මුගෙන් රෙසපිය ඉල්ලගෙන උඹලෑ නෝනට කියලා හදා ගංකො...
මං නං බැදලා නැති නිසා කමක් නෑ යන්න ඇහුවට..
මේකගෙ විසේ බලහල්ලකො![]()
අපේ ගෙදර අවන් එක සෙත්ත පෝච්චි වෙලා.......
මයික්‍රෝවේව් එකෙන් වගේ මේවා හදන්න පුලුවන් නම් ගොඩ...... 
මුගෙන් රෙසපිය ඉල්ලගෙන උඹලෑ නෝනට කියලා හදා ගංකො...
මං නං බැදලා නැති නිසා කමක් නෑ යන්න ඇහුවට..
මේකගෙ විසේ බලහල්ලකො![]()
අපේ ගෙදර අවන් එක සෙත්ත පෝච්චි වෙලා.......
මයික්‍රෝවේව් එකෙන් වගේ මේවා හදන්න පුලුවන් නම් ගොඩ...... 
අපේ ගෙදර අවන් එක්ක තිබේ.. මයික්‍රෝෙව්ව් නං නැත..අපේ ගෙදර අවන් එක සෙත්ත පෝච්චි වෙලා.......
මයික්‍රෝවේව් එකෙන් වගේ මේවා හදන්න පුලුවන් නම් ගොඩ......
![]()

බොසාට මොකුත් කියන්න එපා හරියබොසාව ජබුක් කරන ලදී....![]()

අපිට ඔරවල වැඩක් නෑ, ගෝලයාව හදාගනින්....![]()
ඇයි මං මොකක්ද කලේ 
අපේ ගෙදර අවන් එක්ක තිබේ.. මයික්‍රෝෙව්ව් නං නැත..
එදා ගල්ටික් මාලුපාං වලින් පසුව මට ඕවා හැදීමට බයක් තිබේ![]()
ඉතින් හදපන්කෝ බං...... එහෙම තමා ඉතින්, මුල්ම පාර වැඩේ අප්සෙට් යන්න පුලුවන්......
වයින් හදන හැටි උඹවත් දාපන්කෝ....... 
උනුත් උඹ වගේ හැම වෙලේම හැම එකටම මහින්දයට බැන බැන ඉන්න හරක් උනාට ශ්‍රීබෝයි මොනවා කරන්නද ?http://www.elakiri.com/forum/showthread.php?t=1550273
මේ පේනවනේ මෙහේ අපේ එකෙක්, ලයිට් බිල අඩු කරන්න කියලා දෙන්න ගිහින් ඉල්ලගෙන කනවා.......
![]()
![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1550273
මේ පේනවනේ මෙහේ අපේ එකෙක්, ලයිට් බිල අඩු කරන්න කියලා දෙන්න ගිහින් ඉල්ලගෙන කනවා.......
![]()
![]()

වැරදි වෙන්න බැ මචන්. අපේ සිලින් fan 3 + cfl 6 + fridge + lcd tv + heater + iron + ලැප්ටොප්, lcd monitor+ pc/device වලට මාසෙට unit 160-180 වගේ යන්නේ . .උගෙ මීටරෙ අවුලක් බන් ... සෝලා කතන්දර නැතුව, ටීවී එකයි පීසී එකත් නැතුව ගත්තත් උගෙ බිල වැරදි ... false information + මහින්දට කඩෙ යාමේ වරදට ඌ අහු උනා![]()
![]()

වැරදි වෙන්න බැ මචන්. අපේ සිලින් fan 3 + cfl 6 + fridge + lcd tv + heater + iron + ලැප්ටොප්, lcd monitor+ pc/device වලට මාසෙට unit 160-180 වගේ යන්නේ . .
ඌ කියන විදියට කලොත් නං සැහෙන්න අඩු වෙන්න ඕන..


වැරදි වෙන්න බැ මචන්. අපේ සිලින් fan 3 + cfl 6 + fridge + lcd tv + heater + iron + ලැප්ටොප්, lcd monitor+ pc/device වලට මාසෙට unit 160-180 වගේ යන්නේ . .
ඌ කියන විදියට කලොත් නං සැහෙන්න අඩු වෙන්න ඕන..
වයින් හදන විදිහ නං අනිවා දානවා ටික දවසක් දීපං.. වහිනවා බොලං.. බෝඩ් එකේ වැඩේට යන්න බැරුව මේ ඉන්නෙඉතින් හදපන්කෝ බං...... එහෙම තමා ඉතින්, මුල්ම පාර වැඩේ අප්සෙට් යන්න පුලුවන්......
වයින් හදන හැටි උඹවත් දාපන්කෝ.......
![]()
උනුත් උඹ වගේ හැම වෙලේම හැම එකටම මහින්දයට බැන බැන ඉන්න හරක් උනාට ශ්‍රීබෝයි මොනවා කරන්නද ?![]()
ඉතින් මම ඌට බැන්නද.....?? අඩුවෙන් පාවිච්චි කරනවා නම්, ලයිට් බිල කොහොමත් අඩු වෙනවා....... ඉස්සර යුනිට් 100ක් 120ක් ආව අපේ ලයිට් බිලත් මම අඩු කර ගත්තා, වතුර මෝටරේ දැන් පාවිච්චියක් නෑ....... වතුර ගත්තා පාරේ ලයින් එකෙන්...... ඩෙස්ක්ටොප් එක පාවිච්චියක් නෑ...... ලැප විතරයි....... වතුර උණු කරන්නේ නෑ...... Pureit එකක් ගත්තා...... හැමදාම ෆ්‍රිජ් එක පැයක් හමාරක් ඔෆ් කරනවා..... එහෙම කරලා තමා බිල අඩු කරන්නේ...... 
උගෙ මීටරෙ අවුලක් බන් ... සෝලා කතන්දර නැතුව, ටීවී එකයි පීසී එකත් නැතුව ගත්තත් උගෙ බිල වැරදි ... false information + මහින්දට කඩෙ යාමේ වරදට ඌ අහු උනා![]()
![]()
මීටරේ අවුලක් කියලා හිතෙන්නේ අර ෆ්‍රිජ් දෙකක්ම වැඩ කරන නිසා...... ෆ්‍රිජ් තමා කරන්ට් එක කන්නේ..... ඊළගට සීලින් ෆෑන්......වයින් හදන විදිහ නං අනිවා දානවා ටික දවසක් දීපං.. වහිනවා බොලං.. බෝඩ් එකේ වැඩේට යන්න බැරුව මේ ඉන්නෙ![]()

ඔය ගෙදර ඩෙස්ක්ටොප් එකේ ඕක කරගන්න බැරිද.....??ඉතින් මම ඌට බැන්නද.....?? අඩුවෙන් පාවිච්චි කරනවා නම්, ලයිට් බිල කොහොමත් අඩු වෙනවා....... ඉස්සර යුනිට් 100ක් 120ක් ආව අපේ ලයිට් බිලත් මම අඩු කර ගත්තා, වතුර මෝටරේ දැන් පාවිච්චියක් නෑ....... වතුර ගත්තා පාරේ ලයින් එකෙන්...... ඩෙස්ක්ටොප් එක පාවිච්චියක් නෑ...... ලැප විතරයි....... වතුර උණු කරන්නේ නෑ...... Pureit එකක් ගත්තා...... හැමදාම ෆ්‍රිජ් එක පැයක් හමාරක් ඔෆ් කරනවා..... එහෙම කරලා තමා බිල අඩු කරන්නේ......
![]()

මෙයා මගුලක් ටෝකිං.. අර බ්ලෝවර් එක අරං එන්නත් බැරි උනා.. පොඩි සර්විස් පාරක් දාලා ගන්න..ඔය ගෙදර ඩෙස්ක්ටොප් එකේ ඕක කරගන්න බැරිද.....??



මීටරේ අවුලක් කියලා හිතෙන්නේ අර ෆ්‍රිජ් දෙකක්ම වැඩ කරන නිසා...... ෆ්‍රිජ් තමා කරන්ට් එක කන්නේ..... ඊළගට සීලින් ෆෑන්......

පාවිච්චි කරන විදියෙන් තමයි එවයෙන් ගාන බෙරන්නේ. fridge එක (දෙක) දවසටම එක පාර නං අරින්නේ, දවසට පැය 4ක් වගේ ඔෆ් නං යන unit ගාන සෑහෙන්න අඩු වෙනවා..ඉතින් led ටික විතරනෙ solar වලින් දුවන්නෙ ... led එකකට 5W දැම්මත් ... බල්බ් 8ක් හැමදාම පැය 10 ගානෙ පත්තු කරන්න යන්නෙ මාසෙටම unit 12 ... ඊට වඩා කොච්චර consumption එකක් වෙනවද අනිත් equipments වලින්