙ මාරු කෙරුවත් හරි යුනිට් 180ත් පනිනව ඊට පස්සෙ![]()
ලොකු ගේමක් තමා ලයිට් බිල අඩු කර ගන්න එක නම්...... 
මොඩල් නම්බර් සහ සීරියල් එක අනුව, චෙක් කරලා බලන්නේ නැතුව ගන්න එපා..... මෙහේ ගානට වඩා, පන් හය දාහක වෙනසකට එහෙන් ගන්නත් එපා..... වැඩක් නෑ එහෙම අරන්.......
![]()

ඒක හරි යන්නෑ.. ලැප ගන්න ආවෙ නෑ නෙ![]()
අර ලදරම, හෙට අනිද්දට සෙත්ත පෝච්චි උනහම එයි......
SLIIT එක ගාව, හෑන්ඩ් බිල් පාරක් දෙමු...... එයි කෑලි පෝලිමට...... ඒකකින්, ආගමේද කියලා බලලා සෙට් කරගමු......
බුද්ධාගමේ උනොත් අවුල්ද ගෙදරින්......?? 
මං අහන්ඩ ගියෙ නෑ ..අර ලදරම, හෙට අනිද්දට සෙත්ත පෝච්චි උනහම එයි......
SLIIT එක ගාව, හෑන්ඩ් බිල් පාරක් දෙමු...... එයි කෑලි පෝලිමට...... ඒකකින්, ආගමේද කියලා බලලා සෙට් කරගමු......
බුද්ධාගමේ උනොත් අවුල්ද ගෙදරින්......??
![]()
සද්දෙට සින්දුවක් දැම්මා ඒවා කියවද්දි
මට දැංම ඕවා ඕනෙ නෑ ඕයි 

ඕක දැං වෙන්නෙ 74000යි.. කමක් නැද්ද ?![]()
![]()
ගන්න එපා.......
මෙහෙන් ගමු..... 
මරණ සහතිකේ.. ආ වැරදුනා (?) විවාහ සහතිකෙට දැන් 5000ක් ගෙවන්න ඕනා..

ඒ වැඩේ නං හොදයි...අර ලදරම, හෙට අනිද්දට සෙත්ත පෝච්චි උනහම එයි......
SLIIT එක ගාව, හෑන්ඩ් බිල් පාරක් දෙමු......


ආ.. සහෝ උඹලට ඕවා දැක්කෙත් නෑ දන්නෙත් නෑ නිවුස් නෙහ්..![]()
