EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    pissuda bola.? ekata koheda konde amaru hadenne..? umba hithwada meka kasikabal leyland ekak kiyala...

    මේ කතාවට ඔය කසිකබල් ලෑලැන්ඩ් ඇදලා ගන්න ඕනේ නෑනේ...... :rolleyes: නෑ මම කිව්වේ ඔකේ සස්පෙන්ෂන් හාර්ඩ් වැඩිලු අනිත් ඒවාට වඩා......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හීනෙ වෙන එකක් නම් ඕකට ලව් කියන්නේ තරියට බයේ වෙන්න ඕන.. :P

    uta baya wenna mama ugen kala andala innawaya... :P
    lada deyin sathutu wenna epai ban... mama oya tharam wath wahanayak ganna puluwan wei kiyala hithapu ekek nemei.. mama ganna hithan hitapu uparima wahane lancer fiore eka.. :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    meke windows explorer eka stuck wenawane ban... mona magulakda manda.. singlish wedakaranneth ne.. taskbar ekath stuck wela... system restore ekak damma eth harigiye ne...

    ගහලා බලමු පොලවේ........ නැත්නම් අර ටෙක්මාර්ට් අලුත් බ්‍රාන්ච් එකට යවලා බලන්න ඕකේ අවසන් කටයුතු කරන්න....... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොක්කා මට බැන්නට මං හොදයි....
    ඕ යේ යේ....
    ලොක්කා Thread කෑවට හරි හොදයි....
    අලියා වගේ ගිල්ලට ඌ හොදයි ඌ හොදයි ඌ හොදයි......

    ලොක්කා මට බැන්නට මං හොදයි....

    තරුණ කාලෙ හේදිලා යන කාලෙ හරි වගේ....
    නෝටි ගතිය තවමත් ඇත නංගිලට මුගේ....
    කව්රු මොනවා කිව්වත් මේ බොස් වසයි...
    අක්කගෙ කොසු හරඹ වලට නං බයයි....
    දගකරන්නෙ නෑ ........අයි ජී අයි තමයි :cool::rofl:

    ෆේක් එක්ක රන්ඩු කෙරුවෙ ආදරේට මුං...
    සෙන්ට් පවුඩර් දාලා කක්කි හෝද ගන්නකං....
    පාන්දරම ඕවා ගෙදර යවනවා ඉතිං.....
    පොඩ්ඩක් දගකෙරුවට මූ මේකෙනෙ ඇඩ්මින්....
    ගෙදර නෝනටයි.. හරි ආදරේ........

    ලොක්කා මට බැන්නට මං හොදයි....
    ඕ යේ යේ....
    ලොක්කා Thread කෑවට හරි හොදයි....
    අලියා වගේ ගිල්ලට ඌ හොදයි ඌ හොදයි ඌ හොදයි......

    ඔය යට තියෙන වීඩියෝ එකේ යන සින්දුවේ තාලෙට කියපං :cool::rofl:

    :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ කතාවට ඔය කසිකබල් ලෑලැන්ඩ් ඇදලා ගන්න ඕනේ නෑනේ...... :rolleyes: නෑ මම කිව්වේ ඔකේ සස්පෙන්ෂන් හාර්ඩ් වැඩිලු අනිත් ඒවාට වඩා......

    hari ithin oka ganne sepa ganna nemei.. athal ekata ehe mehe yanna... sepata yanna mekakuth gannawa...

    premio.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    මුන් මගේ හිත කැඩුවා බන් :angry::angry:
    Discus ලා ඇති කරන්න යනකොට මහලු මදමකින් ආතෙක් ගෙනල්ල රැක බලාගනින් කිව්වා :frown:
    දැන් ඔස්කාර්ස් ලා ඇති කරමි :P
    වී කන කුරුල්ලෝ ටිකක් ද සොයමි :P

    :oo: වී කන කුරුල්ලෝ මොකටද.....?? අර ඈම්ඩන් ගේ වැඩේටද.....?? :rofl: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hari ithin oka ganne sepa ganna nemei.. athal ekata ehe mehe yanna... sepata yanna mekakuth gannawa...

    premio.jpg

    අනේ අම්මේ මෙයාගේ ආතල්.......

    premio එකකට වඩා allion එක හොඳ නැද්ද.......?

    මගේ හීනෙ නම් (කවදාහරි ඉෂ්ට කරගන්නම හිතන ඉන්න) මේ දෙකෙන් එකක්....... කොයි ගමනටත් ඔට්ටුයි..... :)

    new_gen_santa_fe_homepage_carousel_2.png
    2010_kia_sorento_image.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ අම්මේ මෙයාගේ ආතල්.......

    premio එකකට වඩා allion එක හොඳ නැද්ද.......?

    මගේ හීනෙ නම් (කවදාහරි ඉෂ්ට කරගන්නම හිතන ඉන්න) මේ දෙකෙන් එකක්....... කොයි ගමනටත් ඔට්ටුයි..... :)

    new_gen_santa_fe_homepage_carousel_2.png
    2010_kia_sorento_image.jpg

    premio eka thamai honda ban... :yes:

    oya dekama koi gamanatath ottu nam ne... off road karanna be oya dekenma... ehenam hariyanne land cruiser ekak thamai.. :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hari ithin oka ganne sepa ganna nemei.. athal ekata ehe mehe yanna... sepata yanna mekakuth gannawa...

    premio.jpg
    සැපට යන්න නම් ඕක නෙමෙයි මෙන්න මේවා ගනින් :
    daimlerxj40.jpg

    300- එකක් දැක්කා රාජගිරිය පැත්තේ..

    නැත්තං :
    2013-bmw-7-series_100391392_m.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ අම්මේ මෙයාගේ ආතල්.......

    premio එකකට වඩා allion එක හොඳ නැද්ද.......?

    මගේ හීනෙ නම් (කවදාහරි ඉෂ්ට කරගන්නම හිතන ඉන්න) මේ දෙකෙන් එකක්....... කොයි ගමනටත් ඔට්ටුයි..... :)

    new_gen_santa_fe_homepage_carousel_2.png
    2010_kia_sorento_image.jpg
    හයිවේ එකේ යන ඕන ගමනකට නං ඔට්ටුයි ඕවා..
    කැලෑ පාරවල් වල යන්නත් එක්ක නං ඉතින් land rover, range rover තමයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    meke windows explorer eka stuck wenawane ban... mona magulakda manda.. singlish wedakaranneth ne.. taskbar ekath stuck wela... system restore ekak damma eth harigiye ne...
    හරි අරං එන්න... හදන්න බැරි මගුලක් නෑ.. ඕන එකක් හදනවා :cool:
     
    Status
    Not open for further replies.