බොරැල්ලේ බේස්ලයින් පාරේ තියෙන්නේ වතුර චෙක් කරන තැන. රිජ්වේ එකට යන හරියේ පාරෙන් එහා පැත්තේ..බොරැල්ලේ තියෙන්නේ වයිද්යය පර්යේෂණ ආයතනය නේද, ඒකේ වතුරත් චෙක් කරල දෙනවද (MRI)
බොරැල්ලේ බේස්ලයින් පාරේ තියෙන්නේ වතුර චෙක් කරන තැන. රිජ්වේ එකට යන හරියේ පාරෙන් එහා පැත්තේ..බොරැල්ලේ තියෙන්නේ වයිද්යය පර්යේෂණ ආයතනය නේද, ඒකේ වතුරත් චෙක් කරල දෙනවද (MRI)
නෑ තාම ඒ ලියුම අපේ මැනේජිං ඩිරෙක්ටර් ටයිප් කරනවලු... ඒ මැනේජින් ඩිරෙක්ටර්ට බොසා එව්ව අබවුට් අස් එක කියවලා තාම හිනාව නවත්තගන්න බෑ ලු![]()

වෙන එකෙක් ව බ්ලැක් මේල් කරලා බොසාට සල්ලි ටිකක් අරං දීලා පස්සෙ ඌව බ්ලැක්මේල් කරමු..![]()
![]()
වැලේ වැල් තිබුනට මූට.. යන එනමං නැති වෙලා නැති උනාට..
මේ දවස් වල ටිකක් අමාරුයි ලු
කොල්ලෝ තව වැඩ කරන දවස් තුන හමාරයි තියෙන්නේ මේ මාසෙට....... 
ban කලාට ලොග් වෙන්න පුළුවන්. හැබැයි ත්රෙඩ් එකක් වත් බලන්න බැ.එකෙක්ව බැන් කරාම ලොග් වෙන්න පුලුවන් නෙද මචන්ලා
අනික සදහටම බැන් කරොත් ලොග් වෙන්න පුලුවන්ද?
adooo meka balapan
muwa ban kale ara thread eka daapu dawasemai
http://www.elakiri.com/forum/member.php?u=391693
ethakota kohomada last activity Today 04:56 PM wenne
මැට්ටා කියාන් එක බැන් කරෙ ෆෙක් එකක් නිසා ඉතින් ආයෙ එ එකවුන්ට් එක වලංගු වෙන්න බැහැ නෙද?![]()
ඈ ?? තාම පත්වීමේ ලිපිය වත් දීලා නැද්ද ?
එහෙනං ඉතිං වෙන එකෙක් සෙට් වෙච්ච ගමන් උඹට දෙයි පයින් එකක් අර ඉස්සර වීදුරුවෙන් පාරටම වැටෙන්න![]()

යකෝ හැම බොසාවම එකම මිම්මෙන් මනින්න එපා...... මට දැන් මතක් උනේ, මටවත් තවම ඈපොයිමන්ට් ලෙටර් එක හම්බවෙලා නෑ.......

අදද පාස්වර්ඩ් එක මතක් උනේ.......??

මම ඔය බැන් සින් එක ඇහුවෙ රත්නෙගෙන් නෙමෙ ඔකගෙන් ඇහුවොත් හෙටනෙ උත්තර ලැබෙන්නෙ![]()

ඔය කියන හරියේ තියෙන්නේ නම් MR I එක තමයි. එතන වතුර චෙක් කරනවද කියල හොයල බලන්න ඕනි....බොරැල්ලේ බේස්ලයින් පාරේ තියෙන්නේ වතුර චෙක් කරන තැන. රිජ්වේ එකට යන හරියේ පාරෙන් එහා පැත්තේ..
ලිපි අනං මනං නෑ .. යාලු ෆිට් එක තමා
මූ එහෙම කරයිද ?![]()
හිටු හිටු බොට ලියුමක් දෙන්නම් මම......
ඈ බොල හොට්ටෝ..... තෝව එහෙම දොට්ට දාන්න හිතාගෙන ඉන්නවා නම්, මම ඔහොම හතර අතට ණය වෙලා ඔතන පටන් ගන්නවද.....??
ඒ අස්සේ, ඔතන වැඩ වලට, එහේ මෙහේ යන්න, බයික් කට්ටක් ගන්න හොයනවද උඹව දොට්ට දාන්න බලාගෙන ....??

මම ඔය බැන් සින් එක ඇහුවෙ රත්නෙගෙන් නෙමෙ ඔකගෙන් ඇහුවොත් හෙටනෙ උත්තර ලැබෙන්නෙ![]()
හිටු කාගෙන කාගෙන එනවා මම.......

යකෝ පැය ගණන් යන්නේ නෑ. විනාඩි 8 - 10 වගේ යද්දී පෙරිලා එනවා.
ඔව් ඒ වගේ වෙලාවක් තමා යන්නේ..... කලින් ඒවායේ, හත් වරුවක් යනවනේ......එහෙම කරන එකක් නං නැ.. ඕකා හොඳ එකා.
හෙට ඉදන් උඹට නිවාඩු දෙනවා කියලා කියයි![]()

එහෙම කරන්නේ නෑ යකෝ මම මූට...... 
අනේ මන්ද බන්, කලින් කවුද කියල ඕක මමත් බැලුව. එකෙක් කියල තිබුන ඇඩ්මින් කෙනෙක් ඔය වැඩේ කරන්න ඇති කියල.එකෙක්ව බැන් කරාම ලොග් වෙන්න පුලුවන් නෙද මචන්ලා
අනික සදහටම බැන් කරොත් ලොග් වෙන්න පුලුවන්ද?
adooo meka balapan
muwa ban kale ara thread eka daapu dawasemai
http://www.elakiri.com/forum/member.php?u=391693
ethakota kohomada last activity Today 04:56 PM wenne
මැට්ටා කියාන් එක බැන් කරෙ ෆෙක් එකක් නිසා ඉතින් ආයෙ එ එකවුන්ට් එක වලංගු වෙන්න බැහැ නෙද?![]()

පල පල උඹලගෙ ගෙදර ඉදං ගගට හූවයි බලිටියයි..වැඩිම උනොත් පැය බාගයක් යයි
![]()

යකෝ පාරේ ලයින් එකෙන් වතුර ගන්නේ...... 
ban කලාට ලොග් වෙන්න පුළුවන්. හැබැයි ත්රෙඩ් එකක් වත් බලන්න බැ.
එහෙමද... 
රත්නෙව බය කරන්න බන් කිව්වෙ ... කොහොමත් ඕක මුල ඉඳල අගට කාගෙන එනකොටනෙ මේක පේන්නෙ
![]()
විනාඩි 10ට වඩානම් යනව මතක විදියට![]()

උඹ මාව බය කරන්න හිතුවට, මම ඕක ගත්ත දවස් වලම, ඕක ගැන කොස් මාමිගෙන් අහලා දැනගෙන හිටියේ සීන් එක........
පුරවපු ඔක්කොම පෙරිලා ඉවර වෙන්න නම් විනාඩි 20ක් වගේ යනවා තමා...... 
හෙටම ඉල්ලපන්...යකෝ හැම බොසාවම එකම මිම්මෙන් මනින්න එපා...... මට දැන් මතක් උනේ, මටවත් තවම ඈපොයිමන්ට් ලෙටර් එක හම්බවෙලා නෑ.......
![]()
![]()