EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    ai me gollonta api comedy star kiyanne? look below :D

    1415hj8.jpg



    1752286795.png

    උඹනම් පුදුම මෝඩ හු*තෙක් බන්. මේ ත්‍රෙඩ් එක අස්සට රිංගගෙන මේකේ අපි දාන හොරෙන් බල බලා ඉන්නවා ඇරෙන්න උඹට වෙන වැඩක් නැද්ද. ඕක මානසික ලෙඩක්, බෙහෙත් ගනින්. ඕක තියෙන එවුන් තමා පිම්පියෝ වගේ අනුන්ගේ ගෙවල් වල ජනෙල් වලින් එබිකම් කරන්න යන්නේ. තව ගෑනුන්ගේ යට ඇඳුම් හොරෙන් අරන් ගිහින් පො*න ආතල් ගන්නේ. උඹ වගේ අසරණ මානසික රෝගියෙක් ගැන මට නම් ඇත්තටම දුකයි. උඹ පව්, ලජ්ජා වෙන්න එපා. ඉක්මනට බෙහෙත් ගනින්. :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හායි කුකුලණි සුභ උදෑසනක් උඹලා ඔක්කොටම.......

    ෆේක් අපතයෙක් උදේ පාන්දරම pm එවලා මොකක්ද මන්දා රෙද්දක් කියලා......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හායි කුකුලණි සුභ උදෑසනක් උඹලා ඔක්කොටම.......

    ෆේක් අපතයෙක් උදේ පාන්දරම pm එවලා මොකක්ද මන්දා රෙද්දක් කියලා......

    හායි කුකුලණි සුභ උදෑසනක් උඹලා ඔක්කොටම.......

    ෆේක් අපතයෙක් උදේ පාන්දරම pm එවලා මොකක්ද මන්දා රෙද්දක් කියලා......
    :yes::cool:
    ලයිට් බිල වගේ ඩබල් ඩබල්....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :oo::baffled:
    බලපන් කොසා මම ඊයේ කියුවේ, යුරා වැඩේ කාගත්තනේ....:dull:

    :rofl: මම දන්නවා ඕක වෙනවා කියලා...... :yes: මේක දිහා හොරෙන් බලාගෙන ඉන්න උන්ට ආතල් එකක් ගන්නත් දෙයක් දෙන්නත් එපායේ අපි...... :P
     
    Status
    Not open for further replies.