EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹේ බොසාගේ හැකියාව අගය කරපිය නිකන් ඉන්න එකේ....... :P
    ලොක්කා මට බැන්නට මං හොදයි....
    ඕ යේ යේ....
    ලොක්කා Thread කෑවට හරි හොදයි....
    අලියා වගේ ගිල්ලට ඌ හොදයි ඌ හොදයි ඌ හොදයි......

    ලොක්කා මට බැන්නට මං හොදයි....

    තරුණ කාලෙ හේදිලා යන කාලෙ හරි වගේ....
    නෝටි ගතිය තවමත් ඇත නංගිලට මුගේ....
    කව්රු මොනවා කිව්වත් මේ බොස් වසයි...
    අක්කගෙ කොසු හරඹ වලට නං බයයි....
    දගකරන්නෙ නෑ ........අයි ජී අයි තමයි :cool::rofl:

    ෆේක් එක්ක රන්ඩු කෙරුවෙ ආදරේට මුං...
    සෙන්ට් පවුඩර් දාලා කක්කි හෝද ගන්නකං....
    පාන්දරම ඕවා ගෙදර යවනවා ඉතිං.....
    පොඩ්ඩක් දගකෙරුවට මූ මේකෙනෙ ඇඩ්මින්....
    ගෙදර නෝනටයි.. හරි ආදරේ........

    ලොක්කා මට බැන්නට මං හොදයි....
    ඕ යේ යේ....
    ලොක්කා Thread කෑවට හරි හොදයි....
    අලියා වගේ ගිල්ලට ඌ හොදයි ඌ හොදයි ඌ හොදයි......


    ඔය යට තියෙන වීඩියෝ එකේ යන සින්දුවේ තාලෙට කියපං :cool::rofl:



     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: පිස්සු කෙලින්න එපා...... අපි ඉතින් යාළුවොනේ...... :D (ස්ක්‍රීන් ශොට් පෙන්වලා කොරවයි උඹ) :angry:
    පිස්සුද පිස්සුද.. අපි එහෙම කරන් නෑ ;):cool::cool:
    මේක තමා ඉස්සෙල්ලම පෙන්වන්නෙ.. :rofl::love::love::love::love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    2009_12_27_600.jpg


    :rofl::rofl::rofl::rofl::rofl:

    මේ කිඹුලෝ දන මේ විනී ගේ කාටූන් යන්නේ නෑ නේද පත්තරේ....... මම හරි ආසාවෙන් බලන කාටූන් එකක් ඒ දවස වල..... හරි ලස්සනට මිනිස්සුන්ව අඳිනවා විනී.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොක්කා මට බැන්නට මං හොදයි....
    ඕ යේ යේ....
    ලොක්කා Thread කෑවට හරි හොදයි....
    අලියා වගේ ගිල්ලට ඌ හොදයි ඌ හොදයි ඌ හොදයි......

    ලොක්කා මට බැන්නට මං හොදයි....

    තරුණ කාලෙ හේදිලා යන කාලෙ හරි වගේ....
    නෝටි ගතිය තවමත් ඇත නංගිලට මුගේ....
    කව්රු මොනවා කිව්වත් මේ බොස් වසයි...
    අක්කගෙ කොසු හරඹ වලට නං බයයි....
    දගකරන්නෙ නෑ ........අයි ජී අයි තමයි :cool::rofl:

    ෆේක් එක්ක රන්ඩු කෙරුවෙ ආදරේට මුං...
    සෙන්ට් පවුඩර් දාලා කක්කි හෝද ගන්නකං....
    පාන්දරම ඕවා ගෙදර යවනවා ඉතිං.....
    පොඩ්ඩක් දගකෙරුවට මූ මේකෙනෙ ඇඩ්මින්....
    ගෙදර නෝනටයි.. හරි ආදරේ........

    ලොක්කා මට බැන්නට මං හොදයි....
    ඕ යේ යේ....
    ලොක්කා Thread කෑවට හරි හොදයි....
    අලියා වගේ ගිල්ලට ඌ හොදයි ඌ හොදයි ඌ හොදයි......[/SIZE]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo:
    දැන් මාළු වෙනුවට කොක්ටුවෝද හොයන්නේ ?
    මුන් මගේ හිත කැඩුවා බන් :angry::angry:
    Discus ලා ඇති කරන්න යනකොට මහලු මදමකින් ආතෙක් ගෙනල්ල රැක බලාගනින් කිව්වා :frown:
    දැන් ඔස්කාර්ස් ලා ඇති කරමි :P
    වී කන කුරුල්ලෝ ටිකක් ද සොයමි :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුන් මගේ හිත කැඩුවා බන් :angry::angry:
    Discus ලා ඇති කරන්න යනකොට මහලු මදමකින් ආතෙක් ගෙනල්ල රැක බලාගනින් කිව්වා
    :frown:
    දැන් ඔස්කාර්ස් ලා ඇති කරමි :P
    වී කන කුරුල්ලෝ ටිකක් ද සොයමි :P

    හයියෝ Discus කිව්වලු...... :rofl::rofl::rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කිඹුලෝ දන මේ විනී ගේ කාටූන් යන්නේ නෑ නේද පත්තරේ....... මම හරි ආසාවෙන් බලන කාටූන් එකක් ඒ දවස වල..... හරි ලස්සනට මිනිස්සුන්ව අඳිනවා විනී.......
    ඕබ්‍රි කොලට්ලා ගේ, ජෙෆ්රි යූනුස් ලාගේ දේශපාලන කාටූන් කලාව දැන් තියන එකම එකා විනියා විතරයි.........
    අනිත් කාටුන් කාරයෝ වරත්තු හොට්ටො බං.........:dull::dull::dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    කොපි රයිටිස් තියපිය ගස් ගෙම්බා............:angry::angry:
    ඕව කල්පනා කරල නිර්මාණය කරනවට වෙනම ගානක් ගන්න ඕන හරිනම්..........


    තව ෆේක් ආගල් එකක් සෙට් වී ඇතිබව පෙනේ........:rofl::rofl:

    :sorry: සොරි වෙන්න ඕනා...... :) අමතක උනා...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    :rolleyes::rofl: keme tarama tamai

    :D;)

    User Name Posts
    urajdrlk 4,117
    SANJEE 3,000
    minipura 2,221
    kosandpol 1,580
    tharinda76 1,539
    malkavi 1,490
    kingdewi 1,018
    Dinushasankalpa 877
    mldarshana 723
    Sun_Boy 591
    gayankuwait 493
    WICKILEAKS 450
    dath kimbula 382
    mjayanatha 89
    dj ice cold 70
    Honest-killer 57
    yakshaya 55
    geethq 44
    NO_MeRcY 40
    ||~R_girl~|| 40
    twisted 32
    Kumara456 31
    welu_sumana 21
    Mr PERERA 20
    SSonic9999 16
    samithawijemanna 7
    stharanga 6
    Ali patiya 6
    sasliit 5
    Gasa84 4
    Kronic 3
    I'ts My Style 2
    Dulanzz 2
    පිස්සු පුස 2
    sachith19920726 2
    lavindumethsen 2
    ela 2
    chanakamanjula 2
    Mr. Wrong Englsh 2
    chamikawp 2
    ncw1982 2
    කෝරලේමහත්තයා 2
    delmar 2
    BC_Dilum 2
    C h o p p e 2
    7.5G 1
    Sonique 1
    pasaniw 1
    BonziBUDDY 1
    spkuma101 1
    dissagm 1
    කණාමැදිරියා 1
    *danushka* 1
    coolnishan 1
    rviha 1
    1118lakmalkumara 1
    Nic 1
    Dinesh24273 1
    waima 1
    wisedude 1
    maxxa buwa 1
    viennaa 1
    loveth na 1
    sandamalsada12 1
    Nu1Dnk 1
    catmendis 1
    gudaya 1
    ms48mail 1
    baaron 1
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    පළමුවෙන්ම දෙමල දන්නැති මට දෙමලෙං කථාකිරීම ගැන මගේ බලවත් මෙව්වා එක:dull: :baffled::baffled:

    ආ.. ආවා ආවා... ලැප චාර්ජ් වෙන්නේ නැත...
    ගලවා කෑමට ගත යුතු නිසා.. බොසා ඒක අරං තියන්නයි කිව්වා...
    අද ඩිනර් එක ගැන සිහින මවමින් ඔහු හැන්දෑවට පැමිණෙනු ඇත :love::love::love::cool:

    :D :love: අද රෑ කෑමට ටොෂිබා ලැපක් තිබේ....... :love::love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕබ්‍රි කොලට්ලා ගේ, ජෙෆ්රි යූනුස් ලාගේ දේශපාලන කාටූන් කලාව දැන් තියන එකම එකා විනියා විතරයි.........
    අනිත් කාටුන් කාරයෝ වරත්තු හොට්ටො බං.........:dull::dull::dull::dull:

    සමහර ඒවත් කාටුන් ද කියලා හිතෙනවා උදේට පත්තර නිව්ස් බලද්දී..... හැබැයි අංජන වීරසිංහ කියන කෙනාගේ ඒවත් අනිත් ඒවාට වඩා හොඳයි....
     
    Status
    Not open for further replies.