කීයද පැන්නත් වඳුරා බිම යන්නේ නැහැ කියනවනේ....අපිට එකක් හොයාගන්න බැරි වෙයිද මන්දා..මුන්ටත් තාම මාර විසේ
![]()

කීයද පැන්නත් වඳුරා බිම යන්නේ නැහැ කියනවනේ....අපිට එකක් හොයාගන්න බැරි වෙයිද මන්දා..මුන්ටත් තාම මාර විසේ
![]()

අළුත් ත්රෙඩ් කන්නාට 19 වෙනුවෙන් සුභපැතුම්![]()


කීයද පැන්නත් වඳුරා බිම යන්නේ නැහැ කියනවනේ....![]()



මුන්ට තියෙන ඉරිසියාව ඔය.....කීයද පැන්නත් වඳුරා බිම යන්නේ නැහැ කියනවනේ....![]()

අපේ බොසා නං ගස් නගින්න කැමතිම නෑ
බිම තමා යන්නෙ 


අඩෝව්... කොශ්වට්ටෙ කවුපියා![]()
- KBK සමීක්ෂන වාර්ථා වලට අනූව -EK Married Club-1 එකේ පෝස්ට්ස් 7,844 යි........
EK Married Club-2 එකේ පෝස්ට්ස් 7,024 යි........
EK Married Club-3 එකේ පෝස්ට්ස් 14,490 යි........
EK Married Club-4 එකේ පෝස්ට්ස් 19,795 යි........
EK Married Club-5 එකේ පෝස්ට්ස් 19,015 යි දැනට........ EK Married Club-6 ඉක්මනටම එයි වගේ මේ අනුව.....


හා එවහංකො බලන්ට..මේ ඕයි මැනෝ..... දවසක් පොඩි පද ටිකක් ලිව්වා දෝණි වෙනුවෙන්..... මම බෝට එව්වොතින් එකේ අඩුපාඩු හදන්න පුලුවනිද.......?
අපේ බොසා නං ගස් නගින්න කැමතිම නෑ
බිම තමා යන්නෙ
![]()
මාත් දැක්ක දවසක් ජීප් එකක..ලොලිපොප් එකක් කන අක්ක කෙනෙක්..අයිය ඩ්රයිව්න්.. අක්ක ලොලිපොප්..
වාහනේ පාර පුරා යනවා ඈති එතකොට....... 
තොට මැරුම් කන්න ඕනිද....![]()
අපෝ මෙන්න මෙයා බය වෙලා.....
DUP........![]()
රිදිලා....ඌට කෙලින් වෙන්නේ නැති නිසා බලන්නේ නැහැලු. මිනිහට ඕනි වැල් වල වනල තියෙන ජංගි වගේ ඒවා. ඒවා හොරෙන් අරන් ගිහින් තමා මිනිහ ආතල් එකක් ගන්නේ.![]()
ෆේක් අනාතයා ජබුක්...... 
- KBK සමීක්ෂන වාර්ථා වලට අනූව -![]()

දවසම නැග්ගත් වැඩක් නෑ බොල... දාන දෙකකට ගියාම බඩ ඩබල් ඩබල්උඹේ බොසා ඔය තඩි බඩත් එක්ක ගස් නැග්ගොතින් තමා පුදුමේ.......... බොසා දවසට දහ පාරක් විතර අර පඩිපෙලේ උඩට පහලට යවපන් බඩ බස්සන්න.......

