EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :rolleyes: නිවාඩු නං අවුලක් නෑ... අමාරුවක්ම උනොත් තමා නිවාඩුවක් දාන්නෙ...
    ඒත් ඉතිං කිව්වොත් එනවා..
    ඔය කියන විදිහෙ නිවාඩුවෙන් පස්සෙ නං ආයෙ වැඩ නැති වෙයි වගේ :baffled:

    :D උණ තියෙද්දිත් ආව එක මතකයි....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බොරැල්ලේ තියන එකද ? ඊකෙන් චෙක් කරගන්න උන්ගෙන ගිහින් සාම්පල් දෙන බෝතලයක් ගන්න ඕන. ඒකට උන් කියන විදියට වතුර පුරවලා ගිහින් දෙන්න ඕන.

    :oo: මම දන්නේ නෑ..... තාත්තා ඉන්න කාලේ, වීදුරු බෝතලයක් හොදට හෝදලා එහෙම කරලා, ගෙදර ලිදේ වතුර ඔහොම අරන් ගිහිල්ලා චෙක් කරන් ආවා මතකයි...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::angry: එහෙම කරන්නේ නෑ යකෝ මම මූට...... :no:
    :yes::yes:
    ඕකට කසාදයක් කරලා දීල, පිටිපස්සේ කාමරයක් තියෙනවලුනේ, ඒකෙ නවත්තමු. :cool:;):P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: එහෙමද... :cool:
    you are banned for xxxxxxxx and the ban wll be lifted on xxxx
    වගේ මෙසේජ් එකක් එනවා ලොග් උනාට පස්සේ. ත්‍රෙඩ් එකකට ගියත් ඕක විතරයි පේන්නේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ban කලාට ලොග් වෙන්න පුළුවන්. හැබැයි ත්‍රෙඩ් එකක් වත් බලන්න බැ.
    ඔව් මම එක දන්නවා එත් ෆෙක් බැන් කරාම ආයෙ එ එකවුන්ට් එකට ලොග වෙන්න බැහැ නෙද
    සමනය එකවුන්ට් එකක් බැන් කරාට ලොග් වෙන්න පුලුවන් ෆෙක් නිසා බැන් කරොත් කොහොමද ලොග් වෙන්නෙ? ඔතනයි ප්‍රශ්නෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එකෙක්ව බැන් කරාම ලොග් වෙන්න පුලුවන් නෙද මචන්ලා
    අනික සදහටම බැන් කරොත් ලොග් වෙන්න පුලුවන්ද?

    adooo meka balapan
    muwa ban kale ara thread eka daapu dawasemai
    http://www.elakiri.com/forum/member.php?u=391693

    ethakota kohomada last activity Today 04:56 PM wenne

    මැට්ටා කියාන් එක බැන් කරෙ ෆෙක් එකක් නිසා ඉතින් ආයෙ එ එකවුන්ට් එක වලංගු වෙන්න බැහැ නෙද? :confused:

    :oo: මම හිතන්නේ ලොග් වෙන්න පුලුවන්..... ඒත් පෝස්ට් දාන්න එහෙම බෑ..... බෑන් වෙලා කියලා මැසේජ් එකක් එනවා, කොච්චර කාලෙකටද කියලා විස්තරත් එක්කම...... හරියටම නොදනී....... :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    you are banned for xxxxxxxx and the ban wll be lifted on xxxx
    වගේ මෙසේජ් එකක් එනවා ලොග් උනාට පස්සේ. ත්‍රෙඩ් එකකට ගියත් ඕක විතරයි පේන්නේ.
    :oo: thnx..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බොරැල්ලේ බේස්ලයින් පාරේ තියෙන්නේ වතුර චෙක් කරන තැන. රිජ්වේ එකට යන හරියේ පාරෙන් එහා පැත්තේ..

    :oo: මොකක්ද එතන නම.....?? වෙලාවක ඔය Pureit එකේ වතුර එකක් අරන් ගිහින් චෙක් කරව ගත්තා නම් හරි...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ban කලාට ලොග් වෙන්න පුළුවන්. හැබැයි ත්‍රෙඩ් එකක් වත් බලන්න බැ.

    :oo: මම හිතන්නේ කමෙන්ට් කරන්න බැරුව ඈති....... :yes: බලන්න පුලුවන් ඈති.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    you are banned for xxxxxxxx and the ban wll be lifted on xxxx
    වගේ මෙසේජ් එකක් එනවා ලොග් උනාට පස්සේ. ත්‍රෙඩ් එකකට ගියත් ඕක විතරයි පේන්නේ.
    :yes: බට් ෆෙක් වලට ආයෙ ලොග් වෙන්නවත් බැහැ බැන් උනාම මොකද සදහටම බැන් කරන්නෙ:dull:
    අනේ මන්ද බන්, කලින් කවුද කියල ඕක මමත් බැලුව. එකෙක් කියල තිබුන ඇඩ්මින් කෙනෙක් ඔය වැඩේ කරන්න ඇති කියල.:confused:
    :P මෙකෙ නොදන්න ඇඩ්ඩියල ගොඩක් ඉන්නව බන් :rofl:
    :yes::yes:
    ඕකට කසාදයක් කරලා දීල, පිටිපස්සේ කාමරයක් තියෙනවලුනේ, ඒකෙ නවත්තමු. :cool:;):P
    :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මම හිතන්නේ ලොග් වෙන්න පුලුවන්..... ඒත් පෝස්ට් දාන්න එහෙම බෑ..... බෑන් වෙලා කියලා මැසේජ් එකක් එනවා, කොච්චර කාලෙකටද කියලා විස්තරත් එක්කම...... හරියටම නොදනී....... :no:
    උඹ බබා....:oo::baffled::rolleyes:;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: මම හිතන්නේ ලොග් වෙන්න පුලුවන්..... ඒත් පෝස්ට් දාන්න එහෙම බෑ..... බෑන් වෙලා කියලා මැසේජ් එකක් එනවා, කොච්චර කාලෙකටද කියලා විස්තරත් එක්කම...... හරියටම නොදනී....... :no:
    ඔව් උරො එ අපි වගෙ එකවුන්ට් වලට ඔක ෆෙක් වලට ඔහොම වෙන්නෙ නැහැ :P
    එවා සදහටම බැන් වෙන නිසා:oo:
    :oo: මම හිතන්නේ කමෙන්ට් කරන්න බැරුව ඈති....... :yes: බලන්න පුලුවන් ඈති.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් මම එක දන්නවා එත් ෆෙක් බැන් කරාම ආයෙ එ එකවුන්ට් එකට ලොග වෙන්න බැහැ නෙද
    සමනය එකවුන්ට් එකක් බැන් කරාට ලොග් වෙන්න පුලුවන් ෆෙක් නිසා බැන් කරොත් කොහොමද ලොග් වෙන්නෙ? ඔතනයි ප්‍රශ්නෙ
    එහෙම වෙන්නේ නෑ විසේස ප්ලගින් එකක් දාලා නැත්තං. ෆේක්‌ උනත් ලොගින් වෙන්න පුළුවන් ban කලාට පස්සේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    :oo: ඈයි දැන් කිව්වේ සුනිමල් ඈවිත් කියලා......?? සුනිමල් කලින් දවස් ටිකේ පේන්න නොහිටියේ උඹට පාස්වර්ඩ් අමතක වෙලා නිසානේ...... :P දැන් කියන්න එපා, බල්ලා කියපන්..... ඒත් සුනිමල් කියන්න එපා කියලා නම්........ :rofl: :P
     
    Status
    Not open for further replies.