නිවාඩු නං අවුලක් නෑ... අමාරුවක්ම උනොත් තමා නිවාඩුවක් දාන්නෙ...
ඒත් ඉතිං කිව්වොත් එනවා..
ඔය කියන විදිහෙ නිවාඩුවෙන් පස්සෙ නං ආයෙ වැඩ නැති වෙයි වගේ![]()
උණ තියෙද්දිත් ආව එක මතකයි....... 
නිවාඩු නං අවුලක් නෑ... අමාරුවක්ම උනොත් තමා නිවාඩුවක් දාන්නෙ...
ඒත් ඉතිං කිව්වොත් එනවා..
ඔය කියන විදිහෙ නිවාඩුවෙන් පස්සෙ නං ආයෙ වැඩ නැති වෙයි වගේ![]()
උණ තියෙද්දිත් ආව එක මතකයි....... 
මුනිවත හොදයි සල්ලිත් අත නැති හින්දාමුනිවත හොදයි..... දෙබසින් දුක වැඩි හන්දා.......
![]()

බොරැල්ලේ තියන එකද ? ඊකෙන් චෙක් කරගන්න උන්ගෙන ගිහින් සාම්පල් දෙන බෝතලයක් ගන්න ඕන. ඒකට උන් කියන විදියට වතුර පුරවලා ගිහින් දෙන්න ඕන.
මම දන්නේ නෑ..... තාත්තා ඉන්න කාලේ, වීදුරු බෝතලයක් හොදට හෝදලා එහෙම කරලා, ගෙදර ලිදේ වතුර ඔහොම අරන් ගිහිල්ලා චෙක් කරන් ආවා මතකයි...... 
එහෙම කරන්නේ නෑ යකෝ මම මූට......
![]()





you are banned for xxxxxxxx and the ban wll be lifted on xxxxඑහෙමද...
![]()
ඔව් මම එක දන්නවා එත් ෆෙක් බැන් කරාම ආයෙ එ එකවුන්ට් එකට ලොග වෙන්න බැහැ නෙදban කලාට ලොග් වෙන්න පුළුවන්. හැබැයි ත්රෙඩ් එකක් වත් බලන්න බැ.
එකෙක්ව බැන් කරාම ලොග් වෙන්න පුලුවන් නෙද මචන්ලා
අනික සදහටම බැන් කරොත් ලොග් වෙන්න පුලුවන්ද?
adooo meka balapan
muwa ban kale ara thread eka daapu dawasemai
http://www.elakiri.com/forum/member.php?u=391693
ethakota kohomada last activity Today 04:56 PM wenne
මැට්ටා කියාන් එක බැන් කරෙ ෆෙක් එකක් නිසා ඉතින් ආයෙ එ එකවුන්ට් එක වලංගු වෙන්න බැහැ නෙද?![]()
මම හිතන්නේ ලොග් වෙන්න පුලුවන්..... ඒත් පෝස්ට් දාන්න එහෙම බෑ..... බෑන් වෙලා කියලා මැසේජ් එකක් එනවා, කොච්චර කාලෙකටද කියලා විස්තරත් එක්කම...... හරියටම නොදනී....... 
හිතං ඇති
ඕකට කසාදයක් කරලා දීල, පිටිපස්සේ කාමරයක් තියෙනවලුනේ, ඒකෙ නවත්තමු.![]()

you are banned for xxxxxxxx and the ban wll be lifted on xxxx
වගේ මෙසේජ් එකක් එනවා ලොග් උනාට පස්සේ. ත්රෙඩ් එකකට ගියත් ඕක විතරයි පේන්නේ.
thnx..බොරැල්ලේ බේස්ලයින් පාරේ තියෙන්නේ වතුර චෙක් කරන තැන. රිජ්වේ එකට යන හරියේ පාරෙන් එහා පැත්තේ..
මොකක්ද එතන නම.....?? වෙලාවක ඔය Pureit එකේ වතුර එකක් අරන් ගිහින් චෙක් කරව ගත්තා නම් හරි...... 
ban කලාට ලොග් වෙන්න පුළුවන්. හැබැයි ත්රෙඩ් එකක් වත් බලන්න බැ.
මම හිතන්නේ කමෙන්ට් කරන්න බැරුව ඈති.......
බලන්න පුලුවන් ඈති.....you are banned for xxxxxxxx and the ban wll be lifted on xxxx
වගේ මෙසේජ් එකක් එනවා ලොග් උනාට පස්සේ. ත්රෙඩ් එකකට ගියත් ඕක විතරයි පේන්නේ.
බට් ෆෙක් වලට ආයෙ ලොග් වෙන්නවත් බැහැ බැන් උනාම මොකද සදහටම බැන් කරන්නෙ
අනේ මන්ද බන්, කලින් කවුද කියල ඕක මමත් බැලුව. එකෙක් කියල තිබුන ඇඩ්මින් කෙනෙක් ඔය වැඩේ කරන්න ඇති කියල.![]()
මෙකෙ නොදන්න ඇඩ්ඩියල ගොඩක් ඉන්නව බන් 
ඕකට කසාදයක් කරලා දීල, පිටිපස්සේ කාමරයක් තියෙනවලුනේ, ඒකෙ නවත්තමු.![]()

උඹ බබා....මම හිතන්නේ ලොග් වෙන්න පුලුවන්..... ඒත් පෝස්ට් දාන්න එහෙම බෑ..... බෑන් වෙලා කියලා මැසේජ් එකක් එනවා, කොච්චර කාලෙකටද කියලා විස්තරත් එක්කම...... හරියටම නොදනී.......
![]()




ඔව් උරො එ අපි වගෙ එකවුන්ට් වලට ඔක ෆෙක් වලට ඔහොම වෙන්නෙ නැහැමම හිතන්නේ ලොග් වෙන්න පුලුවන්..... ඒත් පෝස්ට් දාන්න එහෙම බෑ..... බෑන් වෙලා කියලා මැසේජ් එකක් එනවා, කොච්චර කාලෙකටද කියලා විස්තරත් එක්කම...... හරියටම නොදනී.......
![]()


මම හිතන්නේ කමෙන්ට් කරන්න බැරුව ඈති.......
බලන්න පුලුවන් ඈති.....
එහෙම වෙන්නේ නෑ විසේස ප්ලගින් එකක් දාලා නැත්තං. ෆේක් උනත් ලොගින් වෙන්න පුළුවන් ban කලාට පස්සේ.ඔව් මම එක දන්නවා එත් ෆෙක් බැන් කරාම ආයෙ එ එකවුන්ට් එකට ලොග වෙන්න බැහැ නෙද
සමනය එකවුන්ට් එකක් බැන් කරාට ලොග් වෙන්න පුලුවන් ෆෙක් නිසා බැන් කරොත් කොහොමද ලොග් වෙන්නෙ? ඔතනයි ප්රශ්නෙ
ඈයි දැන් කිව්වේ සුනිමල් ඈවිත් කියලා......?? සුනිමල් කලින් දවස් ටිකේ පේන්න නොහිටියේ උඹට පාස්වර්ඩ් අමතක වෙලා නිසානේ......
දැන් කියන්න එපා, බල්ලා කියපන්..... ඒත් සුනිමල් කියන්න එපා කියලා නම්........

හෙටම ඉල්ලපන්...![]()
ගියපු කාලේ, මාස දෙකක් විතර යනකම්ම ඉල්ලුවා..... දුන්නේ නෑ.... දැන් මටම එපා වෙලා, ආයේ අහන්න ගියේ නෑ....... 