EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොට්ටෝ ඔන්න ආයේ කියන්නේ නෑ, උඹලව කස්ටිය මොනිටර් කරගෙන ඉන්නේ. මේකේ යමක් කොටන්න කලින් දෙපාරක් හිතපන්.....:rolleyes:
    නිකන් පිම්පියන්ට ආතල් දෙන්න එපා.... :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    හික්ස්........ කෑමට පෙර සිතා බලනු......... :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    හොට්ටෝ ඔන්න ආයේ කියන්නේ නෑ, උඹලව කස්ටිය මොනිටර් කරගෙන ඉන්නේ. මේකේ යමක් කොටන්න කලින් දෙපාරක් හිතපන්.....:rolleyes:
    නිකන් පිම්පියන්ට ආතල් දෙන්න එපා.... :frown:

    :rofl: පව් නේ බං උන්.... අපි වෙනුවෙන්, අපිට ආතල් සපයන්න, අළුතෙන් මේල් එකවුන්ට් එකක් එහෙමත් හදාගෙන එන්න එපායේ කීරියේ අළුත් එකවුන්ට් එකක් හදන්නත්....... :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ව.ද.ෆ. අද උදේ ඔෆීසි එද්දි බයික් එකේ අනිත් පැත්තෙන් කෙලි පොඩ්ඩක් ස්කූටියක ගියා පට්ට කොටම කොට සායක් ඇදගෙන.. ස්කූටියෙ ඉස්සරහ ඕපන් නිසා සර්ව අභ්‍යන්තරයම දිස් විය. මගෙ සිත සලිත විය. අයියෝ සල්ලි. ආපහු හරවගෙන යන්නට සිතූ තරම්... කොට සායවල් ඇදගෙන ස්කූටි පදින කෙල්ලන්ට මම හරි ආසයි..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: පව් නේ බං උන්.... අපි වෙනුවෙන්, අපිට ආතල් සපයන්න, අළුතෙන් මේල් එකවුන්ට් එකක් එහෙමත් හදාගෙන එන්න එපායේ කීරියේ අළුත් එකවුන්ට් එකක් හදන්නත්....... :rofl:

    හිහි ෆේක් වැඩ කෝටියයි..... :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ව.ද.ෆ. අද උදේ ඔෆීසි එද්දි බයික් එකේ අනිත් පැත්තෙන් කෙලි පොඩ්ඩක් ස්කූටියක ගියා පට්ට කොටම කොට සායක් ඇදගෙන.. ස්කූටියෙ ඉස්සරහ ඕපන් නිසා සර්ව අභ්‍යන්තරයම දිස් විය. මගෙ සිත සලිත විය. අයියෝ සල්ලි. ආපහු හරවගෙන යන්නට සිතූ තරම්... කොට සායවල් ඇදගෙන ස්කූටි පදින කෙල්ලන්ට මම හරි ආසයි..
    :rofl::P එහෙනං අද ගොවියා අස්වද්දයි වගේ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ව.ද.ෆ. අද උදේ ඔෆීසි එද්දි බයික් එකේ අනිත් පැත්තෙන් කෙලි පොඩ්ඩක් ස්කූටියක ගියා පට්ට කොටම කොට සායක් ඇදගෙන.. ස්කූටියෙ ඉස්සරහ ඕපන් නිසා සර්ව අභ්‍යන්තරයම දිස් විය. මගෙ සිත සලිත විය. අයියෝ සල්ලි. ආපහු හරවගෙන යන්නට සිතූ තරම්... කොට සායවල් ඇදගෙන ස්කූටි පදින කෙල්ලන්ට මම හරි ආසයි..

    මේ දවස වල රස්නේ නිසා ඇතුලට හුලං වඩින්න වෙන්නැති....... ඉරිසියා කරන්න එපා බං පිරිමි අපිට කොයින්ද ඔහොම පිනක්......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වේලක් හොයනවලු අඳේට අරං හාන්න....... :rofl:

    මෙහෙ...(ඩික්මන් පාරෙ) තියෙනව අදේට ගන්න.. හාන්න පුලුවන්නම්... හාන්නම රුපියල් 500ක් විතර ගනී....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙහෙ...(ඩික්මන් පාරෙ) තියෙනව අදේට ගන්න.. හාන්න පුලුවන්නම්... හාන්නම රුපියල් 500ක් විතර ගනී....

    ලාබෙට හාන්න........ :rolleyes: කොල්ල කැමති වෙයි මම හිතන්නේ.......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමදාම අස්වද්දන මට මොන යල මහ ද බන්?
    ඇයි උඹ කලකට පස්සෙ වෙලකට බැස්සේ වගේ ද?
    :rofl: වෙල මතක් උනේ උඹෙ අර කමෙන්ට් එක දැකලා :rofl:

    දවසෙන් අහවර කරයි....... :P
    :rofl::rofl: හපොයි

    වේලක් හොයනවලු අඳේට අරං හාන්න....... :rofl:
    :rofl::rofl: ලොල්

    මේ.. අන්න ත්‍රෙඩ් එකකුත් දාලා.. රත්නෙව ප්‍රමෝට් කරන්න:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    ව.ද.ෆ. අද උදේ ඔෆීසි එද්දි බයික් එකේ අනිත් පැත්තෙන් කෙලි පොඩ්ඩක් ස්කූටියක ගියා පට්ට කොටම කොට සායක් ඇදගෙන.. ස්කූටියෙ ඉස්සරහ ඕපන් නිසා සර්ව අභ්‍යන්තරයම දිස් විය. මගෙ සිත සලිත විය. අයියෝ සල්ලි. ආපහු හරවගෙන යන්නට සිතූ තරම්... කොට සායවල් ඇදගෙන ස්කූටි පදින කෙල්ලන්ට මම හරි ආසයි..

    :rofl: හිටු වයිෆ්ට පණිවිඩේ දෙන්න...... :P
     
    Status
    Not open for further replies.