පිස්සුද පිස්සුද.. අපි එහෙම කරන් නෑ
මේක තමා ඉස්සෙල්ලම පෙන්වන්නෙ..![]()


පිස්සුද පිස්සුද.. අපි එහෙම කරන් නෑ
මේක තමා ඉස්සෙල්ලම පෙන්වන්නෙ..![]()


pissuda bola.? ekata koheda konde amaru hadenne..? umba hithwada meka kasikabal leyland ekak kiyala...
නෑ මම කිව්වේ ඔකේ සස්පෙන්ෂන් හාර්ඩ් වැඩිලු අනිත් ඒවාට වඩා......හීනෙ වෙන එකක් නම් ඕකට ලව් කියන්නේ තරියට බයේ වෙන්න ඕන..![]()


meke windows explorer eka stuck wenawane ban... mona magulakda manda.. singlish wedakaranneth ne.. taskbar ekath stuck wela... system restore ekak damma eth harigiye ne...

ලොක්කා මට බැන්නට මං හොදයි....
ඕ යේ යේ....
ලොක්කා Thread කෑවට හරි හොදයි....
අලියා වගේ ගිල්ලට ඌ හොදයි ඌ හොදයි ඌ හොදයි......
ලොක්කා මට බැන්නට මං හොදයි....
තරුණ කාලෙ හේදිලා යන කාලෙ හරි වගේ....
නෝටි ගතිය තවමත් ඇත නංගිලට මුගේ....
කව්රු මොනවා කිව්වත් මේ බොස් වසයි...
අක්කගෙ කොසු හරඹ වලට නං බයයි....
දගකරන්නෙ නෑ ........අයි ජී අයි තමයි
ෆේක් එක්ක රන්ඩු කෙරුවෙ ආදරේට මුං...
සෙන්ට් පවුඩර් දාලා කක්කි හෝද ගන්නකං....
පාන්දරම ඕවා ගෙදර යවනවා ඉතිං.....
පොඩ්ඩක් දගකෙරුවට මූ මේකෙනෙ ඇඩ්මින්....
ගෙදර නෝනටයි.. හරි ආදරේ........
ලොක්කා මට බැන්නට මං හොදයි....
ඕ යේ යේ....
ලොක්කා Thread කෑවට හරි හොදයි....
අලියා වගේ ගිල්ලට ඌ හොදයි ඌ හොදයි ඌ හොදයි......
ඔය යට තියෙන වීඩියෝ එකේ යන සින්දුවේ තාලෙට කියපං

හීනෙ වෙන එකක් නම් ඕකට ලව් කියන්නේ තරියට බයේ වෙන්න ඕන..![]()
මේ අර වරායේ දික් කරපු කොටසේ වැඩ අහවරද.......?

windows කෝකටත් තයිලය : format & re install

මේ කතාවට ඔය කසිකබල් ලෑලැන්ඩ් ඇදලා ගන්න ඕනේ නෑනේ......නෑ මම කිව්වේ ඔකේ සස්පෙන්ෂන් හාර්ඩ් වැඩිලු අනිත් ඒවාට වඩා......
මුන් මගේ හිත කැඩුවා බන්
Discus ලා ඇති කරන්න යනකොට මහලු මදමකින් ආතෙක් ගෙනල්ල රැක බලාගනින් කිව්වා
දැන් ඔස්කාර්ස් ලා ඇති කරමි
වී කන කුරුල්ලෝ ටිකක් ද සොයමි![]()
වී කන කුරුල්ලෝ මොකටද.....?? අර ඈම්ඩන් ගේ වැඩේටද.....??

godak durata iwarai.. dan final construction tika yanne...![]()

අර එදා ඔබතුමා හම්බෙන්න ටැංකියට ආවේ..... එදායින් පස්සේ පැත්ත පළාතේ එන්න බැරි වුනා වරායේ......![]()

hari ithin oka ganne sepa ganna nemei.. athal ekata ehe mehe yanna... sepata yanna mekakuth gannawa...
![]()

වී කන කුරුල්ලෝ මොකටද.....?? අර ඈම්ඩන් ගේ වැඩේටද.....??
![]()
![]()
apahu awoth enna...![]()

අනේ අම්මේ මෙයාගේ ආතල්.......
premio එකකට වඩා allion එක හොඳ නැද්ද.......?
මගේ හීනෙ නම් (කවදාහරි ඉෂ්ට කරගන්නම හිතන ඉන්න) මේ දෙකෙන් එකක්....... කොයි ගමනටත් ඔට්ටුයි.....
![]()
![]()


සැපට යන්න නම් ඕක නෙමෙයි මෙන්න මේවා ගනින් :hari ithin oka ganne sepa ganna nemei.. athal ekata ehe mehe yanna... sepata yanna mekakuth gannawa...
![]()
හයිවේ එකේ යන ඕන ගමනකට නං ඔට්ටුයි ඕවා..අනේ අම්මේ මෙයාගේ ආතල්.......
premio එකකට වඩා allion එක හොඳ නැද්ද.......?
මගේ හීනෙ නම් (කවදාහරි ඉෂ්ට කරගන්නම හිතන ඉන්න) මේ දෙකෙන් එකක්....... කොයි ගමනටත් ඔට්ටුයි.....
![]()
![]()
හරි අරං එන්න... හදන්න බැරි මගුලක් නෑ.. ඕන එකක් හදනවාmeke windows explorer eka stuck wenawane ban... mona magulakda manda.. singlish wedakaranneth ne.. taskbar ekath stuck wela... system restore ekak damma eth harigiye ne...
