EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය ජැගුවා එකක් නෙමෙයි. ඔය ඩේම්ලර් එකක්. :cool:

    උඹ එහෙනං දකින්න ඇත්තේ හැප්පිච්ච 7 සිරිස් එකක් වෙන්න ඇති :D
    කොකව්පියා ජබුක් :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශේප් ශේප් :love::love:
    මෙහ්.. අර උඹේ පී සී එක කවද්ද අරං එන්නෙ ? :rolleyes:
    හොද කේසින් එකක් තියෙනවා මෙහෙ.. ඉක්මනට ගෙනාවොත් දාලා දෙන්නං :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    pissuda bola.? ekata koheda konde amaru hadenne..? umba hithwada meka kasikabal leyland ekak kiyala...
    අයියෝ බොසා :dull:
    2.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය දාස හපුවලාන එහෙම අදින කාටූන් ඉස්සර ස්කෑන් කලේ මම :D
    ඒ යකාගෙ ෆැක්ස් එකේ අවුලක් නිසා හැම දාම මැදිං කලු ඉරකි යනවා..
    ඉතිං ඌට බැන බැන මකන්න ඕනෙ අපි :baffled::oo:

    ෆැක්ස් කරලද එවන්නේ.......... මම හිතුවේ එයාලා ඒවා පත්තර කන්තොරුවේම ඉඳගෙනයි අඳින්නේ කියලා......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගහලා බලමු පොලවේ........ නැත්නම් අර ටෙක්මාර්ට් අලුත් බ්‍රාන්ච් එකට යවලා බලන්න ඕකේ අවසන් කටයුතු කරන්න....... :P

    :rofl: Contact Tech Smart Lanka Sales & Technical Manager Sankapala........ :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆැක්ස් කරලද එවන්නේ.......... මම හිතුවේ එයාලා ඒවා පත්තර කන්තොරුවේම ඉඳගෙනයි අඳින්නේ කියලා......
    සමහරු එහෙමත් ඉන්නවා.. ඒත් ඔය සුවාරිස්,පලාමල්ල,සමාජ සමයං වගේ කාටූන් එන්නෙ ෆැක්ස් එකේ..
    ඒවා මැකින්ටොශ් ස්කෑනර් එකේ ස්කෑන් කරලා එඩිට් කරලා තමා පිටුවට යවන්නෙ :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: යකෝ ටාටා වලට බැනපන්..... ලේලන්ඩ් වලට මුකුත් කියන්න එපා...... :(
    ඔව් ඈ... උඹලා දැකලා තියෙනවද ටාටා හැප්පිලා වත්තියෙනවා හරියකට..?
    අන්න ඒකට ලේලන්ඩ්.. අනිත් වාහනේ පලාතවල් ගලෝගෙන යන්න හප්පන්නෙ :cool:;
    ටාටා වලිං ඔය සෙල්ලං දාන්න බෑ .. ඒවා හැප්පෙන්න තරං වේගෙන් යන්නෑ.. :no::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: Contact Tech Smart Lanka Sales & Technical Manager Sankapala........ :yes:
    T.S.L. අවමංගල අද්යක්ෂකවරු.
    සියලුම වර්ග වල පරිගණක වල අවසන් කටයුතු එවෙලේම කර දෙනු ලැබේ :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    T.S.L. අවමංගල අද්යක්ෂකවරු.
    සියලුම වර්ග වල පරිගණක වල අවසන් කටයුතු එවෙලේම කර දෙනු ලැබේ :P
    :baffled::baffled::dull:
    2.gif

    බලපං අපේ අබව්ට් අස් එක කියවලා පෝඩ්ඩක් :yes::cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ජැගුවා එකක් නෙමෙයි. ඔය ඩේම්ලර් එකක්. :cool:

    උඹ එහෙනං දකින්න ඇත්තේ හැප්පිච්ච 7 සිරිස් එකක් වෙන්න ඇති :D

    හප්පටසිරි මම හිතුවේ ජගුවර් එකක් කියලා.......

    සෙද්ද තමා...... bmw වල මටනම් 5 සීරිස් තමා ආසම...... මෙහෙ bmw ශෝරුම් එකේ මැනේජර්කාරයා ඉන්නේ අපේ ගෙවල් පාරේ...... මෙච්චර කල් තියන හිටියේ x3 එකක්.... හැබැයි ඒ මොඩ්ල් එකේ මම ඒක ඇරෙන්න වෙන එකක් දැකලා නෑ..... ඊට පස්සේ දැන් පාවිච්චිය 5 සීරිස් active hybrid එකක්....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ශේප් ශේප් :love::love:
    මෙහ්.. අර උඹේ පී සී එක කවද්ද අරං එන්නෙ ? :rolleyes:
    හොද කේසින් එකක් තියෙනවා මෙහෙ.. ඉක්මනට ගෙනාවොත් දාලා දෙන්නං :cool:

    කේසින් එකේ අවුලක් නෑ...... මට සැක පවර් සප්ලයි එකයි හාඩ් එකයි....... සති අන්තේ ගේන්නම් මලයෝ....... මේ lcd, led මොනිටර් නැද්ද පාවිච්චි කරපුව....... කියක් විතර වෙයිද අඟල් 15 විතර එකක්....?
     
    Status
    Not open for further replies.