EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිට එකක් හොයාගන්න බැරි වෙයිද මන්දා.. :baffled:මුන්ටත් තාම මාර විසේ :dull:
    කීයද පැන්නත් වඳුරා බිම යන්නේ නැහැ කියනවනේ....;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    EK Married Club-1 එකේ පෝස්ට්ස් 7,844 යි........

    EK Married Club-2 එකේ පෝස්ට්ස් 7,024 යි........

    EK Married Club-3 එකේ පෝස්ට්ස් 14,490 යි........

    EK Married Club-4 එකේ පෝස්ට්ස් 19,795 යි........

    EK Married Club-5 එකේ පෝස්ට්ස් 19,015 යි දැනට........ EK Married Club-6 ඉක්මනටම එයි වගේ මේ අනුව.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝව්... කොශ්වට්ටෙ කවුපියා :rofl:

    මේ ඕයි මැනෝ..... දවසක් පොඩි පද ටිකක් ලිව්වා දෝණි වෙනුවෙන්..... මම බෝට එව්වොතින් එකේ අඩුපාඩු හදන්න පුලුවනිද.......?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    EK Married Club-1 එකේ පෝස්ට්ස් 7,844 යි........

    EK Married Club-2 එකේ පෝස්ට්ස් 7,024 යි........

    EK Married Club-3 එකේ පෝස්ට්ස් 14,490 යි........

    EK Married Club-4 එකේ පෝස්ට්ස් 19,795 යි........

    EK Married Club-5 එකේ පෝස්ට්ස් 19,015 යි දැනට........ EK Married Club-6 ඉක්මනටම එයි වගේ මේ අනුව.....
    - KBK සමීක්ෂන වාර්ථා වලට අනූව - :cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ඕයි මැනෝ..... දවසක් පොඩි පද ටිකක් ලිව්වා දෝණි වෙනුවෙන්..... මම බෝට එව්වොතින් එකේ අඩුපාඩු හදන්න පුලුවනිද.......?
    හා එවහංකො බලන්ට..
    පුලුවං දෙයක් කරන්නං..ප්‍රේම් වගේ නං බැරිවෙයි :dull:
    2.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: අපේ බොසා නං ගස් නගින්න කැමතිම නෑ :no: බිම තමා යන්නෙ :yes::cool::love:

    උඹේ බොසා ඔය තඩි බඩත් එක්ක ගස් නැග්ගොතින් තමා පුදුමේ.......... බොසා දවසට දහ පාරක් විතර අර පඩිපෙලේ උඩට පහලට යවපන් බඩ බස්සන්න.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් දැක්ක දවසක් ජීප් එකක..ලොලිපොප් එකක් කන අක්ක කෙනෙක්..අයිය ඩ්‍රයිව්න්.. අක්ක ලොලිපොප්..

    :oo: :eek: වාහනේ පාර පුරා යනවා ඈති එතකොට....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට කෙලින් වෙන්නේ නැති නිසා බලන්නේ නැහැලු. මිනිහට ඕනි වැල් වල වනල තියෙන ජංගි වගේ ඒවා. ඒවා හොරෙන් අරන් ගිහින් තමා මිනිහ ආතල් එකක් ගන්නේ.:baffled:

    :rofl: ෆේක් අනාතයා ජබුක්...... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹේ බොසා ඔය තඩි බඩත් එක්ක ගස් නැග්ගොතින් තමා පුදුමේ.......... බොසා දවසට දහ පාරක් විතර අර පඩිපෙලේ උඩට පහලට යවපන් බඩ බස්සන්න.......
    දවසම නැග්ගත් වැඩක් නෑ බොල... දාන දෙකකට ගියාම බඩ ඩබල් ඩබල් :cool::rofl:
     
    Status
    Not open for further replies.