EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    EK Married Club-1 එකේ පෝස්ට්ස් 7,844 යි........

    EK Married Club-2 එකේ පෝස්ට්ස් 7,024 යි........

    EK Married Club-3 එකේ පෝස්ට්ස් 14,490 යි........

    EK Married Club-4 එකේ පෝස්ට්ස් 19,795 යි........

    EK Married Club-5 එකේ පෝස්ට්ස් 19,015 යි දැනට........ EK Married Club-6 ඉක්මනටම එයි වගේ මේ අනුව.....

    :oo: මේක ස්ලෝ ගතියක් නෑ නේ..... මේකම අදිමු 30,000ක් වත්....... :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකයා අර ආපු එළකිරියයි උගේ මිත්තරයයි මොකෝ.........????
    ඒක හදන්න ගත්ත ද?
    පළමුවෙන්ම දෙමල දන්නැති මට දෙමලෙං කථාකිරීම ගැන මගේ බලවත් මෙව්වා එක:dull: :baffled::baffled:

    ආ.. ආවා ආවා... ලැප චාර්ජ් වෙන්නේ නැත...
    ගලවා කෑමට ගත යුතු නිසා.. බොසා ඒක අරං තියන්නයි කිව්වා...
    අද ඩිනර් එක ගැන සිහින මවමින් ඔහු හැන්දෑවට පැමිණෙනු ඇත :love::love::love::cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සංකයා අර ආපු එළකිරියයි උගේ මිත්තරයයි මොකෝ.........????
    ඒක හදන්න ගත්ත ද?
    පාලයා දැන් මිත්තනියොත් හදනවාද ? :oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේක යනවා දැනෙන්නේ නෑනේ බං...... අද ඊයේ වගේනේ පටන් ගත්තේ 5.......
    ඔහොම තමයි බන් ඉස්සෙල්ලම එලකිරියෙන් බැන්දේ උබනේ, හුග කාලයකුත් වෙනවනේ :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    එහෙනං මං අර ප්‍රින්ට් ස්ක්‍රින් ටික අක්කට පෙන්වනවා :cool::rofl:

    :shocked: පිස්සු කෙලින්න එපා...... අපි ඉතින් යාළුවොනේ...... :D (ස්ක්‍රීන් ශොට් පෙන්වලා කොරවයි උඹ) :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    උඹේ බොසා ඔය තඩි බඩත් එක්ක ගස් නැග්ගොතින් තමා පුදුමේ.......... බොසා දවසට දහ පාරක් විතර අර පඩිපෙලේ උඩට පහලට යවපන් බඩ බස්සන්න.......

    :frown::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: පිස්සු කෙලින්න එපා...... අපි ඉතින් යාළුවොනේ...... :D (ස්ක්‍රීන් ශොට් පෙන්වලා කොරවයි උඹ) :angry:

    අර කන්න ඕනේ වුනාම මොකාද එකෙක් මොකෙක්ද එකෙක් කරනවයි කියන්නේ මේකට වෙන්ටෑ....... :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    • Like
    Reactions: SANJEE

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කොටටුවොත් , කොටළුවෝ වගේ නෙවෙයි නේද?
    මෙන්න කොකටුවා...........

    Cockatoo_sulphur_crested_3_op_525x600.jpg


    මෙන්න කොටළුවා...........
    2009_12_27_600.jpg


    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.