EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න ඒ පෝස්ට් අහක් කළා. උඹලත් ක්වොට් කරපුවා අහක් කරපන්.
    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: දැන් උන්ගේ ආතල්, අපෙත් ආතල් එකක් කරගෙන, උන්ගේ වෝල් වලට එහෙම ගිහින් ඈරලා එන්න ඕනා උන්ටත් ටිකක්....... :rofl:

    ඕනෙ නෑ බං.. උන් ඔහේ ආතල් ගත්තදෙන්.. අපි මෙහේ අපේ ආතල් අරගමු... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    එක වටෙ යවන්න කිවුවෙ උබ කියපු එකත් කිට්ටුවෙන් යනවා නමුත් උ නෙමෙ;)කිවුවොත් උබලා
    මට බනින්නෙ :angry: තරහට කියල එත් පොඩි ඉගියක් දෙන්නම් ඔය අයිඩි එකෙන් මුල් පොස්ට් ඔක්කොගෙම කාටද බලපන් බැනලා තියෙන්නෙ හා ඔය ත්‍රෙඩ් එකෙ පොස්ට් එක ගලපපන් මෙකෙ ඉන්න අමු පන්ඩිතයෙකෙ පොස්ට් වලට:D:P

    :yes::yes: මෙකෙ පොස්ට් නොදැම්මට ගොඩාක් උන් බලන් ඉන්නෙ අපි මොනවාද කතා කරන්නෙ කියලා:yes:

    :oo::oo: මොකාද මේකා.....?? එවපන්කෝ බං ගෲප් PM එකක් කට්ටියටම මේ ගැන කියලා..... :D

    :yes: ඔක්කොම උන් බලාගෙන ඉන්නේ මෙතන වෙන දේවල්........ :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලිද පතාගෙන කල්බ් එකට සෙට් වෙලා තියෙන්නෙ:rofl:
    aquatic club එක කියලා හිතාගෙනද කොහෙද මේකට ජොයින් වෙලා තියෙන්නේ :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම දොයියන්න යනවෝ.....
    සුබ රාත්‍රියක් හැමෝටම...:cool::)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo::oo: මොකාද මේකා.....?? එවපන්කෝ බං ගෲප් PM එකක් කට්ටියටම මේ ගැන කියලා..... :D

    :yes: ඔක්කොම උන් බලාගෙන ඉන්නේ මෙතන වෙන දේවල්........ :cool:
    :yes:;)
    aquatic club එක කියලා හිතාගෙනද කොහෙද මේකට ජොයින් වෙලා තියෙන්නේ :lol:
    :rofl:
    මම දොයියන්න යනවෝ.....
    සුබ රාත්‍රියක් හැමෝටම...:cool::)
    සු.රා මචන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕනෙ නෑ බං.. උන් ඔහේ ආතල් ගත්තදෙන්.. අපි මෙහේ අපේ ආතල් අරගමු... :yes:

    :rofl: මම නම් ආතල් සපයන එකාගේ වෝල් එකේ ගහලා එන්න වෙනම වචන සෙට් එකක් හදාගෙන ඉන්නේ....... :yes:
     
    Status
    Not open for further replies.