EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බොසාට මොකුත් කියන්න එපා හරිය :frown:


    :oo: ඇයි මං මොකක්ද කලේ :cool:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹත් Pureit එකක් ගත්තද ... වැඩේ නැගල යනව නෙ :D

    :yes: කොස් මාමත් හොදයි කිව්ව නිසා ගත්තා.... දැන් මාස දෙක තුනක් වෙනවා අරන්..... :) දැන් වතුර උණු කරන්නේ නෑ...... පාරේ ලයින් එකෙන් කෙලින්ම Pureit එකට..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙයා මගුලක් ටෝකිං.. අර බ්ලෝවර් එක අරං එන්නත් බැරි උනා.. පොඩි සර්විස් පාරක් දාලා ගන්න..
    අර ලැප් එක ගත්තට පස්සෙ නං වැඩේ හරියයි.. :yes::D
    TOSHIBA NOTEBOOK SATELLITE SL850-B514 I5-3120



    ේක තමා බැලුවෙ :rolleyes:

    :oo: මොඩල් නම්බර් සහ සීරියල් එක අනුව, චෙක් කරලා බලන්නේ නැතුව ගන්න එපා..... මෙහේ ගානට වඩා, පන් හය දාහක වෙනසකට එහෙන් ගන්නත් එපා..... වැඩක් නෑ එහෙම අරන්....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය මීටරෙ කේස් එක අපේ ගෙදරටත් තිබ්බ ඉස්සර .. රු500 කට වඩා බිලක් එන්නෙම නෑ ... පස්සෙ මීටරෙ බලන එකා ගේම ඉල්ලල මීටරෙ මාරු කෙරුවත් හරි යුනිට් 180ත් පනිනව ඊට පස්සෙ :baffled:

    :rofl: ලොකු ගේමක් තමා ලයිට් බිල අඩු කර ගන්න එක නම්...... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මොඩල් නම්බර් සහ සීරියල් එක අනුව, චෙක් කරලා බලන්නේ නැතුව ගන්න එපා..... මෙහේ ගානට වඩා, පන් හය දාහක වෙනසකට එහෙන් ගන්නත් එපා..... වැඩක් නෑ එහෙම අරන්....... :yes:
    11.gif
    ඕක දැං වෙන්නෙ 74000යි.. කමක් නැද්ද ? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක හරි යන්නෑ.. ලැප ගන්න ආවෙ නෑ නෙ :oo:

    :oo: අර ලදරම, හෙට අනිද්දට සෙත්ත පෝච්චි උනහම එයි...... :yes: SLIIT එක ගාව, හෑන්ඩ් බිල් පාරක් දෙමු...... එයි කෑලි පෝලිමට...... ඒකකින්, ආගමේද කියලා බලලා සෙට් කරගමු...... :P බුද්ධාගමේ උනොත් අවුල්ද ගෙදරින්......?? :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: අර ලදරම, හෙට අනිද්දට සෙත්ත පෝච්චි උනහම එයි...... :yes: SLIIT එක ගාව, හෑන්ඩ් බිල් පාරක් දෙමු...... එයි කෑලි පෝලිමට...... ඒකකින්, ආගමේද කියලා බලලා සෙට් කරගමු...... :P බුද්ධාගමේ උනොත් අවුල්ද ගෙදරින්......?? :rolleyes:
    මං අහන්ඩ ගියෙ නෑ ..:no: සද්දෙට සින්දුවක් දැම්මා ඒවා කියවද්දි :cool: මට දැංම ඕවා ඕනෙ නෑ ඕයි :baffled::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: අර ලදරම, හෙට අනිද්දට සෙත්ත පෝච්චි උනහම එයි...... :yes: SLIIT එක ගාව, හෑන්ඩ් බිල් පාරක් දෙමු......
    ඒ වැඩේ නං හොදයි...
    විශේෂ හෑන්ඩ් බිලක් ගහන්න ඒන ඒකට :yes:
    අරක කලු සුදු ප්‍රිනිට් එකක් අරං බැලුවද ? ඒක වැඩිය කලු වෙන්නෑ ගානට එයි :yes::cool:
     
    Status
    Not open for further replies.